සචින් ටෙන්ඩුල්කාර් විසින් රැස් කොට ඇති ජාත්‍යන්තර ක්‍රිකට් ශතක ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
ටෙස්ට් ක්‍රිකට් සහ එක් දින ජාත්‍යන්තරයන්හීදී, වෙනත් කිසිම ක්‍රීඩකයෙකුට වඩා වැඩි ශතක සංඛ්‍යාවක්, සචින් ටෙන්ඩුල්කාර් විසින් රැස් කරගෙන ඇත.

සචින් ටෙන්ඩුල්කාර් යනු විශ්‍රාමගිය ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ නායකයෙකි.ඔහුගේ පරපුරෙහි විශිෂ්ටතම පිතිකරු ලෙසින් පුළුල් ලෙසින් පිළිගැනෙන ඔහු, [1][2] ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත් ඵලදායි ලකුණු-රැස් කරන්නා වෙයි. [3] ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කෙරුණු ටෙස්ට් තරග සහ එක් දින ජාත්‍යන්තර (එදිජා) තරග වලදී, ටෙන්ඩුල්කාර් විසින් ශතක (ලකුණු 100 ක් හෝ වැඩි ගණනක්) රැස් කර ගෙන ඇත. ටෙස්ට් තරගයකදී 51ක් සහ එදිජා තරග වලදී 49 ක් වන ඔහුගේ ශතක, පිතිකරුවෙකු විසින් රැස් කර ඇති වැඩිම ශතක සංඛ්‍යාව සඳහා ලෝක වාර්තා වෙයි. [4][5] 2012 මාර්තු මාසයේදී, බංග්ලාදේශයට එරෙහිව ලකුණු 114 රැස් කළ විට, ජාත්‍යන්තර ශතක 100ක් රැස් කළ පළමු හා එකහ ක්‍රිකට් ක්‍රීඩකයා වීමට ඔහු සමත් විය.[3]

1989 වසරෙහිදී ඔහුගේ ටෙස්ට් මංගලාවතරණය සිදු කිරීමෙන් පසුව, ටෙන්ඩුල්කාර් විසින් ඔහුගේ පළමු ශතකය සාක්ෂාත් කර ගත්තේ, 1990 වසරෙහිදී එංගලන්තයට එරෙහිව ඕල්ඩ් ට්‍රැෆර්ඩ්, මැන්චෙස්ටර් හිදීය; ඔහු විසින් නො දැවී ලකුණු 119 ක් රැස් කර ගන්නා ලදි. ටෙස්ට් තරග වලදී, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන ජාතීන් සියල්ලන්ටම එරෙහිව ටෙන්ඩුල්කාර් විසින් ශතක රැස් කර ගෙන ඇති අතර, ඔවුන් සියල්ලන්ටම එරෙහිව ලකුණු 150 බැගින් රැස් කර ගත් දෙවන පිතිකරුවා විය. [lower-alpha 1][6] සිම්බාබ්වේ හැරෙන්නට, අනෙකුත් සෑම ටෙස්ට් ක්‍රීඩා කරන ජාතියකම අවම වශයෙන් එක් ක්‍රීඩා පිටියක හෝ ඔහු ශතකයක් රැස් කර ඇත. ඕස්ට්‍රේලියාවට එරෙහිව බැංගලෝරයේදී සිය 20වැන්න රැස් කරත්ම, 2010 ඔක්තොම්බරයේදී, ටෙන්ඩුල්කාර් විසින් බ්‍රයන් ලාරාගේ ලකුණු 150 ක් හෝ ඊට වැඩි රැස් කර ගත් අවස්ථා 19 වාර්තාව පසු කර ගියේය. බංග්ලාදේශයට එරෙහිව, 2004 වසරෙහිදී, ඩැකා නගරයෙහි බංගබන්දු ජාතික ක්‍රීඩාංගණයේදී, බංග්ලාදේශයට එරෙහිව නො දැවී ලකුණු 248 ක් රැස් කරත්ම, ඔහු තම වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේය. ටෙන්ඩුල්කාර් විසින් ද්විත්ව ශතක සයක් රැස් කර ගෙන ඇති අතර, 15 වතාවක් නො දැවී සිට ඇත. විවිධ ක්‍රිකට් ක්‍රීඩා පිටි 30 ක් තුල, ඔහුගේ ශතක වාර්තා වී ඇති අතර, එයින් 27 ක් ඉන්දියාවෙන් පිටත ස්ථාන වලදී රැස් කර ඇත. .[7]

ටෙන්ඩුල්කාර් විසින් ඔහුගේ එදිජා මංගලාවතරණය 1989දී සිදු කලත්, ඔහුගේ පළමු ශතකය රැස් කළේ– තරග 79 ක් ක්‍රීඩා කිරීමෙන් පසුව – වසර 1994 දීය; කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, සිංගර් ලෝක තරගාවලියේ තුන්වන තරගයේදී, ඕස්ට්‍රේලියාවට එරෙහිව ඔහු ලකුණු 110 ක් රැස් කර ගති. මේ වන විට ඔහු විසින් ටෙස්ට් ශතක හතක් රැස් කර ගෙන තිබුණි.[8]එදිජා ආකෘතියෙහිදී, විවිධ විරුද්ධ කණ්ඩායම් 11 කට එරෙහිව, ටෙන්ඩුල්කාර් විසින් ශතක රැස් කරගෙන ඇත. ස්ථීර එක් දින ජාත්‍යන්තර තත්ත්වය සහිත සියළුම ක්‍රිකට් ක්‍රීඩා කරන ජාතීන්ට එරෙහිව, ඔහු විසින් ශතක රැස් කර ගෙන ඇත.එදිජා තරග වලදී ද්විත්ව ශතකයක් රැස් කළ පළමු ක්‍රිඩකයා ඔහු වූ අතර, වසර 2010දී ග්වලියර්හී කැප්ටන් රූප් සිං ක්‍රීඩාංගණයේදී ඔහු එය රැස් කළේ දකුණු අප්‍රිකාවට එරෙහිවය. [lower-alpha 2] ඉන්දියාව තුලදී ඔහු විසින් එදිජා ශතක 19 ක් රැස් කර ඇති අතර, පිටරට සහ ස්වාධීන ස්ථානයන්හිදී ශතක 30 ක් රැස් කර ගෙන ඇත. මෙම ශතකයන්ගෙන් හතක් රැස් කරන ලද්දේ සාජා ක්‍රිකට් සංගම් ක්‍රිඩාංගණය වෙතදීය. ලකුණු 90 සහ 99 අතරදී ඔහු 18 වතාවක් දැවී ගොස් ඇති අතර ලකුණු 80 සහ 89 අතරදී 17 වතාවක් දැවී ගොස් ඇත. [9]


සූචිය[සංස්කරණය]

සංකේතය අර්ථය
* නොදැවී සිටියේය
සිරිය තරගයේ වීරයා
ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දැරීය
ටෙස්ට් එම තරගාවලියෙහි ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව
ස්ථානය පිතිකරන අනුපිළිවෙලෙහි ස්ථානය
ඉනිම. තරගයේ ඉනිම
රැ.වේ. ඉනිම තුලදී ලකුණු රැස්කිරීමේ වේගය
සි/පි/ස් ස්ථානය සියරට (ඉන්දියාව), පිටරටද හෝ ස්වාධීන තැනකද යන වග
පැරදුනි ඉන්දියාව විසින් තරගය පැරදුනි
දිනාගති ඉන්දියාව විසින් තරගය දිනාගති
ජය පැරදුමකින් තොරව තරගය ජය පැරදුමින් තොර විය

ටෙස්ට් ක්‍රිකට් ශතක ලැයිස්තුව[සංස්කරණය]

අංකය. ලකුණු එරෙහිව ඉනිම. ටෙස්ට් පිහිටීම සි/පි/ස් දිනය ප්‍රතිඵලය
1 119*  එංගලන්තය 2 2 ඕල්ඩ් ට්‍රැෆර්ඩ්, මැන්චෙස්ටර් පිටරට 0014-08-19901990 අගෝස්තු 14 ජය පැරදුමකින් තොරව [10]
2 148*  ඕස්ට්‍රේලියාව 1 3 සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩා පිටිය, සිඩ්නි පිටරට 0006-01-19921992 ජනවාරි 6 ජය පැරදුමකින් තොරව [11]
3 114  ඕස්ට්‍රේලියාව 1 5 වකා පිටිය, පර්ත් පිටරට 0003-02-19921992 පෙබරවාරි 3 පැරදුනි [12]
4 111  දකුණු අප්‍රිකාව 1 2 වොන්ඩර්රර්ස් ක්‍රීඩාංගණය, ජොහැනස්බර්ග් පිටරට 0028-11-19921992 නොවැම්බර් 28 ජය පැරදුමකින් තොරව [13]
5 165  එංගලන්තය 1 2 එම්. ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණය, චෙන්නයි සියරට 0012-02-19931993 පෙබරවාරි 12 දිනාගති [14]
6 104*  ශ්‍රී ලංකාව 2 2 සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ පිටරට 0031-07-19931993 ජූලි 31 දිනාගති [15]
7 142  ශ්‍රී ලංකාව 1 1 කේ. ඩී. සිං බාබු ක්‍රීඩාංගණය, ලක්නව් සියරට 0019-01-19941994 ජනවාරි 19 දිනාගති [16]
8 179  බටහිර ඉන්දීය කොදෙව් 1 2 විදර්භා ක්‍රිකට් ක්‍රීඩා සංගම පිටිය, නාග්පූර් සියරට 0002-12-19941994 දෙසැම්බර් 2 ජය පැරදුමකින් තොරව [17]
9 122  එංගලන්තය 2 1 එජ්බැස්ටන්, බර්මිංහැම් පිටරට 0008-06-19961996 ජූනි 8 පැරදුනි [18]
10 177  එංගලන්තය 1 3 ට්‍රෙන්ට් බ්‍රිජ්, නොටිංහැම් පිටරට 0005-07-19961996 ජූලි 5 ජය පැරදුමකින් තොරව [19]
11 169♠  දකුණු අප්‍රිකාව 1 2 නිව්ලෑන්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩා පිටිය, කේප් ටවුන් පිටරට 0004-01-19971997 ජනවාරි 4 පැරදුනි [20]
12 143♠  ශ්‍රී ලංකාව 1 1 ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ පිටරට 0003-08-19971997 අගෝස්තු 3 ජය පැරදුමකින් තොරව [21]
13 139♠  ශ්‍රී ලංකාව 1 2 සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ පිටරට 0011-08-19971997 අගෝස්තු 11 ජය පැරදුමකින් තොරව ;[22]
14 148♠  ශ්‍රී ලංකාව 1 3 වන්කඩේ ක්‍රීඩාංගණය, මුම්බායි සියරට 0004-12-19971997 දෙසැම්බර් 4 ජය පැරදුමකින් තොරව [23]
15 155*  ඕස්ට්‍රේලියාව 2 1 එම්. ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණය, චෙන්නයි සියරට 0009-03-19981998 මාර්තු 9 දිනාගති [24]
16 177  ඕස්ට්‍රේලියාව 1 3 එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණය, බැංගලෝරය සියරට 0026-03-19981998 මාර්තු 26 පැරදුනි [25]
17 113  නවසීලන්තය 2 2 බේසින් රිසර්ව්, වෙලිංටන් පිටරට 0029-12-19981998 දෙසැම්බර් 29 පැරදුනි [26]
18 136  පකිස්තානය 2 1 එම්. ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණය, චෙන්නයි සියරට 0031-01-19991999 ජනවාරි 31 පැරදුනි [27]
19 124*  ශ්‍රී ලංකාව 2 2 සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ පිටරට 0028-02-19991999 පෙබරවාරි 28 ජය පැරදුමකින් තොරව [28]
20 126*♠  නවසීලන්තය 2 1 පංජාබ් ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණය, මොහාලි සියරට 0013-10-19991999 ඔක්තොම්බර් 13 ජය පැරදුමකින් තොරව [29]
21 217♠  නවසීලන්තය 1 3 සර්දාර් පටේල් ක්‍රීඩාංගණය, මෙටේරා, අහමඩාබාඩ් සියරට 0030-10-19991999 ඔක්තොම්බර් 30 ජය පැරදුමකින් තොරව [30]
22 116♠  ඕස්ට්‍රේලියාව 1 2 මෙල්බර්න් ක්‍රිකට් පිටිය, මෙල්බර්න් පිටරට 0028-12-19991999 දෙසැම්බර් 28 පැරදුනි [31]
23 122  සිම්බාබ්වේ 1 1 ෆෙරෝස් ෂා කෝට්ලා, නවදිල්ලිය සියරට 0021-11-20002000 නොවැම්බර් 21 දිනාගති [32]
24 201*  සිම්බාබ්වේ 1 2 විදර්භා ක්‍රිකට් ක්‍රීඩා සංගම පිටිය, නාග්පූර් සියරට 0026-11-20002000 නොවැම්බර් 26 ජය පැරදුමකින් තොරව [33]
25 126  ඕස්ට්‍රේලියාව 1 3 එම්. ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණය, චෙන්නයි සියරට 0020-03-20012001 මාර්තු 20 දිනාගති [34]
26 155  දකුණු අප්‍රිකාව 1 1 ගුඩ්ඉයර් පාර්ක්, බ්ලුම්ෆොන්ටයින් පිටරට 0003-11-20012001 නොවැම්බර් 3 පැරදුනි [35]
27 103  එංගලන්තය 1 2 සර්දාර් පටේල් ක්‍රීඩාංගණය, මෙටේරා, අහමඩාබාඩ් සියරට 0013-12-20012001 දෙසැම්බර් 13 ජය පැරදුමකින් තොරව [36]
28 176  සිම්බාබ්වේ 1 1 විදර්භා ක්‍රිකට් ක්‍රීඩා සංගම පිටිය, නාග්පූර් සියරට 0024-02-20022002 පෙබරවාරි 24 දිනාගති [37]
