ශ්‍රී ලංකාවේ 11වන පාර්ලිමේන්තුව

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකාවේ 11වන පාර්ලිමේන්තුව
ශ්‍රී ලංකාවේ 4වන පාර්ලිමේන්තුව
ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීන්
කථානායක අනුර බණ්ඩාරනායක, එජාප
නියෝජ්‍ය කථානායක සහ
කාරක සභා සභාපති
සරත් මුණසිංහ, පොපෙ
කාරක සභා
නියෝජ්‍ය සභාපති
ලලිත් දිසානායක, පොපෙ
අග්‍රාමාත්‍යය රත්නසිරි වික්‍රමනායක, පොපෙ
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, එජාප
සභා නායක රිචඩ් පතිරණ, පොපෙ
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක රෙජී රණතුංග, පොපෙ
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වි. ජ. මු. ලොකුබණ්ඩාර, එජාප
ප්‍රධාන දිනයන්
නාමයෝජනා භාර දීම 28 අගෝස්තු- 4 සැප්තැම්බර් 2000
මැතිවරණය 10 ඔක්තොම්බර් 2000
පළමු රැස්වීම 18 ඔක්තොම්බර් 2000
විසුරුවාහැරීම 10 ඔක්තොම්බර් 2001
කාලසීමාව මාස 11 හා දින 22
සැසි
1වන: 18 ඔක්තොම්බර් 2000 – 27 ඔක්තොම්බර් 2000
2වන: 9 නොවැම්බර් 2000 – 10 ජූලි 2001
3වන: 6 සැප්තැම්බර් 2001 – 10 ඔක්තොම්බර් 2001
www.parliament.lk


ශ්‍රී ලංකාවේ 11වන පාර්ලිමේන්තුව යනු 2000 ඔක්තෝම්බර් 10 දින පැවැති 2000 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව තීරණය වුනු සාමාජීකත්වයක් හා සමගින් පැවැති ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි රැස්වීමකි. පාර්ලිමේන්තුව පළමු වරට රැස්වූයේ 2000 ඔක්තෝම්බර් 18 දිනදී වන අතර එය 2001 ඔක්තෝම්බර් 10 දිනදී විසුරුවා හැරිණි.


මැතිවරණය[සංස්කරණය]

11වන පාර්ලිමේන්තු මැතිවරණය 200 ඔක්තොම්බර් 10 දින පැවැත්විණි. බලයේ සිටි පොදු පෙරමුණ (පොපෙ) ආසන 225 කින් ආසන 107 ක් දිනාගෙන පාර්ලිමේන්තුවේ විශාලතම කණ්ඩායම බවට පත් විය. විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂයවූ එක්සත් ජාතික පක්ෂය (එජාප), ආසන 89 ක් දිනාගත්තේය. ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) ආසන10 ක්ද අනෙකුත් කුඩා පක්ෂ ඉතිරි ආසන 19 ද දිනා ගත්හ.[1]

ප්‍රතිඵල[සංස්කරණය]

මැතිවරණ කොට්ඨාශයන්හී ජයග්‍රාහකයෝ. පොපෙ නිල් පැහැයෙන් සහ එජාප කොළ පැහැයෙන් දැක්වෙති.
සන්ධානය ඡන්ද % ආසන
  පොදු පෙරමුණ 3,900,901 45.11% 107
  එක්සත් ජාතික පක්ෂය 3,477,770 40.22% 89
  ජනතා විමුක්ති පෙරමුණ 518,774 6.00% 10
  දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ 106,033 1.23% 5
  ජාතික සමගි සන්ධානය 197,983 2.29% 4
  ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 50,890 0.59% 4
  දෙමඵ ඊළාම් විමුක්ති සංවිධානය 26,112 0.30% 3
  සිහළ උරුමය 127,863 1.48% 1
  සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය 27,323 0.32% 1
වෙනත් 214,019 2.47% 1
එකතුව 8,647,668 100.00% 225

නව පාර්ලිමේන්තුව දිවුරුම් දුන්නේ 2000 ඔක්තොම්බර් 18 දිනදීය. විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර බණ්ඩාරනායක කථානායක බවට නිතරගයෙන් තේරී පත් විය.[2] සරත් මුණසිංහ නියෝජ්‍ය කථානායක වශයෙන්ද ලලිත් දිසානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙසින්ද තේරී පත් වූහ.[3]

රජය[සංස්කරණය]

තමන්ගේම පක්ෂ සංකේතය යටතේ තරග වැදුනු ජාසසං මන්ත්‍රීවරුන් සතරදෙනාගේ (ජාසසං දිස්ත්‍රික්ක දෙකකදී පොපෙ හා සමගින්ද අනෙකුත් සියළු දිස්ත්‍රික්ක වලදී ඔවුන්ගේ නම යටතේද තරග වැදුනහ) සහ ඊජප්‍රප මන්ත්‍රීවරුන් සතරදෙනාගේද සහය ඇතිව රජයක් පිහිටුවීමට පොපෙ සමත්විය.

2000 ඔක්තොම්බර් 13 දිනදී, ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් අගමැතිවරයා ලෙසින් රත්නසිරි වික්‍රමනායක යළි-පත්කෙරිණි.[4] ඇමතිවරු 40 දෙනෙකු සහිත රජයේ ඉතිරිය, 2000 ඔක්තොම්බර් 19 දිනදී දිවුරුම් දුණි. ජනාධිපති කුමාරතුංග විසින් ආරක්ෂක සහ මුදල් යන වැදගත් අමාත්‍යාංශ ඇය යටතේ තබා ගත්තාය. නියෝජ්‍ය අමාත්‍යවරුන් 35 දෙනෙකු 2000 නොවැම්බර් 3 දිනදී දිවුරුම් දුන්හ.[5]

2001මැද භාගය වන විට 11වන පාර්ලිමේන්තුව දේශපාලන අර්බුදයකට මැදිවූයේ බොහෝ පොපෙ මන්ත්‍රීවරුන් විපක්ෂයට පැති මාරු කිරීම නිසාය (පහත ඡේදය බලන්න). විශ්වාසභංග යෝජනා ඡන්දයක් පැරදීමේ අවදානම අභිමුඛයේ ජනාධිපති කුමාරතුංග විසින් 2001 ඔක්තොම්බර් 10 දිනදී පාර්ලිමේන්තුව විසුරුවා හැරියාය.[6][7]

පක්ෂය/සන්ධානය අනුබැඳිය වෙනස්කිරීම්[සංස්කරණය]

11වන පාර්ලිමේන්තුව තුල පහත පිල්මාරුකිරීම් සිදු විය:

මරණ හා ඉල්ලා අස්වීම්[සංස්කරණය]

11වන පාර්ලිමේන්තුව තුල පහත මරණ හා ඉල්ලා අස්වීම් සිදුවිය:

මන්ත්‍රීවරු[සංස්කරණය]

