ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය | |
|---|---|
| SLIIT | |
![]() |
|
| පිහිටුවන ලද්දේ | 1999 |
| වර්ගය | පොදු ස්වතන්ත්‍ර |
| කුලපති | මහාචාර්ය එස්. කරුණාරත්න |
| සභාපති | මහාචාර්ය ලලිත් ගමගේ |
| ශාස්ත්‍රාලීය කාර්ය මණ්ඩලය | 100 |
| පරිපාලන කාර්ය මණ්ඩලය | 100 |
| ශිෂ්‍යයන් | 4,000 |
| උපාධි අපේක්ෂකයා | 3,600 |
| පශ්චාත් උපාධි අපේක්ෂකයා | 200 |
| අනෙක් ශිෂ්‍යයන් | 200 |
| පිහිටීම | මාලබේ, ශ්‍රී ලංකාව |
| සරසවිය | Main Campus 25 acres (Suburban) - Malabe , Metropolitan Campus (Urban) - Colombo |
| වර්ණ | Blue, white, orange |
| මලල ක්‍රීඩා | Seven sports teams |
| අනුබද්ධ කිරීම | University Grants Commission of Sri Lanka, Association of Commonwealth Universities |
| වෙබ් පිටුව | www.sliit.lk/ |
| Logo of the Sri Lanka Institute of Information Technology | |
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT, ස්ලිට් යන කෙටි නාමයෙන් ද හදුන්වනු ලබන), ශ්‍රී ලංකාවේ ප්‍රධානතම තොරතුරු තාක්ෂණ උපාධි පිරිනමන,විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව විසින් පිලිගත් ආයතනයකි. 1999 වසරේ මෙය ආරම්භ කරන ලද්දේ ශ්‍රී ලංකාවේ වේගයෙන් දියුණු වන තොරතුරු තාක්‍ෂන ක්‍ෂේත්‍රයේ රැකියා අවස්ථා වලට සුදුසුකම් ලත් වෘත්තිකයින් බිහි කිරීමේ අරමුණෙනි.
