සල්ගස

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(සල් (ශ්‍රී ලංකා) වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න
Cannon-ball tree
CanonBall treebark.jpg
Couroupita guianensis, flower
සංරක්ෂණ තත්ත්වය
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
ශ්‍රේණිගත-නොකළ: Angiosperms
ශ්‍රේණිගත-නොකළ: Eudicots
ශ්‍රේණිගත-නොකළ: Asterids
ගෝත්‍රය: Ericales
කුලය: Lecythidaceae
Genus: Couroupita
Species: C. guianensis
Binomial name
Couroupita guianensis
Aubl.


ආගමික සම්බන්ධය[සංස්කරණය]

බුද්ධාගම[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ හා තායිලන්තයේ බෞද්ධ විහාරස්ථානයන්හී සල්ගස් බොහො විට දැකගත හැකිවේ. ගෞතම බුදුරජාණන්වහන්සේගේ පිරිණිවන්පෑමද, මෛත්‍රී බුදුන්වහන්සේ බුද්ධත්වයට පත්වීම සිදුවන්නේද සල්ගසක් පාමුල බව කියැවේ.

හින්දු ආගම[සංස්කරණය]

ඉන්දියාවේ ශිව දෙවියන් වෙනුවෙන් ඉදි වූ කෝවිල්හී සල්ගස වැඩිපුරම දැකිය හැක. හින්දි භාෂාවේන් මීට ශිව කමල් යනුවෙන් පවසනවා. දෙමළ බසින් නාගලිංගම් ලෙසද,.බෙංගාලි බසින් නාග්කේශර් යනුවෙන්ද හදුන්වනවා.කන්නඩා බසින් නාගලිංග පුෂ්ප ලෙස හදුන්වනවා. නාගමල්ලි මල හෝ මල්ලිකර්ජුන මල ලෙසින් තෙලිඟු බසින් හැදින්වෙනවා.

Flower in the Botanic Garden in Singapore

ඵලය සහ බීජ ව්‍යාප්තිය[සංස්කරණය]

මේවාද බලන්න[සංස්කරණය]

ගැලරිය[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=සල්ගස&oldid=323257" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි