සන්තක ප්‍රදේශ (රටක)

විකිපීඩියා වෙතින්

රටක සන්තක ප්‍රදේශ ලෙස හැඳින්වෙන්නේ එම රටේ දේශපාලනමය, පරිපාලනමය බෙදීම් වර්ගයකි. සන්තක ප්‍රදේශ රටේ පාලනයට අයත් නමුදු ප්‍රාන්ත හෝ පළාත් වැනි අනෙකුත් දේශපාලනික බෙදීම් තරමට වර්ධයනය වී නොමැත.

"https://si.wikipedia.org/w/index.php?title=සන්තක_ප්‍රදේශ_(රටක)&oldid=469841" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි