ශ්‍රී ලංකාවේ 12වන පාර්ලිමේන්තුව

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකාවේ 12වන පාර්ලිමේන්තුව
ශ්‍රී ලංකාවේ 5වන පාර්ලිමේන්තුව
ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීන්
කථානායක එම්. ජෝසප් මයිකල් පෙරේරා, එජාපෙ
නියෝජ්‍ය කථානායක සහ
කාරක සභා සභාපති
පුරප්පාඩු
කාරක සභා
නියෝජ්‍ය සභාපති
සිරි අන්ද්‍රාහෙන්නදි, එජාපෙ
අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ, එජාපෙ
විපක්ෂ නායක රත්නසිරි වික්‍රමනායක, පොපෙ (2001-02)
මහින්ද රාජපක්ෂ, පොපෙ (2002-04)
සභා නායක වි. ජ. මු. ලොකුබණ්ඩාර, එජාපෙ
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද සමරසිංහ, එජාපෙ
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද රාජපක්ෂ, පොපෙ (2001-02)
මංගල සමරවීර, පොපෙ (2002-04)
ප්‍රධාන දිනයන්
නාමයෝජනා භාර දීම 20–27 ඔක්කොම්බර්2001
මැතිවරණය 5 දෙසැම්බර් 2001
පළමු රැස්වීම 19 දෙසැම්බර් 2001
විසුරුවාහැරීම 7 පෙබරවාරි 2004
කාලසීමාව වසර 2, මාස 1 හා දින18
සැසි
1වන: 19 දෙසැම්බර් 2001 – 3 නොවැම්බර් 2003
2වන: 19 නොවැම්බර් 2003 – 7 පෙබරවාරි 2004
www.parliament.lk


ශ්‍රී ලංකාවේ 12වන පාර්ලිමේන්තුව යනු 2001 දෙසරම්බර් 5 දින පැවැති 2001 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව තීරණය වුනු සාමාජීකත්වයක් හා සමගින් පැවැති ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි රැස්වීමකි. පාර්ලිමේන්තුව පළමු වරට රැස්වූයේ 2001 දෙසැම්බර් 19 දිනදී වන අතර එය පූර්ණ කාලයට පෙර 2004 පෙබරවාරි 7 දිනදී විසුරුවා හැරිණි.

මැතිවරණය[සංස්කරණය]

12වන පාර්ලිමේන්තු මැතිවරණය 2001 දෙසැම්බර් 5 දින පැවැත්විණි. අළුතින් තැනුණු විපක්ෂ සන්ධානයක් වන එක්සත් ජාතික පෙරමුණ (එජාපෙ), ආසන 225 අතුරින් ආසන 109 ක් දිනා ගනිමින් පාර්ලිමේන්තුවෙහි විශාලතම කණ්ඩායම බවට පත් විය. බලයේ සිටි පොදු පෙරමුණ (පොපෙ) ආසන 77 ක් දිනා ගත්තේය. ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) ආසන 16 ක් දිනා ගත් අතර දෙමළ පක්ෂ අතර අළුතින් තැණුනු සන්ධානයක් වූ දෙමළ ජාතික සන්ධානය (දෙජසං) ආසන 15 ක් දිනා ගත්තේය. කුඩා පක්ෂ ඉතිරි ආසන 8 දිනා ගත්තේය.[1]

ප්‍රතිඵල[සංස්කරණය]

මැතිවරණ කොට්ඨාශයන්හී ජයග්‍රාහකයෝ. එජාපෙ කොළ පැහැයෙන් සහ පොපෙ නිල් පැහැයෙන් දැක්වෙති.
සන්ධානය ඡන්ද % ආසන
  එක්සත් ජාතික පෙරමුණ 4,086,026 45.62% 109
  පොදු පෙරමුණ 3,330,815 37.19% 77
  ජනතා විමුක්ති පෙරමුණ 815,353 9.10% 16
  දෙමළ ජාතික සන්ධානය 348,164 3.89% 15
  ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 105,346 1.18% 5
  ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 72,783 0.81% 2
  ප්‍රජාතන්ත්‍රවාදී ජනතා විමුක්ති පෙරමුණ 16,669 0.19% 1
වෙනත් 180,713 2.02% 0
එකතුව 8,955,869 100.00% 225

නව පාර්ලිමේන්තුව දිවුරුම් දුන්නේ 2001 දෙසැම්බර් 19 දිනදීය.[2] එම්. ජෝසප් මයිකල් පෙරේරා කථානායක ලෙසින් නිතරඟයෙන් තේරී පත් විය. පොපෙ විසින් කිසිවකු නම් කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා නියෝජ්‍ය කථානායක තනතුර පුරප්පාඩුව පැවතිණි. සිරි අන්ද්‍රහැන්නදි නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙසින් නිතරඟයෙන් තේරී පත් විය.

රජය[සංස්කරණය]

තමන්ගේම පක්ෂ නාමය යටතේ තේරී පත්වූ ශ්‍රීලංමුකො මන්ත්‍රීවරුන් පස් දෙනාගේ සහය සහිතව රජයක් පිහිටුවීමට එජාපෙ සමත් විය (දිස්ත්‍රික්ක තුනක් තුල ශ්‍රීලංමුකො තරග කලේ තමන්ගේම නම යටතේ වන අතර අනෙකුත් සෑම දිස්ත්‍රික්කයන්හීම එජාපෙ හා එක්ව තරග කලේය).