නම
මැතිවරණ
දිස්ත්‍රික්කය

මනාප
ඡන්ද

මෙදින සිට
මන්ත්‍රී
මෙදින දක්වා
මන්ත්‍රී
තේරී පත්වූ
පක්ෂය

තේරී පත්වූ
සන්ධානය

අවසන්
පක්ෂය

අවසන්
සන්ධානය

සටහන්
අබේනායක, පියදාස රත්න 41,365 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
අබේරත්න, පී. ඩී. කළුත 47,271 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
අබේවර්ධන, මහින්ද යාපා මාතර 70,091 18 ඔක්තෝබර් 2000 14 නොවැම්බර් 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ දකුණු පළාතේ ප්‍රධාන අමාත්‍ය තනතුර භාර ගැනීමට ඉල්ලා අස්විය.
අබේවර්ධන, වජිර ගාල්ල 104,483 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
අඩෙයිකලනාදන්, සෙල්වම් වන්නි 15,490 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 දෙඊවිසං දෙඊවිසං
අලහප්පපෙරුම, ඩලස් මාතර 48,721 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ සමෘද්ධි, ග්‍රාමීය සංවර්ධන, පාර්ලිමේන්තු කටයුතු හා උඩරට සංවර්ධන නියෝජ්‍ය ඇමති (00-).
අලුත්ගමගේ, මහින්දානන්ද මහනු 71,653 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
අලුවිහාරේ, ඇලික් මාතලේ 60,419 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
අලුවිහාරේ, රංජිත් මාතලේ 62,911 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
අමරතුංග, ජෝන් ගම්ප 67,104 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
අමුණුගම, සරත් මහනු 67,731 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ වරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමති (00-).
ආනන්දසංගරී, වීරසිංහම් යාපන 12,888 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 දෙඑවිපෙ දෙඑවිපෙ
අන්ද්‍රාහැන්නදි, සිරි හම්බ 39,674 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
අෂ්රොෆ්, ෆේරියල් අම්ප 83,353 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලංමුකො පොපෙ ශ්‍රීලංමුකො
අතාවුල්ලා. ඒ. එල්. එම්. අම්ප 75,647 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලංමුකො පොපෙ ශ්‍රීලංමුකො
අතුකෝරාල, ගාමිණී රත්න 109,102 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
අත්තනායක, තිස්ස මහනු 73,111 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
අස්වර්, ඒ. එච්. එම්. ජාතික 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
බක්මීවැව, නිහාල් ජාතික 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
බාලසූරිය, ආරච්චිලාගේ ජගත් නෑගල් 45,862 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා පොදු පහසුකම් නියෝජ්‍ය ඇමති (00-).
බණ්ඩා, ගොපල්ලව මොයිත්‍ර කුඩා බණ්ඩා මාතලේ 40,397 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
බණ්ඩාර, පාලිත රංගෙ පුත්ත 40,296 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
බණ්ඩාර, ආර්. එම්. රංජිත් මද්දුම මොණරා 31,269 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
බණ්ඩාර, ආර්. එම්. ආර්. එන්. කුරුණෑ 49,962 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
බණ්ඩාර, එස්. ඒ. ආර්. මද්දුම බදුල් 47,152 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
බණ්ඩාරනායක, අනුර ගම්ප 99,536 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප කථානායක (00-01).
බණ්ඩාරනායක, පණ්ඩු ගම්ප 92,182 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ වන සම්පත් හා පරිසර නියෝජ්‍ය ඇමති (00-).
බෝගොල්ලාගම, රෝහිත කුරුණෑ 52,095 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
කාදර්, ඒ. ආර්. එම්. අබ්දුල් මහනු 58,375 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
කාදර්, මොහිදීන් අබ්දුල් මඩක 22,975 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලංමුකො ජාසසං ශ්‍රීලංමුකො ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමති (00-).
චන්ද්‍රසේන, ඒ. පී. ජී. අම්ප 41,420 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
චන්ද්‍රසේකරන්, පෙරියසාමි නුඑලි 54,681 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 කජපෙ එජාප කජපෙ එජාප
චන්ද්‍රසිරි, සෝමවීර ජාතික 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 මඑපෙ පොපෙ මඑපෙ පොපෙ
චොක්සි, කේ. එන්. ජාතික 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
කොල්ලුරේ, රාජා ජාතික 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලංකොප පොපෙ ශ්‍රීලංකොප පොපෙ