29 117  බටහිර ඉන්දීය කොදෙව් 1 2 ක්වීන්ස් පාර්ක් ඕවල්, පෝර්ට් ඔෆ් ස්පේන් පිටරට 0020-04-20022002 අප්‍රේල් 20 දිනාගති [38]
30 193  එංගලන්තය 1 3 හෙඩ්ංලි , ලීඩ්ස් පිටරට 0023-08-20022002 අගෝස්තු 23 දිනාගති [39]
31 176  බටහිර ඉන්දීය කොදෙව් 2 3 ඊඩ්න් ගාඩ්න්ස්, කොල්කටා සියරට 0003-11-20022002 නොවැම්බර් 3 ජය පැරදුමකින් තොරව [40]
32 241*  ඕස්ට්‍රේලියාව 1 4 සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩා පිටිය, සිඩ්නි පිටරට 0004-01-20042004 ජනවාරි 4 ජය පැරදුමකින් තොරව [41]
33 194*  පකිස්තානය 1 1 ම්ල්ටාන් ක්‍රිකට් ක්‍රීඩාංගණය, ම්ල්ටාන් පිටරට 0029-03-20042004 මාර්තු 29 දිනාගති [42]
34 248*  බංග්ලාදේශය 1 1 බංගබන්දු ජාතික ක්‍රීඩාංගණය, ඩැකා පිටරට 0012-12-20042004 දෙසැම්බර් 12 දිනාගති [43]
35 109  ශ්‍රී ලංකාව 1 2 ෆෙරෝස් ෂා කෝට්ලා, නවදිල්ලිය සියරට 0022-12-20052005 දෙසැම්බර් 22 දිනාගති [44]
36 101  බංග්ලාදේශය 1 1 බිර් ශ්‍රේෂ්ත ෂාහිඩ් රුහුල් අමීන් ක්‍රීඩාංගණය, චිටගොං පිටරට 0019-05-20072007 මැයි 19 ජය පැරදුමකින් තොරව [45][46]
37 122*  බංග්ලාදේශය 1 2 ෂර්-ඊ-බංගලා ජාතික ක්‍රීඩාංගණය, මිර්පූර් පිටරට 0026-05-20072007 මැයි 26 දිනාගති [47]
38 154*  ඕස්ට්‍රේලියාව 1 2 සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩා පිටිය, සිඩ්නි පිටරට 0004-01-20082008 ජනවාරි 4 පැරදුනි [48]
39 153  ඕස්ට්‍රේලියාව 1 4 ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ් පිටරට 0025-01-20082008 ජනවාරි 25 ජය පැරදුමකින් තොරව [49][50]
40 109  ඕස්ට්‍රේලියාව 1 4 විදර්භා ක්‍රිකට් ක්‍රීඩා සංගම පිටිය, නාග්පූර් සියරට 0006-11-20082008 නොවැම්බර් 6 දිනාගති [51]
41 103*  එංගලන්තය 2 1 එම්. ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණය, චෙන්නයි සියරට 0015-12-20082008 දෙසැම්බර් 15 දිනාගති [52]
42 160  නවසීලන්තය 1 1 සෙඩන් පාර්ක්, හැමිල්ටන් පිටරට 0020-03-20092009 මාර්තු 20 දිනාගති [53]
43 100*  ශ්‍රී ලංකාව 2 1 සර්දාර් පටේල් ස්ටේඩියම්, මොටේරා, අහමඩාබාඩ් සියරට 0020-11-20092009 නොවැම්බර් 20 ජය පැරදුමකින් තොරව [54]
44 105*  බංග්ලාදේශය 1 1 සොහූර් අහමඩ් චවුද්‍රි ක්‍රීඩාංගණය, චිටගොං පිටරට 0018-01-20102010 ජනවාරි 18 දිනාගති [55][56]
45 143  බංග්ලාදේශය 1 2 ෂර්-ඊ-බංගලා ජාතික ක්‍රීඩාංගණය, මිර්පූර් පිටරට 0025-01-20102010 ජනවාරි 25 දිනාගති [57]
46 100  දකුණු අප්‍රිකාව 2 1 විදර්භා ක්‍රිකට් ක්‍රීඩා සංගම පිටිය, නාග්පූර් සියරට 0009-02-20102010 පෙබරවාරි 9 පැරදුනි [58]
47 106  දකුණු අප්‍රිකාව 1 2 ඊඩ්න් ගාඩ්න්ස්, කොල්කටා සියරට 0015-02-20102010 පෙබරවාරි 15 දිනාගති [59]
48 203  ශ්‍රී ලංකාව 1 2 සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ පිටරට 0028-07-20102010 ජූලි 28 ජය පැරදුමකින් තොරව [60]
49 214  ඕස්ට්‍රේලියාව 1 2 එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණය, බැංගලෝරය සියරට 0011-10-20102010 ඔක්තොම්බර් 11 දිනාගති [61]
50 111*  දකුණු අප්‍රිකාව 2 1 සුපර්ස්පෝර්ට්ස් පාර්ක්, සෙව්චූරියන් පිටරට 0019-12-20102010 දෙසැම්බර් 19 පැරදුනි [62]
51 146  දකුණු අප්‍රිකාව 1 3 නිව්ලෑන්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩා පිටිය, කේප් ටවුන් පිටරට 0004-01-20112011 ජනවාරි 04 ජය පැරදුමකින් තොරව [63]


එදිජා ක්‍රිකට් ශතක ලැයිස්තුව[සංස්කරණය]

අංකය. ලකුණු එරෙහිව ස්ථානය. ඉනිම. රැ.වේ. පිහිටීම සි/පි/ස් දිනය ප්‍රතිඵලය
1 110  ඕස්ට්‍රේලියාව 2 1 84.61 ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ ස්වාධීන 0009-09-19941994 සැප්තැම්බර් 9 දිනාගති [64]
2 115  නවසීලන්තය 2 2 84.55 අයිපීසීඑල් ක්‍රීඩා සංකීර්ණය පිටිය, වඩෝඩ්රා සියරට 0028-10-19941994 ඔක්තොම්බර් 28 දිනාගති [65]
3 105  බටහිර ඉන්දීය කොදෙව් 2 1 78.35 සවායි මාන්සිං ක්‍රීඩාංගණය, ජායිපූර් සියරට 0011-11-19941994 නොවැම්බර් 11 දිනාගති [66]
4 112*  ශ්‍රී ලංකාව 2 2 104.67 සාජා ක්‍රිකට් සංගම ක්‍රීඩාංගණය, සාජා ස්වාධීන 0009-04-19951995 අප්‍රේල් 9 දිනාගති [67]
5 127*  කෙන්යාව 2 2 92.02 බරබතී ක්‍රීඩාංගණය, කට්ටක් සියරට 0018-02-19961996 පෙබරවාරි 18 දිනාගති [68]
6 137  ශ්‍රී ලංකාව 2 1 100.00 ෆෙරෝස් ෂා කෝට්ලා, නවදිල්ලිය සියරට 0002-03-19961996 මාර්තු 2 පැරදුනි [69]