2001 දෙසැම්බර් 9 දිනදී, ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් නව අග්‍රාමාත්‍ය ලෙසින් එජාපෙ නායක රනිල් වික්‍රමසිංහ පත් කෙරිණි.[3] ඇමතිවරුන් 24 දෙනෙකු, ව්‍යාපෘති ඇමතිවරුන් 28 දෙනෙකු සහ නියෝජ්‍ය ඇමතිවරුන් 8 දෙනෙකුගෙන් සමන්විත රජයෙහි ඉතිරිය, 2001 දෙසැම්බර් 12 දිනදී දිවුරුම් දෙන ලදි.[4][5]

1978 දී විධායක ජනාධිපති ධූරය හඳුන්වාදීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව තුල සැලකිය යුතු කාල පරිච්ඡේදයක් පුරාවට දේශපාලනික සහවාසය සිදුවීම 12වන පාර්ලිමේන්තුව තුල දක්නට ලැබිණි. විශේෂිත වශයෙන් කැරලිකාර දෙමළ කොටි හා සමගින් සාම ක්‍රියාදාමය ක්‍රියාත්මක කල ආකාරය පිළිබඳව ඇතුළු බොහෝ කාරණා අරභයා ජනාධිපති කුමාරතුංග සහ අගමැති වික්‍රමසිංහ අතර මත ගැටුම් ඇති විය.[6]2003 නොවැම්බර් මාසය මුලදී අගමැති වික්‍රමසිංහ රටින් බැහැරව සිටි අතරතුර දේශපාලනික ආතතිය උග්‍ර තත්ත්වයකට පත්වූ අතර, ජනාධිපති කුමාරතුංග විසින් පාර්ලිමේන්තුවේ සභාවාරය අවසන් කොට, හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කොට, අගනුවර වීදි මත හමුදා බල ඇණි යොදවා වැදගත් අමාත්‍යාංශ තුනක පාලන බලය සියතට ගත්තාය (ආරක්ෂක, අභ්‍යන්තර කටයුතු සහ මාධ්‍ය).[7][8][9][10] ජනාධිපති කුමාරතුංගගේ පක්ෂය මෙන්ම විපක්ෂ පොදු පෙරමුණෙහි ප්‍රධාන කොටසද වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ එක්ව 2004 ජනවාරි 20 දිනදී එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) නම්වූ නව දේශපාලන සන්ධානයක් පිහිටුවා ගත්හ.[11] එයට දින කිහිපයකට පසු එනම් 2004 පෙබරවාරි 7 දිනදී නියමිත ආයු කාලය සම්පූර්ණ වීමට වසර හතරකට කිට්ටු කාලයක් තිබීයදීත් ඇය විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ පාර්ලිමේන්තුවෙහි බහුතරයක සහය රජය සතුව තිබියදීය.[12][13]

පක්ෂය /සන්ධාන අනුබැඳිය වෙනස්කිරීම්[සංස්කරණය]

මරණ සහ ඉල්ලා අස්වීම්[සංස්කරණය]

12වන පාර්ලිමේන්තුව තුල පහත දැක්වෙන මරණ හා ඉල්ලා අස්වීම් සිදුවිය:


මන්ත්‍රීවරු[සංස්කරණය]

නම
මැතිවරණ
කොට්ඨාශය

මනාප
ඡන්ද

මෙදින සිට
මන්ත්‍රී
මෙදින දක්වා
මන්ත්‍රී
තේරී පත්වූ
පක්ෂය

තේරී පත්වූ
සන්ධානය

අවසන්
පක්ෂය

අවසන්
සන්ධානය

සටහන්
අබයකෝන්, දිමුතු බණ්ඩාර මහනු 5,957 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ජවිපෙ ජවිපෙ
අබේගුණවර්ධන, රෝහිත කළුත 46,571 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
අබේනායක, පියදාස රත්න 38,655 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ
අබේරත්න, පී. ඩී. කළුත 52,414 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ
අබේවර්ධන, ලක්ෂමන් යාපා මාතර 81,617 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ
අබේවර්ධන, මහින්ද යාපා මාතර 64,756 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
අබේවර්ධන, වජිර ගාල්ල 110,055 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ රාජ්‍ය පරිපාලන, කළමනාකරණය සහ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ඇමති (01-).
අබේවික්‍රම, ආනන්ද ගාල්ල 50,772 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ
අඩෙයිකලනාදන්, සෙල්වම් වන්නි 28,548 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 දෙඊවිස දෙජාසං දෙඊවිස දෙජාසං
අලුත්ගමගේ, මහින්දානන්ද මහනු 50,618 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
අළුවිහාරේ, ඇලික් මාතලේ 75,620 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමති (01-).
අළුවිහාරේ, රංජිත් මාතලේ 72,553 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ
අමරතුංග, ජෝන් ගම්ප 82,326 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ අභ්‍යන්තර කටයුතු ඇමති (01-03).
අමරවීර, මහින්ද ජාතික 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
අමුණුගම, සරත් මහනු 78,110 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ආනන්දසංගරී, වීරසිංහම් යාපන 36,217 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 දෙඑවිපෙ දෙජාසං දෙඑවිපෙ දෙජාසං
ආනන්දන්, ශිවශක්ති වන්නි 14,023 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ඊජවිවිපෙ දෙජාසං ඊජවිවිපෙ දෙජාසං
අන්ද්‍රාහැන්නදි, සිරි හම්බ 26,644 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ කාරක සභා නියෝජ්‍ය සභාපති (01-04).
අෂ්රෆ්, ෆේරියල් අම්පා 28,802 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ජාසසං පොපෙ ජාසසං පොපෙ
අතාවුල්ලා, ඒ. එල්. එම්. අම්පා 35,523 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලංමුකො ශ්‍රීලංමුකො එජාපෙ මහාමාර්ග ව්‍යාපෘති ඇමති (01-).
අතුකෝරාල, ගාමිණී රත්න 140,054 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ ගමනාගමන, මහාමාර්ග, හා ගුවන්සේවා ඇමති (01-).
අත්තනායක, තිස්ස මහනු 99,381 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ මධ්‍යම පළාත සංවර්ධන ඇමති (01-).
අස්වර්, ඒ. එච්. එම්. ජාතික 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ පාර්ලිමේන්තු කටයුතු ව්‍යාපෘති ඇමති (01-).
බදියුදීන්, රිසාඩ් වන්නි 9,276 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලංමුකො එජාපෙ ශ්‍රීලංමුකො එජාපෙ
බණ්ඩාර, පාලිත රංගෙ පුත්ත 69,167 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ
බණ්ඩාර, ආර්. එම්. රංජිත් මද්දුම මොණරා 38,474 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ
බණ්ඩාර, එස්. ඒ. ආර්. මද්දුම බදුල් 36,708 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
බණ්ඩාරනායක, අනුර ගම්ප 262,051 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
බණ්ඩාරනායක, ඩී. එම්. කුරුණෑ 52,808 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ
බණ්ඩාරනායක, ඉන්දික කුරුණෑ 69,513 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ පරිසර හා ස්වභාවික සම්පත් නියෝජ්‍ය ඇමති (01-).
බණ්ඩාරනායක, පණ්ඩු ගම්ප 78,614 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
බාවා, ඒ. ඒ. එම්. ජාතික 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලංමුකො ශ්‍රීලංමුකො එජාපෙ
බෝගොල්ලාගම, රෝහිත කුරුණෑ 65,576 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ කර්මාන්ත ව්‍යාපෘති ඇමති (01-).
කාදර්, ඒ. ආර්. එම්. අබ්දුල් ජාතික 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ සමූපකාර ඇමති (01-).
කාදර්, මොහිදීන් අබ්දුල් මඩක 17,497 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලංමුකො ශ්‍රීලංමුකො එජාපෙ ධීවර කටයුතු නියෝජ්‍ය ඇමති (01-).
චන්ද්‍රා නේරු, ආරියනායගම් අම්පා 26,282 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 දෙඑවිපෙ දෙජාසං දෙඑවිපෙ දෙජාසං
චන්ද්‍රසේකර්, රාමලිංගම් ජාතික 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ජවිපෙ ජවිපෙ
චන්ද්‍රසේකරන්, පෙරියසාමි නුඑලි 121,421 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 කජපෙ එජාපෙ කජපෙ එජාපෙ වතු යටිතල ව්‍යාපෘති ඇමති (01-).
චන්ද්‍රසේන, එස්. එම්. අනුරා 38,090 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
චොක්සි, කේ. එන්. ජාතික 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ මුදල් ඇමති (01-).
කොල්ලුරේ, රාජා ජාතික 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලංකොප පොපෙ ශ්‍රීලංකොප පොපෙ
දසනායක, ද. මු. පුත්ත 47,100 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
දසනායක, ඩී. එම්. එස්. කේ. නුඑලි 35,504 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ඩාවුඩ්, බෂීර් සේගු ජාතික 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලංමුකො එජාපෙ ශ්‍රීලංමුකො එජාපෙ නිවාස නියෝජ්‍ය ඇමති (01-).
දයාරත්න, පැටිකිරිගේ අම්පා 42,301 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ සෞඛ්‍ය, පෝෂණ හා සුබසාධන ඇමති (01-).
දයාරත්න, ටියුඩර් කළුත 55,181 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ද මැල්, මල්ලිකා මාතර 60,531 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ද මැල්, රොනී ජාතික 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ද සිල්වා, නිමල් සිරිපාල බදුල් 85,273 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ද සොයිසා, අජන්තා ජාතික 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
දේවානන්ද, ඩග්ලස් යාපන 9,744 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ඊජප්‍රප ඊජප්‍රප
දිසානායක, අනුර කුමාර ජාතික 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ජවිපෙ ජවිපෙ
දිසානායක, දුමින්ද අනුරා 76,088 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
දිසානායක, නවින් නුඑලි 74,894 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ වතු කර්මාන්ත නියෝජ්‍ය ඇමති (01-).
දිසානායක, එස්. බී. ජාතික 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ කෘෂිකර්ම හා පශුසම්පත් ඇමති (01-). සමෘද්ධි ඇමති (01-).
දිසානායක, සාලින්ද කුරුණෑ 69,963 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
දොඩන්ගොඩ, අමරසිරි ගාල්ල 78,697 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ඒකනායක, ටී. බී. කුරුණෑ 43,994 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ඒකනායක, ඩබ්. බී. අනුරා 51,373 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ
ප්‍රනාන්දු, ජොන්ස්ටන් කුරුණෑ 114,845 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ තරුණ කටයුතු හා ක්‍රීඩා ව්‍යාපෘති ඇමති (01-).
ප්‍රනාන්දු, මිල්රෝයි පුත්ත 35,121 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ප්‍රනාන්දු, ටිරෝන් කොළඹ 46,129 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ විදේශ කටයුතු අමාත්‍ය (01-).
ප්‍රනාන්දුපුල්ලේ, ජෙයරාජ් ගම්ප 95,591 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ෆවුසි, ඒ. එච්. එම්. කොළඹ 103,817 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ගලප්පත්ති, ජස්ටින් මාතර 60,548 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ
ගලප්පත්ති, නිහාල් හම්බ 4,514 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ජවිපෙ ජවිපෙ
ගමගේ, ලාල් අනුරා 36,609 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ විදේශ කටයුතු වලට සහයවීමේ ව්‍යාපෘති ඇමති (01-).
ගමගේ, පියසේන ගාල්ල 54,570 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ගනේෂන්, මනෝ කොළඹ 54,942 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 බජපෙ එජාපෙ බජපෙ එජාපෙ
ගොපල්ලව, අනුර කුරුණෑ 48,672 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ
ගුණසේකර, අර්ල් පොළොන් 57,957 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා ව්‍යාපෘති ඇමති (01-).
ගුණසේකර, එඩ්වඩ් ගම්ප 70,667 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ
ගුණතිලක, නන්දන කළුත 8,312 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ජවිපෙ ජවිපෙ
ගුණවර්ධන, බන්දුල කොළඹ 66,516 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ ග්‍රාමීය ආර්ථික ඇමති (01-). මුදල් නියෝජ්‍ය ඇමති (01-).
ගුණවර්ධන, දිනේෂ් කොළඹ 87,615 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 මඑපෙ පොපෙ මඑපෙ පොපෙ
ගුණවර්ධන, එම්. කේ. ඒ. එස්. ත්‍රිකුණා 14,938 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ගුණවර්ධන, සරණ ගම්ප 59,470 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
හජ්රාත්, ඒ. එල්. එම්. ජාතික 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලංමුකො එජාපෙ ශ්‍රීලංමුකො එජාපෙ
හකීම්, රවුෆ් මහනු 71,094 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලංමුකො එජාපෙ ශ්‍රීලංමුකො එජාපෙ වරාය සංවර්ධන හා නාවික කටයුතු ඇමති (01-). නැගෙනහිර සංවර්ධන හා මුස්ලිම් ආගමික කටයුතු ඇමති (01-).
හලීම්, එම්. එච්. ඒ. මහනු 75,630 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ
හඳුන්හෙට්ටි, සුනිල් කොළඹ 9,438 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ජවිපෙ ජවිපෙ
හාරීස්, එච්. එම්. එම්. අම්පා 34,798 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලංමුකො ශ්‍රීලංමුකො එජාපෙ
හැරිසන්, පාලිස්ගේ අනුරා 69,878 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ නිවාස සංවර්ධන ව්‍යාපෘති ඇමති (01-).
හෂීම්, කබීර් කෑගල් 53,406 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ තෘතියික අධ්‍යාපනය හා පුහුණුව ව්‍යාපෘති ඇමති (01-).
හේරත්, ජයරත්න කුරුණෑ 47,471 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
හේරත්, මහීපාල කෑගල් 70,934 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
හේරත්, විජිත ගම්ප 13,981 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ජවිපෙ ජවිපෙ
හිස්බුල්ලා, එම්. එල්. ඒ. එම්. මඩක 19,785 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ඉසඩීන්, එම්. එච්. සේගු ජාතික 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ජාසසං පොපෙ ජාසසං පොපෙ
ඉස්මයිල්, මොහමඩ් අම්පා 23,718 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලංමුකො ශ්‍රීලංමුකො එජාපෙ
ජාගොඩගේ, අචල රත්න 2,617 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ජවිපෙ ජවිපෙ
ජයරත්න, දි. මු. ජාතික 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ජයරත්න, සිඩ්නි පොළොන් 28,109 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ
ජයසේකර, ප්‍රේමලාල් රත්න 79,742 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ජයසේන, සුමේදා මොණරා 31,239 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ජයසිංහ, අතුල නිමලසිරි ජාතික 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ජයසිංහ, චන්ද්‍රානි බණ්ඩාර අනුරා 54,969 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ


ජයසූරිය, කරු ගම්ප 250,912 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ විදුලිබල සහ බලශක්ති ඇමති (01-).
ජයවර්ධන, අශෝක රත්න 37,442 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ජයවර්ධන, ජයලත් ගම්ප 116,737 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ පුනුරුත්ථාපන, නැවත පදිංචිකිරීමේ හා සරණාගත ව්‍යාපෘති ඇමති (01-).
ජයවර්ධන, ලකී මහනු 45,693 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ
ජයවීර, ජයන්ත ගාල්ල 49,667 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ
කදිර්ගාමර්, ලක්ෂ්මන් ජාතික 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
කරලියැද්ද, තිස්ස අනුරා 35,608 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
කරුණානායක, රවි කොළඹ 129,993 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ වාණිජ හා පාරිභෝගික සේවා ව්‍යාපෘති ඇමති (01-).
කරුණාතිලක, ගයන්ත ගාල්ල 64,257 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ
කත්‍රිආරච්චි, චන්දන කොළඹ 57,673 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
කටුගොඩ, ජයන්ත කොළඹ 54,274 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ
කවිරත්න, සංජීව මාතලේ 37,226 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ
කිරිඇල්ල, ලක්ෂ්මන් මහනු 70,241 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ වැවිලි කර්මාන්ත ඇමති (01-).
කිතුලගොඩ, ජිනදාස මාතර 4,799 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ජවිපෙ ජවිපෙ
කොඩිතුවක්කු, කරුණාසේන කොළඹ 78,093 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ මානව සම්පත් සංවර්ධන, අධ්‍යාපක හා සංස්කෘතික කටයුතු ව්‍යාපෘති ඇමති (01-)
ක්‍රිෂ්නපිල්ලෙයි, ඥානමුත්තු මඩක 20,675 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 සලංදෙකො දෙජාසං සලංදෙකො දෙජාසං
කුගනේශ්වරන්, ඉරාසා වන්නි 15,936 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 දෙඊවිස දෙජාසං දෙඊවිස දෙජාසං
කුලරත්න, ආනන්ද හම්බ 24,811 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ දක්ෂිණ ප්‍රදේශ සංවර්ධන ඇමති (01-).
කුමාර, ආනන්ද සරත් පොළොන් 40,381 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
කුමාරණතුංග, ජීවන් කොළඹ 70,799 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
කුමාරසිරි, ආනන්ද මොණරා 37,567 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ
ලාල්කාන්ත, කේ. ඩී. අනුරා 4,304 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ජවිපෙ ජවිපෙ
ලොකුබණ්ඩාර, වි. ජ. මු. බදුල් 80,593 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ පාර්ලිමේන්තුවේ සභානායක (01-04). අධිකරණ, නීති ප්‍රතිසංස්කරණ හා ජාතික ඒකාග්‍රතා ඇමති (01-). බුද්ධ ශාසන ඇමති (01-).
ලොකුගේ, ගාමිණී කොළඹ 66,968 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ සංචාරක ඇමති (01-).
මහරුෆ්, මොහමඩ් ත්‍රිකුණා 25,264 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ
මහේශ්වරන්, ත්‍යාගරාෂා යාපන 11,598 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ හින්දු කටයුතු ව්‍යාපෘති ඇමති (01-).
මහරූෆ්, මොහොමඩ් කොළඹ 85,988 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ නාගරික පොදු පහසුකම් ව්‍යාපෘති ඇමති (01-).
මාකර්, ඉම්තියාස් බකීර් කළුත 89,147 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ ජන සන්නිවේදන ව්‍යාපෘති ඇමති (01-03).
මාන්තිලක, චිත්‍රා මහනු 51,768 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ
මාරපන, තිලක් ජාතික 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ ආරක්ෂක ඇමති (01-03).
මෂූර්, නූර්ඩීන් වන්නි 12,673 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ වන්නි පුනුරුත්ථාපනයට සහායවීමේ ව්‍යාපෘති ඇමති (01-).
මටනරාසා, නාදරාසා යාපන 7,350 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ඊජප්‍රප ඊජප්‍රප
මොහොමඩ්, එම්. එච්. කොළඹ 64,783 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ බස්නාහිර පළාත සංවර්ධනය ඇමති (01-).
මොරගොඩ, මිලින්ද කොළඹ 134,132 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ ආර්ථික ප්‍රතිසංස්කරණ, විද්‍යා හා තාක්ෂණ ව්‍යාපෘති ඇමති (01-).
මුස්තාපා, එම්. එම්. එම්. ජාතික 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ
නානායක්කාර, හේමකුමාර ගාල්ල 78,590 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ
නාවින්න, එස්. බී. කුරුණෑ 78,718 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
නෙල්සන්, එච්. ජී. පී. පොළොන් 41,822 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ වාරිමාර්ග ව්‍යාපෘති ඇමති (01-).
පරරාජසිංහම්, ජෝසප් මඩක 20,279 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 දෙඑවිපෙ දෙජාසං දෙඑවිපෙ දෙජාසං
පතිරණ, රිචඩ් ගාල්ල 72,737 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
පීරිස්, ජී. එල්. ජාතික 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත ප්‍රතිපත්ති හා ආයෝජන ප්‍රවර්ධන ඇමති (01-). ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු ඇමති (01-).