කුරේ, රෙජිනෝල්ඩ් කළුත 67,945 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ ජනවාර්ගික කටයුතු හා ජාතික ඒකාග්‍රතා ඇමති (00-).
දසනායක, ද. මු. පුත්ත 45,700 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති (00-).
ඩාවුඩ්, බෂීර් සේගු ජාතික 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලංමුකො ජාසසං ශ්‍රීලංමුකො
දයාරත්න, පැටිකිරිගේ අම්ප 47,421 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
දයාරත්න, ටියුඩර් කළුත 63,363 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ අධ්‍යාපන නියෝජ්‍ය ඇමති (00-).
ද මැල්, රොනී ජාතික 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ වරාය සංවර්ධන හා දක්ෂිණ සංවර්ධන ඇමති (00-).
ද මැල්, සිරිනාල් ජාතික 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
ද සිල්වා, නිමල් සිරිපාල බදුල් 98,917 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ තැපැල් හා විදුලි සංදේශ ඇමති (00-).
දේවානන්ද, ඩග්ලස් යාපන 7,658 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ඊජප්‍රප ඊජප්‍රප පොපෙ උතුර පුනුරුත්ථාපනය හා ප්‍රතිසංස්කරණය ඇමති (00-).
දේවරාජ්, පී. පී. ජාතික 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
දිසානායක, දුමින්ද අනුරා 83,949 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
දිසානායක, ලලිත් නෑගල් 40,624 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ කාරක සභා නියෝජ්‍ය සභාපති (00-01).
දිසානායක, නවින් නුඑලි 55,587 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
දිසානායක, පුංචි බණ්ඩා අනුරා 33,738 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
දිසානායක, එස්. බී. නුඑලි 78,903 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ එජාප එජාප සමෘද්ධි, ග්‍රාමීය සංවර්ධන හා පාර්ලිමේන්තු කටයුතු ඇමති (00-).
දිසානායක, සාලින්ද කුරුණෑ 52,727 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ ඉඩම් සංවර්ධන හා සුළු අපනයන කාෂිකර්ම බෝග ඇමති (00-).
දොඩන්ගොඩ, අමරසිරි ගාල්ල 89,149 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ වෘත්තීමය පුහුණු ඇමති (00-).
ඩොන්, ඒ. එස්. පී. ගම්ප 52,416 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ඒකනායක, නන්දිමිත්‍ර මාතලේ 39,585 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ එජාප එජාප පළාත් සභා හා පළාත් පාලන ඇමති (00-).
ඒකනායක, ටී. බී. කුරුණෑ 9 නොවැම්බර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ එස්. බී. නාවින්න වෙනුවට පත් කෙරුණි. සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමති (00-).
ඒකනායක, ඩබ්. බී. අනුරා 41,461 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
පුනාන්දු, ඊ. එන්. යූ. කොළඹ 5,717 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ජවිපෙ ජවිපෙ
ප්‍රනාන්දු, ඉවෝන් ශ්‍රියානි පුත්ත 28,636 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ප්‍රනාන්දු, ජොන්ස්ටන් කුරුණෑ 94,385 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
ප්‍රනාන්දු, මිල්රෝයි පුත්ත 39,943 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ සමාජ සේවා හා ධීවර ප්‍රජා නිවාස සංවර්ධන ඇමති (00-).
ප්‍රනාන්දු, ටිරෝන් කොළඹ 41,439 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
ප්‍රනාන්දුපුල්ලේ, ජෙයරාජ් ගම්ප 138,859 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ සිවිල් ගුවන් සේවා හා ගුවන් තොටුපොල සංවර්ධන ඇමති (00-).
ෆවුසි, ඒ. එච්. එම්. කොළඹ 100,200 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ මහාමාර්ග ඇමති (00-).
ගජධීර, චන්ද්‍රසිරි මාතර 43,913 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ වෘත්තිමය පුහුණු නියෝජ්‍ය ඇමති (00-).
ගලප්පත්ති, නිහාල් හම්බ 4,654 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ජවිපෙ ජවිපෙ
ගමගේ, පියසේන ගාල්ල 62,830 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු හා කාර්මික සංවර්ධන නියෝජ්‍ය ඇමති (00-).
ගනේෂමූර්ති, සෝමසුන්දරම් මඩක 9,132 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ ජන වාර්ගික කටයුතු හා ජාතික ඒකාග්‍රතා නියෝජ්‍ය ඇමති (00-).
ගොපල්ලව, එම්. සී. ජාතික 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ සංස්කෘතික කටයුතු ඇමති (00-).
ගුණසේකරම්, මර්කන්ඩු අම්ප 12,799 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ඊජප්‍රප ස්වාධී ඊජප්‍රප පොපෙ
ගුණසේකර, අර්ල් පොළොන් 56,213 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
ගුණසේකර, එඩ්වඩ් ගම්ප 65,157 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
ගුණතිලක, නන්දන කළුත 5,628 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ජවිපෙ ජවිපෙ
ගුණවර්ධන, බන්දුල කොළඹ 70,537 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 මඑපෙ පොපෙ එජාප එජාප
ගුණවර්ධන, දිනේෂ් කොළඹ 114,795 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 මඑපෙ පොපෙ මඑපෙ පොපෙ
ගුණවර්ධන, ජී. එල්. එස්. ගාල්ල 46,656 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
ගුණවර්ධන, ඉන්දික කොළඹ 70,341 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ උසස් අධ්‍යාපන හා තොරතුරු තාක්ෂණ සංවර්ධන ඇමති (00-).
ගුණවර්ධන, ලෙස්ලි ජාතික 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ලසසප පොපෙ ලසසප පොපෙ විද්‍යා හා තාක්ෂණ ඇමති (00-).
ගුණවර්ධන, එම්. කේ. ඒ. එස්. ත්‍රිකුණා 15,392 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ගුණවර්ධන, සරණ ගම්ප 59,777 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
හකීම්, රවුෆ් මහනු 28,033 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලංමුකො ජාසසං ශ්‍රීලංමුකො අභ්‍යන්තර හා ජාත්‍යන්තර වෙළඳාම වාණිජ, මුස්ලිම් ආගමික කටයුතු හා නාවුක සංවර්ධන ඇමති (00-).
හලීම්, එම්. එච්. ඒ. මහනු 45,177 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
හනීෆා, මොහමඩ් ජාතික 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලංමුකො පොපෙ ශ්‍රීලංමුකො
හැරිසන්, පාලිස්ගේ අනුරා 45,834 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
හීන්මහත්තයා, යූ. එල්. රත්න 39,285 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ වකු යටි තල පහසුකම් හා පශු සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමති (00-).
හේරත්, එච්. එම්. එන්. පොළොන් 22,872 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ ආහාර හා අලෙවිකරණ ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමති (00-).
හේරත්, ජයරත්න කුරුණෑ 61,853 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
හේරත්, කේ. එම්. එන්. කුරුණෑ 3,407 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ජවිපෙ ජවිපෙ
හේරත්, මහීපාල නෑගල් 61,625 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන ඇමති (00-).
හේරත්, විජිත ගම්ප 8,823 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ජවිපෙ ජවිපෙ
ජයරත්න, දි. මු. මහනු 85,711 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ කෘෂිකර්ම ඇමති (00-).
ජයරත්න, ප්‍රියංකර පුත්ත 32,741 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ යෞවන කටයුතු නියෝජ්‍ය ඇමති (00-).
ජයසේන, සුමේදා මොණරා 33,946 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ වනිතා කටයුතු ඇමති (00-).
ජයසිංහ, චන්ද්‍රානි බණ්ඩාර අනුරා 41,874 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
ජයසූරිය, කරු ගම්ප 237,387 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
ජයවර්ධන, ජයලත් ගම්ප 82,730 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
ජයවර්ධන, ලකී මහනු 42,085 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
ජෙගතීස්වරන්, එස්. කේ. නුඑලි 50,735 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ලංකකො පොපෙ ලංකකො
කදීර්ගාමර්, ලක්ෂ්මන් ජාතික 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ විදේශ කටයුතු ඇමති (00-).
කනගරාජ්, කේ. ජාතික 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
කරලියැද්ද, තිස්ස අනුරා 48,360 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ දේශීය වෛද්‍ය ඇමති (00-).
කරුණානායක, රවි කොළඹ 145,593 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
කරුණාතිලක, ගයන්ත ගාල්ල 60,728 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
කත්‍රිආරච්චි, චන්දන කොළඹ 61,301 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ නාගරික සංවර්ධන, ගොඩනැගීම් හා පොදු පහසුකම් නියෝජ්‍ය ඇමති (00-).
කටුගොඩ, ජයන්ත කොළඹ 39,242 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
කීර්තිරත්න, සරත් ගම්ප 77,427 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ කෘසිකර්ම නියෝජ්‍ය ඇමති (00-).
කිරිඇල්ල, ලක්ෂ්මන් මහනු 57,424 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ එජාප එජාප සංචාරක හා ක්‍රීඩා ඇමති (00-).
කිතුල්ගොඩ, ජිනදාස මාතර 4,012 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ජවිපෙ ජවිපෙ
කොඩිතුවක්කු, කරුණාසේන කොළඹ 60,318 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
කුගනේශ්වරන්, ඉරාෂා වන්නි 6,739 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 දෙඊවිසං දෙඊවිසං
කුගේන්ද්‍රන්, කේ. වී. යාපන 4,244 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ඊජප්‍රප ඊජප්‍රප පොපෙ
කුලරත්න, ආනන්ද හම්බ 27,618 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
කුමාරණතුංග, ජීවන් කොළඹ 88,620 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ යෞවන කටයුතු ඇමති (00-).
කුමාරසිරි, ආනන්ද මොණරා 36,487 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
ලොකුබණ්ඩාර, වි. ජ. මු. බදුල් 75,417 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප විපක්ෂයේ ප්‍රධාන සංවිධායක (00-01).
ලොකුගේ, ගාමිණී කොළඹ 58,009 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
මහරූෆ්, මොහාමඩ් ත්‍රිකුණා 21,348 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
මහේශ්වරන්, ත්‍යාගරාසා යාපන 4,807 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
මහ්රුෆ්, මොහොමඩ් කොළඹ 65,400 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
මජීඩ්, අබ්දුල් ජාතික 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
මජීඩ්, එම්. එන්. අබ්දුල් ත්‍රිකුණා 18,173 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ තැපැල් හා විදුලි සංදේශ නියෝජ්‍ය ඇමති (00-).
මාකර්, ඉම්තියාස් බකීර් කළුත 74,555 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
මාරපන, තිලක් ජාතික 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
මෂූර්, නූර්ඩීන් වන්නි 12,283 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලංමුකො ජාසසං ශ්‍රීලංමුකො ජනවාර්ගික කටයුතු හා ජාතික ඒකාග්‍රතා නියෝජ්‍ය ඇමති (00-).
මටන්රාස, නඩරාස යාපන 4,673 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ඊජප්‍රප ඊජප්‍රප පොපෙ
මාවැල්ලගේ, කීර්ති සුරංජිත් ගාල්ල 51,899 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
මැන්දිස්, විජයපාල ජාතික 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ එජාප එජාප ධූරයක් නොමැති ඇමති (00-)
මොහොමඩ්, එම්. එච්. කොළඹ 49,239 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
මොහිදීන්, යූ. එල්. එම්. අම්ප 75,378 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලංමුකො පොපෙ ශ්‍රීලංමුකො
මුණසිංහ, ආනන්ද ගම්ප 48,863 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ එජාප එජාප
මුණසිංහ, සරත් කුරුණෑ 51,230 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ නියෝජ්‍ය කථානායක හා කාරක සභා සභාපති (00-01).
මොරගොඩ, මිලින්ද ජාතික 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
මවුලානා, සෙයිඩ් අලි සහීර් මඩක 14,284 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
මවුලානා, අලවි ජාතික 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ කම්කරු ඇමති (00-).
නානායක්කාර, හේමකුමාර ගාල්ල 70,231 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
නවරත්න, රංජිත් කුරුණෑ 49,174 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
නාවින්න, එස්. බී. කුරුණෑ 81,259 18 ඔක්තෝබර් 2000 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ වයඹ පළාතෙහි ප්‍රධාන අමාත්‍ය වීමට ඉල්ලා අස් විය. ඔහු වෙනුවට පත් කෙරුණේ ටී. බී. ඒකනායක.
නෙල්සන්, එච්. ජී. පී. පොළොන් 31,241 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
නොහරතලිංගම්, විනෝ වන්නි 10,959 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 දෙඊවිසං දෙඊවිසං
පද්මසිරි, කේ. එච්. ජී. එන්. ගාල්ල 46,600 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමති (00-).
පරරාජසිංහම්, ජෝසප් මඩක 12,605 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 දෙඑවිපෙ දෙඑවිපෙ
පතිරණ, රිචඩ් ගාල්ල 114,658 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ පාර්ලිමේන්තුවේ සභා නායක (00-01). රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පරිපාලනමය ප්‍රතිසංස්කරණ ඇමති (00-).
පීරිස්, ජී. එල්. කොළඹ 139,123 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ එජාප එජාප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු හා කර්මාන්ත සංවර්ධන ඇමති (00-).
පෙරේරා, ඩිලාන් බදුල් 38,415 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
පෙරේරා, පීලික්ස් ගම්ප 96,222 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය ඇමති (00-).
පෙරේරා, ෆෙස්ටස් පුත්ත 45,513 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
පෙරේරා, ගාමිණී ජයවික්‍රම කුරුණෑ 123,847 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
පෙරේරා, ජෝසප් මයිකල් ගම්ප 59,646 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
පෙරේරා, ලිලන්ත කොළඹ 48,848 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
පෙරේරා, නෙයොමාල් පුත්ත 49,207 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
පියසේන, උපාලි කුරුණෑ 54,756 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
පොඩිනිලමෙ, ජයතිලක නෑගල් 48,504 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
ප්‍රේමචන්ද්‍ර, බී. එල්. කොළඹ 62,237 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ප්‍රේමචන්ද්‍ර, මුණිදාස කුරුණෑ 48,905 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ මහාමාර්ග නියෝජ්‍ය ඇමති (00-).
ප්‍රේමදාස, චම්පිකා නෑගල් 47,342 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
ප්‍රේමදාස, සජිත් හම්බ 98,968 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
ප්‍රේමජයන්ත්, සුසිල් ගම්ප 165,905 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ අධ්‍යාපන ඇමති (00-).
ප්‍රේමරත්න, ඩී. එස්. එස්. අනුරා 35,800 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
ප්‍රේමරත්න, එදිරිවීර කළුත 53,690 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ එජාප එජාප බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය ඇමති (00-).
පුංචිහේවා, සාන්තකුමාර වන්නි 3,975 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
පුංචිනිලමේ, සුසන්ත රත්න 77,197 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
රාජපක්ෂ, චමල් හම්බ 66,737 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ වරාය සංවර්ධන හා දක්ෂිණ සංවර්ධන නියෝජ්‍ය ඇමති (00-).
රාජපක්ෂ, මහින්ද හම්බ 88,726 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමති (00-).
රාජපක්ෂ, සුරනිමල සුරනිමල ගම්ප 49,697 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
රඹුක්වැල්ල, කෙහෙළිය මහනු 154,403 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
රණතුංග, රෙජී ගම්ප 79,510 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක (00-01). ආහාර හා අලෙවි සංවර්ධන ඇමති (00-).
රණවීර, ජයතිස්ස රත්න 38,631 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ ඉඩම් සංවර්ධන හා සුළු අපනයන කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති (00-).
රන්දෙණිය, රවින්ද්‍ර ජාතික 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
රත්නායක, ආර්. එම්. බදුල් 38,997 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
රත්නතිලක, මහින්ද රත්න 49,808 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
රත්නායක, සාගල මාතර 58,634 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
රත්නායක, අමරා පියසීලි කුරුණෑ 51,498 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
රත්වත්තේ, අනුරුද්ධ මහනු 152,511 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ විදුලිබල හා බලශක්ති ඇමති (00-).
රූපසිංහ, නීල් ගම්ප 51,500 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ කම්කරු නියෝජ්‍ය ඇමති (00-).
සමරසිංහ, මහින්ද කළුත 82,511 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
සමරවීර, මංගල මාතර 93,110 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ නාගරික සංවර්ධන, ගොඩනැගීම් හා පොදු පහසුකම් ඇමති (00-).
