සමරතුංග රජ
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
ශෛලේන්ද්‍ර රාජවංශය විසින් සමරතුංග රජ යටත් තැනවූ ලෝකයේ විශාලතම බෞද්ධ නිර්මාණය වන බොරෝබුදූර්.
සමරතුංග යනු 8 වන සහ 9 වන සියවසෙහි දී මධ්‍යම ජාවා ප්‍රදේශය සහ ශ්‍රී විජය ප්‍රදේශය පාලනය කල ශෛලේන්ද්‍ර රාජ වංශයේ නායකයා විය.