පෙරේරා, ඩිලාන් ජාතික 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
පෙරේරා, ෆීලික්ස් ගම්ප 73,009 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
පෙරේරා, ගාමිණී ජයවික්‍රම කුරුණෑ 141,702 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමති (01-).
පෙරේරා, ජෝසප් මයිකල් ගම්ප 86,959 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ කථානායක (01-04).
පෙරේරා, ලැරයින් පුත්ත 46,043 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ
පෙරේරා, ලිලන්ත කොළඹ 43,887 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ
පෙරේරා, නෙයොමාල් පුත්ත 59,895 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ
පියදාස, කේ. කේ. නුඑලි 54,206 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ
පියසේන, උපාලි කුරුණෑ 50,963 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ රාජ්‍ය ප්‍රවාහන ව්‍යාපෘති අමාත්‍ය (01-).
පොඩිනිලමේ, ජයතිලක කෑගල් 46,769 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ වයඹ පළාත සංවර්ධන ව්‍යාපෘති ඇමති (01-).
පොන්නම්බලම්, ගජේන්ද්‍රකුමාර් යාපන 29,641 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 සලංදෙකො දෙජාසං සලංදෙකො දෙජාසං
ප්‍රේමචන්ද්‍ර, භාරත ලස්මන් කොළඹ 61,530 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ප්‍රේමදාස, චම්පිකා කෑගල් 57,249 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ
ප්‍රේමදාස, සජිත් හම්බ 92,536 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති (01-).
ප්‍රේමජයන්ත්, සුසිල් කොළඹ 90,170 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ප්‍රේමතිරත්න, ඕලිත ගම්ප 81,302 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ
පුංචිනිලමේ, සුසන්ත රත්න 101,033 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ සුළු ඉඩම් හිමි සංවර්ධන ව්‍යාපෘති ඇමති (01-).
පුෂ්පකුමාර, ජගත් මොණරා 32,754 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
පුත්‍රසිගාමනී, වඩිවේල් ජාතික 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
රාධක්‍රිෂ්ණන්, පෙරුමල්පිල්ලෙයි ජාතික 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 කජපෙ එජාපෙ කජපෙ එජාපෙ
රාජකරුණා, සරත් චන්ද්‍ර ගම්ප 60,776 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ
රාජපක්ෂ, චමල් හම්බ 48,473 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
රාජපක්ෂ, මහින්ද හම්බ 81,855 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක (01-02). විපක්ෂ නායක (02-04).
රාජපක්ෂ, සුරනිමල ගම්ප 60,861 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ පාසැල් අධ්‍යාපනය ව්‍යාපෘති ඇමති (01-).
රඹුක්වැල්ල, කෙහෙලිය මහනු 143,235 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ
රණතුංග, අර්ජුන කොළඹ 97,409 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
රණතුංග, රෙජී ගම්ප 53,031 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
රන්දෙණිය, රවින්ද්‍ර ගම්ප 56,449 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ
රත්නායක, බිමල් කුරුණෑ 4,240 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ජවිපෙ ජවිපෙ
රත්නායක, සී. බී. නුඑලි 49,673 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
රත්නායක, ගාමිණී කෑගල් 3,691 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ජවිපෙ ජවිපෙ
රත්නතිලක, මහින්ද රත්න 58,265 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ
රත්නායක, සාගල මාතර 55,423 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ විදුලිබල හා බල ශක්ති නියෝජ්‍ය ඇමති (01-).
රත්නායක, අමරා පියසීලි කුරුණෑ 50,963 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ වනිතා කටයුතු ඇමති (01-).
රත්වත්තේ, අනුරුද්ධ මහනු 102,906 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
රවිරාජ්, නඩරාජා යාපන 19,263 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 දෙඑවිපෙ දෙජාසං දෙඑවිපෙ දෙජාසං
රූපසිංහ, නීල් ගම්ප 48,167 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
සමරසිංහ, මහින්ද කළුත 108,503 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක (01-04). රැකිරක්ෂා හා කම්කරු ව්‍යාපෘති ඇමති (01-).
සමරවීර, මංගල මාතර 105,992 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක (02-04).
සමරවීර, රවින්ද්‍ර බදුල් 44,742 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ සමාජ සුබසාධන ව්‍යාපෘති ඇමති (01-).
සමරවීර, උපාලි බදුල් 43,228 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ
සමිත, බද්දේගම ගාල්ල 42,120 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
සම්බන්ධන්, රාජවරෝතියම් ත්‍රිකුණා 40,110 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 දෙඑවිපෙ දෙජාසං දෙඑවිපෙ දෙජාසං
සතාසිවම්, එස්. ජාතික 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
සේනානායක, රුක්මන් කෑගල් 73,594 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ පරිසර හා ස්වභාවික සම්පත් ඇමති (01-).
