සම්බන්ධතාවය (පුරා විද්‍යාව)
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
පුරාවිද්‍යාත්මක සම්බන්ධතාවය යනු ප්‍රතියමානයෙන්, කාලයෙන් වස්තුවක අවකාශයේ පිහිටීම හෝ වෙනත් එකකට සාපේක්ෂව සන්දර්භය වෙයි. මෙය තිරණය කරනු ලබන්නේ රේඛීය මිනුම් වලින් නොවෙයි. ඒ සදහා යොදා ගනු ලබන්නේ එහි අවසාදන අනුක්‍රමණයයි. මේ සදහා ප්‍රධානතම අංශය වන්නේ භූස්තර පිළිබද අධ්‍යයනයයි.