7 100  පකිස්තානය 2 1 90.09 පාඩං, සිංගප්පූරුව ස්වාධීන 0005-04-19961996 අප්‍රේල් 5 පැරදුනි [70]
8 118  පකිස්තානය 2 1 84.28 සාජා ක්‍රිකට් සංගම ක්‍රීඩාංගණය, සාජා ස්වාධීන 0015-04-19961996 අප්‍රේල් 15 දිනාගති [71]
9 110♠  ශ්‍රී ලංකාව 2 1 79.71 ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ පිටරට 0028-08-19961996 අගෝස්තු 28 පැරදුනි [72]
10 114♠  දකුණු අප්‍රිකාව 1 1 90.47 වන්කඩේ ක්‍රීඩාංගණය, මුම්බායි සියරට 0014-12-19961996 දෙසැම්බර් 14 දිනාගති [73]
11 104♠  සිම්බාබ්වේ 1 1 107.21 විලෝමූර් පාක්, බෙනෝනි ස්වාධීන 0009-02-19971997 පෙබරවාරි 9 දිනාගති [74]
12 117♠  නවසීලන්තය 2 2 85.40 එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණය, බැංගලෝරය සියරට 0014-05-19971997 මැයි 14 දිනාගති [75]
13 100  ඕස්ට්‍රේලියාව 2 2 112.35 ග්‍රීන් පාක් ක්‍රීඩාංගණය, කන්පූර් සියරට 0007-04-19981998 අප්‍රේල් 7 දිනාගති [76]
14 143  ඕස්ට්‍රේලියාව 2 2 109.16 සාජා ක්‍රිකට් සංගම ක්‍රීඩාංගණය, සාජා ස්වාධීන 0022-04-19981998 අප්‍රේල් 22 පැරදුනි [77]
15 134  ඕස්ට්‍රේලියාව 2 2 102.29 සාජා ක්‍රිකට් සංගම ක්‍රීඩාංගණය, සාජා ස්වාධීන 0024-04-19981998 අප්‍රේල් 24 දිනාගති [78]
16 100*  කෙන්යාව 2 2 97.08 ඊඩ්න් ගාඩ්න්ස්, කොල්කටා සියරට 0031-05-19981998 මැයි 31 දිනාගති [79]
17 128  ශ්‍රී ලංකාව 2 1 97.70 ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ පිටරට 0007-07-19981998 ජූලි 7 දිනාගති [80]
18 127*  සිම්බාබ්වේ 2 2 97.69 ක්වීන්ස් ක්‍රීඩා සමාජය, බුලවායෝ පිටරට 0026-09-19981998 සැප්තැම්බර් 26 දිනාගති [81]
19 141  ඕස්ට්‍රේලියාව 2 1 110.15 බංගබන්දු ක්‍රීඩාංගණය, ඩැකා ස්වාධීන 0028-10-19981998 ඔක්තොම්බර් 28 දිනාගති [82]
20 118*  සිම්බාබ්වේ 2 2 105.35 සාජා ක්‍රිකට් සංගම ක්‍රීඩාංගණය, සාජා ස්වාධීන 0008-11-19981998 නොවැම්බර් 8 දිනාගති [83]
21 124*  සිම්බාබ්වේ 2 2 134.78 සාජා ක්‍රිකට් සංගම ක්‍රීඩාංගණය, සාජා ස්වාධීන 0013-11-19981998 නොවැම්බර් 13 දිනාගති [84]
22 140*  කෙන්යාව 4 1 138.61 කවුන්ටි පිටිය, බ්‍රිස්ටල් ස්වාධීන 0023-05-19991999 මැයි 23 දිනාගති [85]
23 120♠  ශ්‍රී ලංකාව 1 1 85.10 සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ පිටරට 0029-08-19991999 අගෝස්තු 29 දිනාගති [86]
24 186*♠  නවසීලන්තය 2 1 124.00 ලාල් බහඩූර් ශාස්ත්‍රි ක්‍රීඩාංගණය, හයිද්‍රබාද් සියරට 0008-11-19991999 නොවැම්බර් 8 දිනාගති [87]
25 122  දකුණු අප්‍රිකාව 2 2 88.40 අයිපීසීඑල් ක්‍රීඩා සංකීර්ණය පිටිය, වඩෝඩ්රා සියරට 0017-03-20002000 මාර්තු 17 දිනාගති [88]
26 101  ශ්‍රී ලංකාව 2 1 72.14 සාජා ක්‍රිකට් සංගම ක්‍රීඩාංගණය, සාජා ස්වාධීන 0020-10-20002000 ඔක්තොම්බර් 20 පැරදුනි [89]
27 146  සිම්බාබ්වේ 2 1 95.42 බාකටුල්ලා ඛාන් ක්‍රීඩාංගණය, ජෝඩ්පූර් සියරට 0008-12-20002000 දෙසැම්බර් 8 පැරදුනි [90]
28 139  ඕස්ට්‍රේලියාව 2 1 111.20 නේරු ක්‍රීඩාංගණය, ඉන්දෝර් සියරට 0031-03-20012001 මාර්තු 31 දිනාගති [91]
29 122*  බටහිර ඉන්දීය කොදෙව් 2 2 93.12 හරාරේ ක්‍රීඩා සමාජය, හරාරේ ස්වාධීන 0004-07-20012001 ජූලි 4 දිනාගති [92]
30 101  දකුණු අප්‍රිකාව 2 1 78.29 නිව් වොන්ඩර්රර්ස් ක්‍රීඩාංගණය, ජොහැනස්බර්ග් පිටරට 0005-10-20012001 ඔක්තොම්බර් 5 පැරදුනි [93]
31 146  කෙන්යාව 2 1 110.60 බෝලන්ඩ් පාක්, පර්ල් ස්වාධීන 0024-10-20012001 ඔක්තොම්බර් 24 දිනාගති [94]
32 105*  එංගලන්තය 4 1 97.22 රිවර්සයිඩ් පිටිය, චෙස්ටර්-ලි-ස්ට්‍රීට් පිටරට 0004-07-20022002 ජූලි 4 N/R[95]
33 113  ශ්‍රී ලංකාව 4 1 110.78 කවුන්ටි පිටිය, බ්‍රිස්ටල් ස්වාධීන 0011-07-20022002 ජූලි 11 දිනාගති [96]
34 152  නැමිබියාව 2 1 100.66 සිටි ඕවල්, පිටර්මරිට්ස්බර්ග් ස්වාධීන 0023-02-20032003 පෙබරවාරි 23 දිනාගති [97]
35 100  ඕස්ට්‍රේලියාව 2 1 84.03 රූප් සිං ක්‍රීඩාංගණය, ග්වලියර් සියරට 0026-10-20032003 ඔක්තොම්බර් 26 දිනාගති [98]
36 102  නවසීලන්තය 2 1 112.08 ලාල් බහඩූර් ශාස්ත්‍රි ක්‍රීඩාංගණය, හයිද්‍රබාද් සියරට 0015-11-20032003 නොවැම්බර් 15 දිනාගති [99]
37 141  පකිස්තානය 2 2 104.44 රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩා ක්‍රීඩාංගණය, රාවල්පින්ඩි පිටරට 0016-03-20042004 මාර්තු 16 පැරදුනි [100]
38 123  පකිස්තානය 2 1 94.61 සර්දාර් පටේල් ක්‍රීඩාංගණය, මෙටේරා, අහමඩාබාඩ් සියරට 0012-04-20052005 අප්‍රේල් 12 පැරදුනි [101]
39 100  පකිස්තානය 2 1 88.49 අර්බාබ් ෂා ක්‍රීඩාංගණය, පෙෂාවර් පිටරට 0006-02-20062006 පෙබරවාරි 6 පැරදුනි [102]
40 141*  බටහිර ඉන්දීය කොදෙව් 2 1 95.27 කින්රාරා ඇකඩමි ඕවල්, ක්වාලා ලම්පූර් ස්වාධීන 0014-09-20062006 සැප්තැම්බර් 14 පැරදුනි [103]
41 100*  බටහිර ඉන්දීය කොදෙව් 4 1 131.57 අයිපීසීඑල් ක්‍රීඩා සංකීර්ණය පිටිය, වඩෝඩ්රා සියරට 0031-01-20072007 ජනවාරි 31 දිනාගති [104]
42 117*  ඕස්ට්‍රේලියාව 1 2 97.5 සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩා පිටිය, සිඩ්නි පිටරට 0002-03-20082008 මාර්තු 2 දිනාගති [105]
43 163*  නවසීලන්තය 2 1 122.55 ඒඑම්අයි ක්‍රීඩාංගණය, ක්‍රයිස්ට්චර්ච් පිටරට 0008-03-20092009 මාර්තු 8 දිනාගති [106]
44 138  ශ්‍රී ලංකාව 1 1 103.76 ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ පිටරට 0014-09-20092009 සැප්තැම්බර් 14 දිනාගති [107]
45 175  ඕස්ට්‍රේලියාව 2 2 124.11 රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, හයිද්‍රබාද් සියරට 0005-11-20092009 නොවැම්බර් 05 පැරදුනි [108]
46 200*  දකුණු අප්‍රිකාව 2 1 136.05 රූප් සිං ක්‍රීඩාංගණය, ග්වලියර් සියරට 0024-02-20102010 පෙබරවාරි 24 දිනාගති [109]
47 120  එංගලන්තය 2 1 104.35 එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණය, බැංගලෝරය සියරට 0027-02-20112011 පෙබරවාරි 27 Tied[110]
48 111  දකුණු අප්‍රිකාව 2 1 109.90 විදර්භා ක්‍රිකට් ක්‍රීඩා සංගම පිටිය, නාග්පූර් සියරට 0012-03-20112011 මාර්තු 12 පැරදුනි [111]
49 114  බංග්ලාදේශය 2 1 77.55 ෂර්-ඊ-බංගලා ජාතික ක්‍රීඩාංගණය, මිර්පූර් පිටරට 0016-03-20122012 මාර්තු 16 පැරදුනි [112]

සටහන් සහ ආශ්‍රිත[සංස්කරණය]

සටහන්
  1. පළමුවැන්නා ස්ටීව් වෝ විය
  2. විරේන්ද්‍ර ෂෙවාග් (219) සහ රොහිට් ෂර්මා (209) යන සමදේශිකයන් විසින් මෙම ලකුණු සංඛ්‍යාව අභිබවා යන ලදි
ආශ්‍රිත
  1. මජුම්ඩාර්, බෝරියා (19 ඔක්තොම්බර් 2013). "සචින්ස් ද ග්‍රේටස්ට් බැට්ස්මන් ඔෆ් මොඩර්න් ඊරා: ක්ලාක්". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. http://articles.timesofindia.indiatimes.com/2013-10-19/countdown-to-200th-test/43200588_1_sachin-tendulkar-greatest-batsman-michael-clarke. සම්ප්‍රවේශය කෙරුණු දිනය 16 නොවැම්බර් 2013. 
  2. බ්‍රවුන්, ඇලෙක්ස් (11 ඔක්තොම්බර් 2013). "ක්‍රිකට්ස් ග්‍රේටස්ට් බැට්ස්මන්: සචින් ටෙන්ඩුල්කාර් වර්සස් ඩොන් බ්‍රැඩ්මන්". නිව්ස් කෝප් ඕස්ට්‍රේලියා. http://www.news.com.au/sport/cricket/crickets-greatest-batsmen-sachin-tendulkar-v-don-bradman/story-fndpt0dy-1226738004879. සම්ප්‍රවේශය කෙරුණු දිනය 16 නොවැම්බර් 2013. 
  3. 3.0 3.1 "සචින් ටෙන්ඩුල්කාර් ෆයිනලි හිට්ස් හිස් 100ත් ඉන්ටර්නැෂනල් සෙන්චරි". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. 16 මාර්තු 2012. http://timesofindia.indiatimes.com/sports/cricket/series-tournament/sachin-tendulkar-hangs-his-boots/top-stories/Sachin-Tendulkar-finally-hits-100th-international-century/articleshow/12292830.cms?. සම්ප්‍රවේශය කෙරුණු දිනය 16 නොවැම්බර් 2013. 
  4. "රෙකෝඩ්ස් / ටෙස්ට් මැචර්ස් / බැටිං රෙකෝඩ්ස් / මෝස්ට් හන්ඩ්රඩ්ස් ඉන් අ කරියර්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 16 නොවැම්බර් 2013.
  5. "\රෙකෝඩ්ස් / වන්-ඩේ ඉන්ටර්නැෂනල්ස් / බැටිං රෙකෝඩ්ස් / මෝස්ට් එන්ඩ්රඩ්ස් ඉන් අ කරියර්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 16 නොවැම්බර් 2013.
  6. "ටෙන්ඩුල්කාර්ස් 100ත් ටෙස්ට් මැච්". රීඩිෆ්. සම්ප්‍රවේශය 15 සැප්තැම්බර් 2002. {{cite web}}: |archive-date= requires |archive-url= (help)
  7. "සචින් ටෙන්ඩුල්කාර් ටෙස්ට් මැචර්ස්: බැටිං ඇනෑලිසිස්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 20 පෙබරවාරි 2008.
  8. http://www.rediff.com/cricket/report/slide-show-1-what-you-may-not-know-about-sachin-tendulkar-retirement-200-test/20131010.htm#10
  9. "එස්ආර් ටෙන්ඩුල්කාර්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 20 පෙබරවාරි 2008.
  10. "ඉන්ඩියා වර්සස් ඉංග්ලන්ඩ්, ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රිකට් ග්‍රවුන්ඩ්, මැන්චෙස්ටර්, අගෝස්තු 9–14, 1990". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  11. "ඉන්ඩියා වර්සස් ඕස්ට්‍රේලියා, සිඩ්නි ක්‍රිකට් ග්‍රවුන්ඩ්, සිඩ්නි, ජනවාරි 2–6, 1992". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  12. "ඉන්ඩියා වර්සස් ඕස්ට්‍රේලියා, වකා ග්‍රවුන්ඩ්, පර්ත්, පෙබරවාරි 1–5, 1992". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  13. "ඉන්ඩියා වර්සස් සවුත් ඇෆ්රිකා, වොන්ඩරර්ස් ස්ටේඩියම්, ජොහැනස්බර්ග්, නොවැම්බර් 26–30, 1992". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  14. "ඉන්ඩියා වර්සස් ඉංග්ලන්ඩ්, එම්. ඒ. චිදම්බරම් ස්ටේඩියම්, චෙන්නයි, පෙබරවාරි 11–15, 1993". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  15. "ඉන්ඩියා වර්සස් ශ්‍රී ලංකා, සිංහලීස් ස්පෝට්ස් ක්ලබ්, කලම්බු, ජූලි 27 – අගෝස්තු 1, 1993". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  16. "ඉන්ඩියා වර්සස් ශ්‍රී ලංකා, කේ. ඩී. සිං බාබු ස්ටේඩියම්, ලක්නව්, ජනවාරි 18–22, 1993". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  17. "ඉන්ඩියා වර්සස් වෙස්ට් ඉන්ඩීස්, විදර්භා ක්‍රිකට් අසෝෂියන් ග්‍රවුන්ඩ්, නාග්පූර්, දෙසැම්බර් 1–5, 1994". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  18. "ඉන්ඩියා වර්සස් ඉංග්ලන්ඩ්, එජ්බැස්ටන් ක්‍රිකට් ග්‍රවුන්ඩ්, බර්මිංහැම්, ජූනි 6–9, 1996". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  19. "ඉන්ඩියා වර්සස් ඉංග්ලන්ඩ්, ට්‍රෙන්ට් බ්‍රිජ්, නොටිංහැම්, ජූලි 4–9, 1996". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  20. "ඉන්ඩියා වර්සස් සවුත් ඇෆ්රිකා, නිව්ලෑන්ඩ්ස් ක්‍රිකට් ග්‍රවුන්ඩ්, කේප් ටවුන්, ජනවාරි 2–6, 1997". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  21. "ඉන්ඩියා වර්සස් ශ්‍රී ලංකා, ආර්. ප්‍රේමදාස ස්ඩේවියම්, කළම්බු, අගෝස්තු 2–6, 1997". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  22. "ඉන්ඩියා වර්සස් ශ්‍රී ලංකා, සිංහලීස් ස්පෝට්ස් ක්ලබ්, කලම්බු, අගෝස්තු 9–13, 1997". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  23. "ඉන්ඩියා වර්සස් ශ්‍රී ලංකා, වන්කඩේ ස්ටේඩියම්, මුම්බායි, දෙසැම්බර් 3–7, 1997". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  24. "ඉන්ඩියා වර්සස් ඕස්ට්‍රේලියා, එම්. ඒ. චිදම්බරම් ස්ටේඩියම්, චෙන්නයි, මාර්තු 6–10, 1998". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  25. "ඉන්ඩියා වර්සස් ඕස්ට්‍රේලියා, එම්. චින්නස්වාමි ස්ටේඩියම්, බැංග්ලෝර්, මාර්තු 25–28, 1998". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  26. "ඉන්ඩියා වර්සස් නිව් සීලන්ඩ්, බේසින් රිසර්ව්, වෙලිංටන්, දෙසැම්බර් 26–30, 1998". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  27. "ඉන්ඩියා වර්සස් පකිස්තාන්, එම්. ඒ. චිදම්බරම් ස්ටේඩියම්, චෙන්නයි, ජනවාරි 28–31, 1999". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  28. "ඉන්ඩියා වර්සස් ශ්‍රී ලංකා, සිංහලීස් ස්පෝට්ස් ක්ලබ්, කලම්බු, පෙබරවාරි 24–28, 1999". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  29. "ඉන්ඩියා වර්සස් නිව් සීලන්ඩ්, පංජාබ් ක්‍රිකට් ඇසෝෂියේෂන් ස්ටේඩියම්, මොහාලි, ඔක්තොම්බර් 10–14, 1999". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  30. "ඉන්ඩියා වර්සස් නිව් සීලන්ඩ්, සර්දාර් පටේල් ස්ටේඩියම්, මොටේරා, ඔක්තොම්බර් 29 – නොවැම්බර් 2, 1999". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  31. "ඉන්ඩියා වර්සස් ඕස්ට්‍රේලියා, මෙල්බර්න් ක්‍රිකට් ග්‍රවුන්ඩ්, මෙල්බර්න්, දෙසැම්බර් 26–30, 1999". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  32. "ඉන්ඩියා වර්සස් සිම්බාබ්වේ, ෆෙරෝස් ෂා කෝට්ලා, නිව් ඩේල්හී, නොවැම්බර් 18–22, 2000". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  33. "ඉන්ඩියා වර්සස් සිම්බාබ්වේ, විදර්භා ක්‍රිකට් අසෝෂියන් ග්‍රවුන්ඩ්, නාග්පූර්, නොවැම්බර් 25–29, 2000". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  34. "ඉන්ඩියා වර්සස් ඕස්ට්‍රේලියා, එම්. ඒ. චිදම්බරම් ස්ටේඩියම්, චෙන්නයි, නොවැම්බර් 18–22, 2001". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  35. "ඉන්ඩියා වර්සස් සවුත් ඇෆ්රිකා, ගුඩ්ඉයර් පාර්ක්, බ්ලුම්ෆොන්ටයින්, නොවැම්බර් 3–6, 2001". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  36. "ඉන්ඩියා වර්සස් ඉංග්ලන්ඩ්, සර්දාර් පටේල් ස්ටේඩියම්, මොටේරා, දෙසැම්බර් 11–15, 2001". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  37. "ඉන්ඩියා වර්සස් සිම්බාබ්වේ, විදර්භා ක්‍රිකට් අසෝෂියන් ග්‍රවුන්ඩ්, නාග්පූර්, පෙබරවාරි 21–25, 2002". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  38. "ඉන්ඩියා වර්සස් වෙස්ට් ඉන්ඩීස්, ක්වීන්ස් පාර්ක් ඕවල්, පෝර්ට් ඔෆ් ස්පේන්, අප්‍රේල් 19–23, 2002". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  39. "ඉන්ඩියා වර්සස් ඉංග්ලන්ඩ්, හෙඩිංලි, ලීඩ්ස්, අගෝස්තු 22–26, 2002". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  40. "ඉන්ඩියා වර්සස් වෙස්ට් ඉන්ඩීස්, ඊඩ්න් ගාඩ්න්ස්, කොල්කටා, ඔක්තොම්බර් 30 – නොවැම්බර් 3, 2002". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  41. "ඉන්ඩියා වර්සස් ඕස්ට්‍රේලියා, සිඩ්නි ක්‍රිකට් ග්‍රවුන්ඩ්, සිඩ්නි, ජනවාරි 2–6, 2004". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  42. "ඉන්ඩියා වර්සස් පකිස්තාන්, ම්ල්ටාන් ක්‍රිකට් ස්ටේඩියම්, ම්ල්ටාන්, මාර්තු 28 – අප්‍රේල් 1, 2004". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  43. "ඉන්ඩියා වර්සස් බංග්ලාදේශ්, බංගබන්දු නැෂනල් ස්ටේඩියම්, ඩැකා, දෙසැම්බර් 10–13, 2004". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  44. "ඉන්ඩියා වර්සස් ශ්‍රී ලංකා, ෆෙරෝස් ෂා කෝට්ලා, නිව් ඩෙල්හී, දෙසැම්බර් 10–14, 2005". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  45. "ඉන්ඩියා වර්සස් බංග්ලාදේශ්, බිර් ශ්‍රේෂ්ත ෂාහිඩ් රුහුල් අමීන් ස්ටේඩියම්, චිටගොං, මැයි 18–22, 2007". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  46. http://www.tribuneindia.com/2007/20070520/sports.htm#1
  47. "ඉන්ඩියා වර්සස් බංග්ලාදේශ්, ෂර්-ඊ-බංගලා නැෂනල් ස්ටේඩියම්, මිර්පූර්, මැයි 25–27, 2007". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  48. "ඉන්ඩියා වර්සස් ඕස්ට්‍රේලියා, සිඩ්නි ක්‍රිකට් ග්‍රවුන්ඩ්, සිඩ්නි, ජනවාරි 2–6, 2008". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  49. "ඉන්ඩියා වර්සස් ඕස්ට්‍රේලියා, ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ්, ජනවාරි 24–28, 2008". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  50. සංරක්ෂිත පිටපත, http://www.indiaexpress.com/news/sports/cricket/20080126-0.html, ප්‍රතිෂ්ඨාපනය 2014-08-28 
  51. "ඉන්ඩියා වර්සස් ඕස්ට්‍රේලියා, විදර්භා ක්‍රිකට් අෂෝසියේෂන් ස්ටේඩියම්, නාග්පූර්, නොවැම්බර් 6–11, 2008". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2011-08-02.
  52. "ඉන්ඩියා වර්සස් ඉංග්ලන්ඩ්, එම්. ඒ. චිදම්බරම් ස්ටේඩියම්, චෙන්නයි, දෙසැම්බර් 15, 2008". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2011-08-02.
  53. "ඉන්ඩියා වර්සස් නිව් සීලන්ඩ්, සෙඩන් පාර්ක්, හැමිල්ටන්, මාර්තු 20, 2009". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2011-08-02.
  54. "ඉන්ඩියා වර්සස් ශ්‍රී ලංකා, සර්දාර් පටේල් ස්ටේඩියම්, මොටේරා, අහමඩාබාඩ්, නොවැම්බර් 20, 2009". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2011-08-02.
  55. "ඉන්ඩියා වර්සස් බංග්ලාදේශ්, බිර් ශ්‍රේෂ්ත ෂාහිඩ් රුහුල් අමීන් ස්ටේඩියම්, චිටගොං, ජනවාරි 17–21, 2010". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2011-08-02.
  56. "සචින් ටෙන්ඩුල්කාර් ක්‍රැක්ස් 45ත් ටෙස්ට් හන්ඩ්‍රඩ්". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. 25 ජනවාරි 2010. http://articles.economictimes.indiatimes.com/2010-01-25/news/27603913_1_sachin-tendulkar-rahul-dravid-shahadat-hossain. 
  57. "ඉන්ඩියා වර්සස් බංග්ලාදේශ්, ෂර්-ඊ-බංගලා නැෂනල් ස්ටේඩියම්, මිර්පූර්, ජනවාරි 24–28, 2010". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2011-08-08.
  58. "ඉන්ඩියා වර්සස් සවුත් ඇෆ්රිකා, විදර්භා ක්‍රිකට් ක්‍රිකට් අසෝෂියේෂන් ස්ටේඩියම්, නාග්පූර්, පෙබරවාරි 06–10, 2010". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2011-08-02.
  59. "ඉන්ඩියා වර්සස් සවුත් ඇෆ්රිකා, ඊඩ්න් ගාඩ්න්ස්, කොල්කටා, පෙබරවාරි 14–18, 2010". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2011-08-02.
  60. "ඉන්ඩියා වර්සස් ශ්‍රී ලංකා, සිංහලීස් ස්පෝට්ස් ක්ලබ්, කලම්බු, ජූලි 26–30, 2010". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2011-08-02.
  61. "ඉන්ඩියා වර්සස් ඕස්ට්‍රේලියා, එම්. චින්නස්වාමි ස්ටේඩියම්, බැංග්ලෝර්, ඔක්තොම්බර් 9–13, 2010". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2010-10-14.
  62. "ඉන්ඩියා වර්සස් සවුත් ඇෆ්රිකා, සෙන්චූරියන්, දෙසැම්බර් 19–13, 2010". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2010-12-19.
  63. "ඉන්ඩියා වර්සස් සවුත් ඇෆ්රිකා, කේප් ටයුන්, ජනවාරි 2–6, 2011". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2011-01-07.
  64. "ඉන්ඩියා වර්සස් ඕස්ට්‍රේලියා, ආර්. ප්‍රේමදාස ස්ඩේවියම්, කළම්බු, 9 සැප්තැම්බර් 1995". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  65. "ඉන්ඩියා වර්සස් නිව් සීලන්ඩ්, අයිපීසීඑල් ස්පෝර්ට්ස් කම්ප්ලෙක්ස් ග්‍රවුන්ඩ්, වඩෝඩ්රා, 28 ඔක්තොම්බර් 1994". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  66. "ඉන්ඩියා වර්සස් වෙස්ට් ඉන්ඩීස්, සවායි මාන්සිං ස්ටේඩියම්, ජායිපූර්, 11 නොවැම්බර් 1994". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  67. "ඉන්ඩියා වර්සස් ශ්‍රී ලංකා, සාජා ක්‍රිකට් අසෝෂියේෂන් ස්ටේඩියම්, සාජා, 9 අප්‍රේල් 1995". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  68. "ඉන්ඩියා වර්සස් කෙන්යා, බරබතී ස්ටේඩියම්, කට්ටක්, 18 පෙබරවාරි 1996". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  69. "ඉන්ඩියා වර්සස් ශ්‍රී ලංකා, ෆෙරෝස් ෂා කෝට්ලා, නිව් ඩෙල්හී, 2 මාර්තු 1996". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  70. "ඉන්ඩියා වර්සස් පකිස්තාන්, ද පාඩං, සිංගපූර්, 5 අප්‍රේල් 1996". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  71. "ඉන්ඩියා වර්සස් පකිස්තාන්, සාජා ක්‍රිකට් අසෝෂියේෂන් ස්ටේඩියම්, සාජා, 15 අප්‍රේල් 1996". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  72. "ඉන්ඩියා වර්සස් ශ්‍රී ලංකා, ආර්. ප්‍රේමදාස ස්ඩේවියම්, කළම්බු, 28 අගෝස්තු 1996". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  73. "ඉන්ඩියා වර්සස් සවුත් ඇෆ්රිකා, වන්කඩේ ස්ටේඩියම්, බොම්බෙ, 14 දෙසැම්බර් 1996". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  74. "ඉන්ඩියා වර්සස් සිම්බාබ්වේ, විලෝමූර් පාක්, බෙනෝනි, 9 පෙබරවාරි 1997". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  75. "ඉන්ඩියා වර්සස් නිව් සීලන්ඩ්, එම්. චින්නස්වාමි ස්ටේඩියම්, බැංග්ලෝර්, 14 May 1997". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  76. "ඉන්ඩියා වර්සස් ඕස්ට්‍රේලියා, ග්‍රීන් පාක් ස්ටේඩියම්, කන්පූර්, 7 අප්‍රේල් 1998". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  77. "ඉන්ඩියා වර්සස් ඕස්ට්‍රේලියා, සාජා ක්‍රිකට් අසෝෂියේෂන් ස්ටේඩියම්, සාජා, 22 අප්‍රේල් 1998". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  78. "ඉන්ඩියා වර්සස් ඕස්ට්‍රේලියා, සාජා ක්‍රිකට් අසෝෂියේෂන් ස්ටේඩියම්, සාජා, 24 අප්‍රේල් 1998". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  79. "ඉන්ඩියා වර්සස් කෙන්යා, ඊඩ්න් ගාඩ්න්ස්, කොල්කටා, 31 මැයි 1998". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  80. "ඉන්ඩියා වර්සස් ශ්‍රී ලංකා, ආර්. ප්‍රේමදාස ස්ඩේවියම්, කළම්බු, 7 ජූලි 1998". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  81. "ඉන්ඩියා වර්සස් සිම්බාබ්වේ, ක්වීන්ස් ස්පෝට්ස් ක්ලබ්, බුලවායෝ, 26 සැප්තැම්බර් 1998". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  82. "ඉන්ඩියා වර්සස් බංග්ලාදේශ්, බංගබන්දු ස්ටේඩියම්, ඩැකා, 28 ඔක්තොම්බර් 1998". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  83. "ඉන්ඩියා වර්සස් සිම්බාබ්වේ, සාජා ක්‍රිකට් අසෝෂියේෂන් ස්ටේඩියම්, සාජා, 8 නොවැම්බර් 1998". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  84. "ඉන්ඩියා වර්සස් සිම්බාබ්වේ, සාජා ක්‍රිකට් අසෝෂියේෂන් ස්ටේඩියම්, සාජා, 13 නොවැම්බර් 1998". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  85. "ඉන්ඩියා වර්සස් කෙන්යා, කවුන්ටි ක්‍රිකට් ග්‍රවුන්ඩ්, බ්‍රිස්ටල්, 23 මැයි 1999". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  86. "ඉන්ඩියා වර්සස් ශ්‍රී ලංකා, සිංහලීස් ස්පෝට්ස් ක්ලබ්, කලම්බු, 29 අගෝස්තු 1999". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  87. "ඉන්ඩියා වර්සස් නිව් සීලන්ඩ්, ලාල් බහඩූර් ශාස්ත්‍රි ස්ටේඩියම්, හයිද්‍රබාද්, 8 නොවැම්බර් 1999". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  88. "ඉන්ඩියා වර්සස් සවුත් ඇෆ්රිකා, අයිපීසීඑල් ස්පෝට්ස් කම්ප්ලෙක්ස් ග්‍රවුන්ඩ්, වඩෝඩ්රා, 17 මාර්තු 2000". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  89. "ඉන්ඩියා වර්සස් සවුත් ඇෆ්රිකා, සාජා ක්‍රිකට් අසෝෂියේෂන් ස්ටේඩියම්, සාජා, 20 ඔක්තොම්බර් 2000". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  90. "ඉන්ඩියා වර්සස් සිම්බාබ්වේ, බාකටුල්ලා ඛාන් ස්ටේඩියම්, ජෝඩ්පූර්, 8 දෙසැම්බර් 2000". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  91. "ඉන්ඩියා වර්සස් ඕස්ට්‍රේලියා, නේරු ස්ටේඩියම්, ඉන්දෝර්, 31 මාර්තු 2001". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  92. "ඉන්ඩියා වර්සස් වෙස්ට් ඉන්ඩීස්, හරාරේ ස්පෝට්ස් ක්ලබ්, හරාරේ, 4 ජූලි 2001". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  93. "ඉන්ඩියා වර්සස් සවුත් ඇෆ්රිකා, New වොන්ඩරර්ස් ස්ටේඩියම්, ජොහැනස්බර්ග්, 5 ඔක්තොම්බර් 2001". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  94. "ඉන්ඩියා වර්සස් කෙන්යා, බෝලන්ඩ් පාක්, පර්ල්, 24 ඔක්තොම්බර් 2001". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  95. "ඉන්ඩියා වර්සස් ඉංග්ලන්ඩ්, රිවර්සයිඩ් ග්‍රවුන්ඩ්, චෙස්ටර්-ලි-ස්ට්‍රීට්, 4 ජූලි 2002". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  96. "ඉන්ඩියා වර්සස් ශ්‍රී ලංකා, කවුන්ටි ක්‍රිකට් ග්‍රවුන්ඩ්, බ්‍රිස්ටල්, 11 ජූලි 2002". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  97. "ඉන්ඩියා වර්සස් නැමීබියා, සිටි ඕවල්, පිටර්මරිට්ස්බර්ග්, 23 පෙබරවාරි 2003". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  98. "ඉන්ඩියා වර්සස් ඕස්ට්‍රේලියා, රූප් සිං ස්ටේඩියම්, ග්වලියර්, 26 ඔක්තොම්බර් 2003". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  99. "ඉන්ඩියා වර්සස් නිව් සීලන්ඩ්, ලාල් බහඩූර් ශාස්ත්‍රි ස්ටේඩියම්, හයිද්‍රබාද්, 15 නොවැම්බර් 2003". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  100. "ඉන්ඩියා වර්සස් පකිස්තාන්, රාවල්පින්ඩි ක්‍රිකය් ස්ටේඩියම්, රාවල්පින්ඩි, 16 මාර්තු 2004". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  101. "ඉන්ඩියා වර්සස් පකිස්තාන්, සර්දාර් පටේල් ස්ටේඩියම්, මොටේරා, 12 අප්‍රේල් 2005". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  102. "ඉන්ඩියා වර්සස් පකිස්තාන්, අර්බාබ් නියාස් ෂා ස්ටේඩියම්, පෙෂාවර්, 6 පෙබරවාරි 2006". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  103. "ඉන්ඩියා වර්සස් වෙස්ට් ඉන්ඩීස්, කින්රාරා ඇකඩමි ඕවල්, ක්වාලා ලම්පූර්, 14 සැප්තැම්බර් 2006". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  104. "ඉන්ඩියා වර්සස් වෙස්ට් ඉන්ඩීස්, අයිපීසීඑල් ස්පෝට්ස් කම්ප්ලෙක්ස් ග්‍රවුන්ඩ්, වඩෝඩ්රා, 31 ජනවාරි 2007". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  105. "ඉන්ඩියා වර්සස් ඕස්ට්‍රේලියා, සිඩ්නි ක්‍රිකට් ග්‍රවුන්ඩ්, ඕස්ට්‍රේලියා, 2 මාර්තු 2008". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2008-02-19.
  106. "ඉන්ඩියා වර්සස් නිව් සීලන්ඩ්, ඒඑම්අයි ස්ටේඩියම්, ක්‍රයිස්ට්චර්ච්, 8 අප්‍රේල් 2009". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2009-03-08.
  107. "ඉන්ඩියා වර්සස් ශ්‍රී ලංකා, ආර්. ප්‍රේමදාස ස්ඩේවියම්, කළම්බු, 15 සැප්තැම්බර් 2009". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2009-09-14.
  108. "ඉන්ඩියා වර්සස් ඕස්ට්‍රේලියා, රජීව් ගාන්ධි ඉන්ටර්නැෂනල් ස්ටේඩියම්, හයිද්‍රබාද්, 5 නොවැම්බර් 2009". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2010-02-26.
  109. "ඉන්ඩියා වර්සස් සවුත් ඇෆ්රිකා, රූප් සිං ස්ටේඩියම්, 24 පෙබරවාරි 2010". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2010-02-26.
  110. "ඉන්ඩියා වර්සස් ඉංග්ලන්ඩ්, එම්. චින්නස්වාමි ස්ටේඩියම්, බැංග්ලෝර්, 27 පෙබරවාරි 2011". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2011-02-27.
  111. "ඉන්ඩියා වර්සස් සවුත් ඇෆ්රිකා, වීසීඒ ස්ටේඩියම්, නාග්පූර්, 12 මාර්තු 2011". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 2012-03-16.
  112. "ඒෂියා කප්, ෆෝර්ත් මැච්: බංග්ලාදේශ් වර්සස් ඉන්ඩියා ඇට් ඩැකා, මාර්තු 16, 2012".

වැඩිදුර කියැවීම්[සංස්කරණය]

  • පාන්ට්, ධර්මේන්ද්‍ර (2012). සචින් කෙ සවු ෂටාක්. නැෂනල් බුක් ට්‍රස්ට්. ISBN 978-81-237-6524-2.