සේනාරත්න, රාජිත කළුත 102,919 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ ඉඩම් ව්‍යාපෘති ඇමති (01-).
සේනාධිරාජා, මාවෙයි යාපන 33,831 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 දෙඑවිපෙ දෙජාසං දෙඑවිපෙ දෙජාසං
සෙනෙවිරත්න, අතාවුද කෑගල් 56,299 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
සෙනෙවිරත්න, ජෝන් රත්න 64,693 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
සෙනෙවිරත්න, ලක්ෂ්මන් බදුල් 46,792 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ ජල කළමනාකරණ ව්‍යාපෘති ඇමති (01-).
සිවාජිලිංගම්, එම්. කේ. යාපන 17,859 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 දෙඊවිස දෙජාසං දෙඊවිස දෙජාසං
සිරිසේන, මෛත්‍රිපාල පොළොන් 52,421 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
සිරිසේන, ආර්. ඒ. ඩී. කෑගල් 44,627 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ සමෘද්ධි ව්‍යාපෘති ඇමති (01-).
සිද්ධාර්දන්, තරුමලිංගම් වන්නි 4,468 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 දෙඊමවිසං ප්‍රමවිපෙ දෙඊමවිසං ප්‍රමවිපෙ
සිවලිංගම්, මුත්තු නුඑලි 107,338 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ලංකකො එජාපෙ ලංකකො එජාපෙ කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය ඇමති (01-).
සිවසිතම්පරම්, මුරුගේසු ජාතික 19 දෙසැම්බර් 2001 5 ජූනි 2002 දෙඑවිපෙ දෙජාසං දෙඑවිපෙ දෙජාසං මිය ගියේය. ඔහු වෙනුවට පත් කෙරුණේ කදිර්ගාමතම්බි තුරෙයිරත්නසිංහම්.
සියඹලාපිටිය, රංජිත් කෑගල් 49,298 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
සොයිසා, විජිත් විජයමුණි මොණරා 30,724 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
සුබසිංහ, එස්. කේ. ජාතික 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ජවිපෙ ජවිපෙ
තෙන්නකෝන්, ජනක බණ්ඩාර මාතලේ 49,959 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
තෙන්නකෝන්, කුමාරි කුරුණෑ 42,914 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
තෙන්නකෝන්, තිලිණ බණ්ඩාර මහනු 51,542 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
තංගවඩිවේල්, තම්බිරාජා මඩක 24,475 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 දෙඊවිස දෙජාසං දෙඊවිස දෙජාසං
තෙවරප්පෙරුම, ඒ. කේ. අම්පා 26,361 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
තිසේරා, දයාශ්‍රිත පුත්ත 32,457 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
තොණ්ඩමන්, ආරුමුගම් නුඑලි 121,542 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ලංකකො එජාපෙ ලංකකො එජාපෙ නිවාස හා වතු යටිතල පහසුකම් ඇමති (01-).
තවුෆීක්, කේ. එම්. ත්‍රිකුණා 24,847 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ
තවුෆීක්, එම්. එස්. ජාතික 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලංමුකො එජාපෙ ශ්‍රීලංමුකො එජාපෙ
තුරෙයිරත්නසිංහම්, කේ. ජාතික 7 පෙබරවාරි 2004 දෙඑවිපෙ දෙජාසං දෙඑවිපෙ දෙජාසං මුරුගේසු සිවසිතම්පරම් වෙනුවට පත් කෙරුණි.
තිසේරා, සුගත් පුත්ත 36,218 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ
උම්මා, ආන්ජන් ගම්ප 10,834 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ජවිපෙ ජවිපෙ
වේලායුදම්, කරුපයියා බදුල් 40,753 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ
විනයාගමූර්ති, අප්පදුරෙයි යාපන 19,472 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 සලංදෙකො දෙජාසං සලංදෙකො දෙජාසං
වන්නිආරච්චි, පවිත්‍රා දේවී රත්න 84,173 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
වෙදආරච්චි, දිලිප් හම්බ 38,972 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ
වීරකෝන්, අතුල ඉන්දික ගාල්ල 2,938 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ජවිපෙ ජවිපෙ
වීරවංශ, විමල් කොළඹ 19,687 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ජවිපෙ ජවිපෙ
වෙල්ගම, කුමාර කළුත 81,507 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
වික්‍රමනායක, රත්නසිරි කළුත 120,432 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ විපක්ෂ නායක (01-02).
වික්‍රමරත්න, ඩී. ඩී. ඩබ්. බදුල් 33,513 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
වික්‍රමසිංහ, රනිල් කොළඹ 415,686 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ අග්‍රාමාත්‍යවරයා (01-04). සැලසුම් සංවර්ධන හා ක්‍රියාත්මක කිරීමේ ඇමති (01-).
විජේකෝන්, ජයසුන්දර ජාතික 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ
විජේමාන්න, ලක්ෂ්මන් කළුත 45,766 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ
විජේසේකර, මහින්ද මාතර 95,378 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ ධීවර හා සාගර සම්පත් ඇමති (01-).
විජේතුංග, ඒ. ඒ. රත්න 43,081 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 එජාප එජාපෙ එජාප එජාපෙ
යාලේගම, බන්දුල මාතලේ 35,450 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
යාපා, අනුර ප්‍රියදර්ශන කුරුණෑ 67,717 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
යෝගරාජන්, රාමයියා ජාතික 19 දෙසැම්බර් 2001 7 පෙබරවාරි 2004 ලංකකො එජාපෙ ලංකකො එජාපෙ

