ෂානිවාර් වාඩා

විකිපීඩියා වෙතින්
මහා ෂානිවාර් වාඩා
शनिवार वाडा
ෂානිවාර් වාඩා දොරටුව
පිහිටීමපූනේ, ඉන්දියාව
ඉදි වූ දිනය1732
ගෘහනිර්මාණ ශෛලීන්මරාඨ අධිරාජකීය ගෘහනිර්මාණ ශිල්පය

ෂානිවාර්වාඩා (ෂනිවාරවාඩා) යනු ඉන්දියාවේ මහාරාෂ්ට්‍රයේ පූනේ නගරයේ පිහිටි බලකොටුවකි. 1732දී ඉදිවූ මෙය,[1] 1818 තෙක්ම මරාඨ අධිරාජ්‍යයේ පේෂ්වාවරුන්ගේ ආසනයව පැවතිණි. 1818දී තෙවන ඇංග්ලෝ-මරාඨ යුද්ධයේ දී බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දියානු වෙළඳ සමාගම යටතට පත් විය. මරාඨ අධිරාජ්‍යයේ නැගීමත් සමග, මෙම මාලිගය 18වන සියවසේ ඉන්දියානු දේශපාලනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් විය.[2]

1828දී විස්තර කළ නොහැකි අයුරින් අයුරින් ඇතිවූ ගින්නක් හේතුවෙන් මෙම බලකොටුවේ විශාල ප්‍රදේශයක් විනාශ විය. නමුත් ශේෂව ඇති නටබුන් සංචාරක ආකර්ෂණයක් බවට පත්ව ඇත.

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Gajrani, S. (2004). History, Religion and Culture of India. Vol. III. p. 255. ISBN 978-81-8205-062-4.
  2. "Shaniwarwada was centre of Indian politics: Ninad Bedekar". Daily News and Analysis. Mumbai, India. November 29, 2011. සම්ප්‍රවේශය April 19, 2012.

බාහිර සබැඳි[සංස්කරණය]


සැකිල්ල:Pune topics සැකිල්ල:Forts in Maharashtra සැකිල්ල:Forts in India ඛණ්ඩාංක: 18°31′8.67″N 73°51′19.62″E / 18.5190750°N 73.8554500°E / 18.5190750; 73.8554500

"https://si.wikipedia.org/w/index.php?title=ෂානිවාර්_වාඩා&oldid=408890" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි