ශ්‍රී ලංකා ලෝක රූ රැජිණ

විකිපීඩියා වෙතින්
(ශ්‍රී ලංකා ලෝක රූ රැජින වෙතින් යළි-යොමු කරන ලදි)
ශ්‍රී ලංකා ලෝක රූ රැජිණ
Miss World Sri Lanka
සංස්ථාපනය1953
වර්ගයරූ රැජිණ තරඟයකි.
පිහිටුම
Membership
ලෝක රූ රැජිණ

ලෝක ම්ට්ටමේ තරඟයක් වූ ලෝක රූ රැජිණ උළෙල නියෝජනය කිරීම සඳහා එක් එක් වසර වලදී සුදුසුකම් ලබන ශ්‍රී ලාංකික යුවතිය ශ්‍රී ලංකා ලෝක රූ රැජිණ ලෙස හඳුන්වයි.


2008 ශ්‍රී ලංකා ලෝක රූ රැජිණ රොෂෙල් කොරෙයා
2007 ශ්‍රී ලංකා ලෝක රූ රැජිණ මාරියා කොළඹගේ
2005 ශ්‍රී ලංකා ලෝක රූ රැජිණ නදීකා පෙරේරා

ජයග්‍රාහිකාවන්[සංස්කරණය]

වසර ශ්‍රී ලංකා ලෝක රූ රැජිණ විශේෂ කරුණු
2014 චූලක්ෂි රණතුංග
2013 ඉරේෂා අසංකි ද සිල්වා
2012 සුමුදු ප්‍රසාධිනී හොඳම නිරූපණය (හොඳම 47)[1]
2011 පුෂ්පිකා ද සිල්වා හොඳම අරමුණක් සහිත රූමතිය (හොඳම 30)[2]
2010 ෆැලන් රණසිංහ වෙරළ රූමතිය (හොඳම 40)[3]
2009 ගම්‍යා විජයදාස
2008 රොෂෙල් කොරෙයා
2007 මාරියා කොළඹගේ
2006 Rapthi Kerkoven
2005 නදීකා පෙරේරා
2004 අනර්කලී ආකර්ෂා
2003 සචිනි අයේන්ද්‍රා
2002 නිලූෂා ගමගේ ශ්‍රී ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟය වර්ජනය කරන ලදී.
2001 ශ්‍රී ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය.
2000 Rozelle Plunkett
1999 දිලුමිණී ජයසිංහ
1998 ශ්‍රී ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය.
1997 ශ්‍රී ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය.
1996 ශ්‍රී ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය.
1995 ශ්‍රී ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය.
1994 නුෂාරා ෆර්නැන්ඩෝ
1993 චමිලා වික්‍රමසිංහ
1992 ඉෂාරා මාකොලංගේ
1991 ජැකී එමල්ඩා බෙනට්
1990 ඇන්ජෙලා ගුණසේකර
1989 සෙරීනා ඩෙන්වර්ස්
1988 Michelle Koelmeyer
1987 ප්‍රියංජලී ද අල්විස්
1986 ඉන්දිරා ගුණරත්න
1985 නතාලී ගුණවර්ධන
1984 භාග්‍යා ගුණසිංහ
1983 ෆියෝනා වික්‍රමසිංහ ෆෙයෝනා මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවූවාය.
1982 ටානියා පෙරේරා
1981 සෝන්යා එළිසබෙත් ටකර්
1980 රෝස්මරී ෆර්නැන්ඩෝ රාමනායක
1979 ෂාමිලා වීරසූරිය
1978 මනෝහාරී වනිගසූරිය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවාය.
1977 ෂාමිනී සෙනරත්න
1976 තමාරා සුබ්‍රමනියම් දකුණු අප්‍රිකාවේ වර්ග ප්‍රතිපත්ති වලට විරුද්ධ වෙමින් තරඟයට සහභාගී නොවීය.[4]
1975 ඇන්ජෙලා සෙනෙවිරත්න
1974 විනෝදනී රොෂනාරා ජයසේකර
1973 ශිරන්ති වික්‍රමසිංහ
1972 ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය.
1971 ජී. අබේසිංහ
1970 Yolanda Shahzadi Ahlip අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවාය.[5]
1969 ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය.
1968 නිලන්ති විජේසිංහ
1967 තෙරේස් ෆර්නැන්ඩො
1966 ප්‍රිසිලා මාටෙන්සින්
1965 ෂර්ලින් ද සිල්වා
1964 මරීනා ස්වාන්
1963 ජෙනිෆර් ඈන් ෆොන්සේකා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවාය.
1962 ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය.
1961 සුශිලා පෙරේරා
1960 ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය.
1959 ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය.
1958 ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය.
1957 ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය.
1956 ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය.
1955 වයලා සීතා ගුණරත්න
1954 Jeannette de Jonk
1953 මානෙල් ඉලංගකෝන් සිව්වන ස්ථානය[6]

මේවාද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]