ආශ්‍රිත[සංස්කරණය]

  1. "පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 2001 – ඕල් අයිලන්ඩ් රිසල්ට් කොම්පොසිෂන් ඔෆ් බාර්ලිමන්ට්". මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව. 26 අගෝස්තු 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 සැප්තැම්බර් 2010.
  2. සුමදු වීරවර්ණ සහ නාමිනි විජේදාස (20 දෙසැම්බර් 2001). "ඔපනිං ඔෆ් 12ත් පාර්ලිමන්ට් විත්අවුට් මච් සෙරමනි". දි අයිලන්ඩ්, ශ්‍රී ලංකාව. http://www.island.lk/2001/12/20/news01.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 සැප්තැම්බර් 2010. 
  3. අබේවර්ධන, කේසර (10 දෙසැම්බර් 2001). "රනිල් ස්වෝන්-ඉන් ඈස් පීඑම්, ටු ෆෝම් ඕල් පාර්ටි ගව්මට්.". දි අයිලන්ඩ්, ශ්‍රී ලංකාව. http://www.island.lk/2001/12/10/news01.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 සැප්තැම්බර් 2010. 
  4. "වික්‍රමසිංහ අපොයින්ට්ස් කැබිනට් ඔෆ් 25". ටැමිල්නෙට්. 12 දෙසැම්බර් 2001. http://www.tamilnet.com/art.html?catid=13&artid=6555. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 සැප්තැම්බර් 2010. 
  5. "යූඑන්එෆ් ගම්මට්. කැබිනට් ස්වෝන්-ඉන්". දි අයිලන්ඩ්, ශ්‍රී ලංකාව. 13 දෙසැම්බර් 2001. http://www.island.lk/2001/12/13/news01.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 සැප්තැම්බර් 2010. 
  6. "ඉලෙක්ෂන්ස් ඉන් 2004". ශ්‍රී ලංකා පාර්ලිමන්ට්. අන්තර්-පාර්ලිමේන්තු සංගමය. සම්ප්‍රවේශය 11 සැප්තැම්බර් 2010.
  7. "ශ්‍රී ලංකා ත්‍රෝන් ඉන්ටු පොලිටිකල් ක්‍රයිසිස්". බීබීසී නිවුස්. 4 නොවැම්බර් 2003. http://news.bbc.co.uk/1/hi/world/south_asia/3239303.stm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 සැප්තැම්බර් 2010. 
  8. "ශ්‍රී ලංකාස් ප්‍රසිඩන්ට් සැක්ස් මිනිස්ටර්ස් ඔෆ් ඩිෆෙන්ස්, ඉන්ටීරිය ඇන්ඩ් මීඩියා". ටැමිල්නෙට්. 4 නොවැම්බර් 2003. http://www.tamilnet.com/art.html?catid=13&artid=10347. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 සැප්තැම්බර් 2010. 
  9. "ටෲප්ස් ඩිප්ලෝයිඩ් ඉන් සිටි, ශ්‍රී ලංකන් පාර්ලිමන්ට් ප්‍රොරෝග්ඩ්". ටැමිල්නෙට්. 4 නොවැම්බර් 2003. http://www.tamilnet.com/art.html?catid=13&artid=10348. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 සැප්තැම්බර් 2010. 
  10. "ස්ටේට් ඔෆ් එමර්ජන්සි ටු බී ඩික්ලෙයාඩ් ඉන් ශ්‍රී ලංකා". ටැමිල්නෙට්. 5 නොවැම්බර් 2003. http://www.tamilnet.com/art.html?catid=13&artid=10360. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 සැප්තැම්බර් 2010. 
  11. "එස්එල්ඔෆ්පී-ජේවීපී එලායන්ස් සයින්ඩ් ඉන් කලම්බු". ටැමිල්නෙට්. 20 ජනවාරි 2004. http://www.tamilnet.com/art.html?catid=13&artid=11003. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 සැප්තැම්බර් 2010. 
  12. "ශ්‍රී ලංකා පාර්ලිමන්ට් ඩිසෝල්ව්ඩ්". ටැමිල්නෙට්. 7 පෙබරවාරි 2004. http://www.tamilnet.com/art.html?catid=13&artid=11164. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 සැප්තැම්බර් 2010. 
  13. "ශ්‍රී ලංකා ලීඩර් සැක්ස් පාර්ලිමන්ට්". බීබීසී නිවුස්. 8 පෙබරවාරි 2004. http://news.bbc.co.uk/1/hi/world/south_asia/3469261.stm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 සැප්තැම්බර් 2010. 
  14. "සීනියර් ටැමිල් ලීඩර් සිවස්ත්තම්පරම් ඩෙඩ්". ටැමිල්නෙට්. 5 ජූනි 2002. http://www.tamilnet.com/art.html?catid=13&artid=7024. සම්ප්‍රවේශය කෙරුණු දිනය 12 සැප්තැම්බර් 2010. 
  15. "නිව් ටිඑන්ඒ නැෂනල් ලිස්ට් එම්පී ෆ්‍රොම් මුතූර් ඊස්ට්". ටැමිල්නෙට්. 23 ජූනි 2002. http://www.tamilnet.com/art.html?catid=13&artid=7115. සම්ප්‍රවේශය කෙරුණු දිනය 12 සැප්තැම්බර් 2010.