ශාන්ත ඇලෝසියස් විද්‍යාලය

විකිපීඩියා වෙතින්
සාන්න ඇලෝසියස් විද්‍යාලය 

සාන්ත ඇලවීෂියස් විද්‍යාලය ශ්‍රී ලංකාවේ, ගාල්ලෙහි පිහිටි ප්‍රාථමික සහ ද්විතියික යන අංශ ද්විත්වයෙන්ම යුතු පාසැලකි. අද වන විට සාන්ත ඇලවීෂියස් විද්‍යාලය ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම පාසැල් ගොන්නෙහි ප්‍රමුඛ ස්ථානයකට හිමිකම් කියයි. වසර 120 ඉතිහාසයකට හිමිකම් කියන ඇලවීෂියානු මාතාව බිහිකල ලෝ පතල පුද්ගලයන් බොහෝය.

ඉතිහාසය[සංස්කරණය]

=ආරම්භය[සංස්කරණය]

ක්‍රි.ව. 1867 දී එනම් ලන්දේසි ආදිපත්‍ය අවසානයේදී මිලානි මාටින් පනාන්දු යන කතෝලික පියතුමන්ලා විසින් ගාල්ල කලුවැල්ල කල්වාරි කන්දේ දී පාසලක් ලෙස තාවකාලිකව ආරම්භ කරන ලදී . 1895 වර්ෂයේ මෙම පාසල භාරව පැමිණි පළවන බිෂොප්තුමන් වන වෑන්රීත් පියතුමා මෙම පාසල සාන්ත ඇලවීෂියස් විද්‍යාලය ලෙස නම් කරනු ලැබීය.

කැපී පෙනෙන ආදි සිසුන්[සංස්කරණය]

වර්තමානය[සංස්කරණය]

ශිෂ්‍යයන්[සංස්කරණය]

දැනට විද්‍යාලයේ ශිෂ්‍යයන් 4000 ක් පමණ ඉගෙනුම ලබයි.

අධ්‍යාපනය[සංස්කරණය]

ක්‍රීඩා කටයුතු[සංස්කරණය]

මලල ක්‍රීඩා[සංස්කරණය]

බැඩ්මින්ටන්[සංස්කරණය]

ක්‍රිකට්[සංස්කරණය]

පිහිනුම්[සංස්කරණය]

පා පන්දු[සංස්කරණය]

දැල් පන්දු[සංස්කරණය]

චෙස්[සංස්කරණය]

හොකී[සංස්කරණය]

රගර්[සංස්කරණය]