සංගීත අත් පිටපත් (සටහන්)
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
සංගීත අත්පිටපත් යනු අතින් ලියැවුනු සංගීතයේ මූලික සටහන්ය. සාමාන්‍යයෙන් කියතොත් ඒවා කඩදාසි වල හෝ ඒ සඳහා සකස් කළ සත්ව හම් වල සටහන් කරනු ලැබේ. පිටපතෙහි අත් අකුරු සටහන් වන්නේ නම් එය හැඳින්වෙන්නේ ස්වරචනාවක් (හෙවත් Autograph) වශයෙනි. සංගීත පිටපත් වලට සංගීත ප්‍රස්තාර මෙන්ම පාඨ සහ පින්තූරද ඇතුලත් විය හැක.