ශ්‍රී ලංකා විශ්ව රූ රැජිණ

විකිපීඩියා වෙතින්
(ශ්‍රී ලංකා විශ්ව රූ රැජින වෙතින් යළි-යොමු කරන ලදි)
ශ්‍රී ලංකා විශ්ව රූ රැජිණ
Miss Universe Sri Lanka
සංස්ථාපනය1957
වර්ගයරූ රැජිණ තරඟයකි.
මූලස්ථානයකොළඹ
පිහිටුම
Membership
විශ්ව රූ රැජිණ
ජාත්‍යන්තර රූ රැජිණ

ලෝක ම්ට්ටමේ තරඟයක් වූ විශ්ව රූ රැජිණ උළෙල නියෝජනය කිරීම සඳහා එක් එක් වසර වලදී සුදුසුකම් ලබන ශ්‍රී ලාංකික යුවතිය ශ්‍රී ලංකා විශ්ව රූ රැජිණ ලෙස හඳුන්වයි.

2007 ශ්‍රී ලංකා විශ්ව රූ රැජිණ අරුණි මධූෂා රාජපක්ෂ
2006 ශ්‍රී ලංකා විශ්ව රූ රැජිණ ජැකලීන් ෆර්නැන්ඩස්
1996 ශ්‍රී ලංකා විශ්ව රූ රැජිණ ශිවන්තිනී ධර්මසිරි

ජයග්‍රාහිකාවන්[සංස්කරණය]

වසර ශ්‍රී ලංකා විශ්ව රූ රැජිණ විශේෂ කරුණු
2014 අවන්ති මේරියන්
2013 අමන්දා රත්නායක
2012 සබ්‍රිනා හෆ්ට් දේශිය විලාසිතාව: සිව් වන ස්ථානය [1]
2011 ස්ටෙෆනි සිරිවර්ධන[2] 79
2010 ඉෂන්කා මධුරසිංහ[3]
2009 නොපැවැත්විණි
2008 ෆේත් ලෑන්ඩර්
2007 අරුණි මධූෂා රාජපක්ෂ
2006 ජැකලීන් ෆර්නැන්ඩස්
2005 රොසෑන් ඩයස්
1996 ශිවන්තිනී ධර්මසිරි
1995 ශිවාණි වාසගම්
1994 නුශාරා ෆර්නැන්ඩෝ
1993 චමිලා වික්‍රමසිංහ
1992 හිරන්ති දේවප්‍රිය
1991 දිලෝකා සෙනෙවිරත්න
1990 රෝෂණී අළුවිහාරේ
1989 වෙරෝනිකා රූස්ටන්
1988 දීප්ති අලස් 50
1987 නන්දනී විජේගුණරත්න 23
1986 ඉන්ද්‍රා කුමාරි 48
1985 රමණී බර්තෝලමියුස්
1983 ශ්‍යාමා අයේෂා ෆර්නැන්ඩු 49
1982 ඈන් මොනිකා 67
1981 රේනුකා වරුණි
1980 හයසින්ත් කුරුකුලසූරිය 50
1979 විද්‍යාහාරී වනිගසූරිය 37
1978 දිල්රුක්ෂි විමලසූරිය
1977 සුබෝධිනී නාගේසන්
1976 ජෙනිවිව් බර්නට්
1975 ශ්‍යාමා අල්ගම
1974 මෙලනි අයරින් විජේන්ද්‍ර
1973 ශිරන්ති වික්‍රමසිංහ
1970 Yolanda Shahzadi Ahlip
1969 M. B. සෙනෙවිරත්න
1968 ශීලා ජයතිලක
1966 Lorraine Roosmalecocq
1965 එස්. එම්. ද සිල්වා
1964 ඇනට් කුලතුංග
1963 මානෙල් ද සිල්වා
1962 Yvonne D'Rozario
1961 රංජනී නිලානි ජයතිලක
1957 කැමිලියා පෙරේරා
1955 මව්රින් හිඟර්ට් තෙවන ස්ථානය - ආරම්භක [4]

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

භාහිර සබැදි[සංස්කරණය]