සවුදි අරාබිය
| සවුදි අරාබි රාජධානිය | ||||||
|---|---|---|---|---|---|---|
|
|
||||||
| උද්යෝග පාඨය: "لا إله إلا الله , محمد رسول الله " "There is no god but Allah: Muhammad is the Messenger of Allah" (Shahada)[1] |
||||||
| ජාති නාමය | Saudi Arabian, Saudi (informal) | |||||
| රජය | Unitary islamic absolute monarchy | |||||
| - | රජ | අබ්දුල්ලා බින් අබ්දුල් අසීස් | ||||
| - | Crown Prince | සුල්තාන් බින් අබ්දුල් අසීස් | ||||
| ව්‍යවස්ථාදායකය | None | |||||
| Establishment | ||||||
| - | Kingdom founded | 14 August 1932 | ||||
| GDP (PPP) | 2010 ඇස්තමේන්තුව | |||||
| - | සම්පූර්ණ | $621.993 billion[2] (22) | ||||
| - | ඒක පුද්ගල | $23,825[2] | ||||
| GDP (නාමික) | 2010 ඇස්තමේන්තුව | |||||
| - | සම්පූර්ණ | $443.691 billion[2] (23) | ||||
| - | ඒක පුද්ගල | $16,995[2] | ||||
| HDI (2010) | ▲ 0.752[3] (high) (55th) | |||||
| වේලා කලාපය | AST (UTC+3) | |||||
| - | ගිම්හාන (DST) | (not observed) (UTC+3) | ||||
| අන්තර්ජාල TLD | .sa, السعودية. | |||||
නිළ වශයෙන් සවුදි අරාබි රාජධානිය මැද පෙරදිග පිහිටි විශාලතම රටයි. එහි මායිම් වන්නේ උතුරින් හා ඊසානෙන් ජෝර්දානය හා ඉරානය, නැගෙනහිරින් කුවේට්, කටාර්, බහරේන් හා එක්සත් අරාබි එමිරේට්, ගිණිකොණින් ඕමාන් හා දකුණෙන් යේමනය වේ. පර්සියානු අගාධය ඊසානයට හා බටහිරට රතු මුහුද වේ. ජනගහනය මිලියන 28 වන අතර එය වර්ග කි.මී. 21,49,690 (වර්ග සැතපුම් 830,000) විශාලය. ඉස්ලාමීය තුල ඇති පුජනීයම ස්ථානයක් වන මෙඩීනා හා මක්කම මෙහි ඇති බැවින් මෙය පුජනීය දේවස්ථාන දෙකක් ඇති නගරය වශයෙන් ද හඳුන්වයි. වර්තමාන රාජධානිය සොයා ගනු ලැබුවේ, අබ්දුල් අසීස් බින් සවුද් විසිනි. 1902 දී අල් සවුද් පුරාතන නිවහන වන රියාද් සොයා ගැනීමත් සමඟම ඔහුගේ වෑයම ඇරඹුනි. එය 1932 දී පිළිගැනීම හා ප්‍රකාශනය කරනු ලැබු අතර එය සවුදි අරාබිය තුල උච්චාවචනයට ලක් විය. එහි ජාතික මුලාරම්භයක් 1744 පළමු සවුදි රාජ්‍ය ස්ථාපනය දක්වා දිව යයි. සවුදි ආර්ථිකයේ ප්‍රධානතම අපනයනය වන්නේ ඛනිජ තෙල්(පෙට්ට්‍රෝලියම්)ය. අපනයනයෙන් 90% හා 75% ක් රාජ්‍ය ආදායම සුභසාධන රාජ්‍යයන් ගොඩනැගීමට ඉවහල් වි ඇත.
සටහන් [සංස්කරණය]
- ↑ "About Saudi Arabia: Facts and figures". The Royal Embassy of Saudi Arabia, Washington D.C. http://www.saudiembassy.net/about/country-information/facts_and_figures/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 6 June 2011.
- ↑ 2.0 2.1 2.2 2.3 "Saudi Arabia". International Monetary Fund. http://www.imf.org/external/pubs/ft/weo/2011/01/weodata/weorept.aspx?sy=2008&ey=2011&scsm=1&ssd=1&sort=country&ds=.&br=1&c=456&s=NGDPD%2CNGDPDPC%2CPPPGDP%2CPPPPC%2CLP&grp=0&a=&pr.x=9&pr.y=18. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 June 2011.
- ↑ "Human Development Report 2010". United Nations. 2010. http://hdr.undp.org/en/media/HDR_2010_EN_Table1.pdf. සම්ප්‍රවේශය කෙරුණු දිනය 5 Nov. 2010.