සමරවීර, රවින්ද්‍ර බදුල් 44,257 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
සමරවීර, උපාලි බදුල් 45,839 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
සංගරන්, කන්දයියා යාපන 2,902 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ඊජප්‍රප ඊජප්‍රප පොපෙ
සතාසිවම්, සුප්පයියා නුඑලි 47,472 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
සවුන්තරනායගම්, ඒ. එන්. මඩක 16,542 18 ඔක්තෝබර් 2000 7 නොවැම්බර් 2000 දෙඑවිපෙ දෙඑවිපෙ
සෙල්ලසාමි, එම්. එස්. ජාතික 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ජාකකො එජාප ජාකකො එජාප
සේමසිංහ, එච්. බී. අනුරා 35,090 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ සමූපකාර සංවර්ධන ඇමති (00-).
සේනානායක, රුක්මන් පොළොන් 27,200 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
සේනාරත්න, රාජිත කළුත 73,382 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
සේනාධිරාජා, මාවෙයි යාපන 10,965 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 දෙඑවිපෙ දෙඑවිපෙ
සෙනෙවිරත්න, අතාවුද නෑගල් 76,510 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
සෙනෙවිරත්න, ජෝන් රත්න 86,744 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ සෞඛ්‍ය ඇමති (00-).
සෙනෙවිරත්න, ලක්ෂ්මන් බදුල් 51,382 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
සිල්වා, මද්දුමගේ සැම්සන් කොළඹ 38,894 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
සින්නලෙබ්බේ, රිස්වි ජාතික 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලංමුකො පොපෙ ශ්‍රීලංමුකො
සිරිසේන, මෛත්‍රිපාල පොළොන් 57,072 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ මහවැලි සංවර්ධන ඇමති (00-).
සිරිසේන, ආර්. ඒ. ඩී. නෑගල් 43,002 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
සිවලිංගම්, මුත්තු නුඑලි 55,673 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ලංකකො පොපෙ ලංකකො
සිවමහාරාජා, සින්නතම්බි යාපන 7,187 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 දෙඑවිපෙ දෙඑවිපෙ
සියඹලාපිටිය, රංජිත් නෑගල් 49,582 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
සොයිසා, විජිත් විජයමුනි මොණරා 37,312 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ මහවැලි සංවර්ධන නියෝජ්‍ය ඇමති (00-).
සුමතිපාල, ප්‍රේමරත්නගේ වන්නි 5,205 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ සංවර්ධනය පුනුරුත්ථාපනය හා යළිගොඩනැගීම උතුර හා දෙමළ කටයුතු,උතුර හා නැගෙනහිර නියෝජ්‍ය ඇමති (00-).
සුරංගනී, එල්ලාවල රත්න 54,517 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
තෙන්නකෝන්, ජනක බණ්ඩාර මාතලේ 42,366 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති (00-).
තෙන්නකෝන්, කුමාරි කුරුණෑ 49,476 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
තිසේරා, දයාශ්‍රිත පුත්ත 38,885 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
තොණ්ඩමන්, ආරුමුගම් නුඑලි 61,779 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ලංකකො පොපෙ ලංකකො වතු යටිතල පහසුකම් හා පශු සම්පත් සංවර්ධන ඇමති (00-).
තවුෆීක්, එම්. එස්. ත්‍රිකුණා 15,588 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලංමුකො පොපෙ ශ්‍රීලංමුකො
උම්මා, ආන්ජන් ජාතික 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ජවිපෙ ජවිපෙ
විනයාගමූර්ති, අප්පදුරෙයි යාපන 3,825 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 සලංදෙකො සලංදෙකො
වන්නිආරච්චි, ඒ. ඩී. රත්න 39,972 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ
වන්නිආරච්චි, පවිත්‍රා දේවී රත්න 108,324 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ සැලසුම් ක්‍රියාත්මක කිරීම් ඇමති (00-).
වෙදආරච්චි, දිලිප් හම්බ 43,949 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
වීරකෝන්, අතුල ඉන්දික ගාල්ල 2,664 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ජවිපෙ ජවිපෙ
වීරකෝන්, බැටී ජාතික 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ලසසප පොපෙ ලසසප පොපෙ අධිකරණ ඇමති (00-).
වීරවංශ, විමල් කොළඹ 13,284 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ජවිපෙ ජවිපෙ
වීරවර්ධන, එදිරිවීර මහනු 35,388 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ නැගෙනහිර සංවර්ධන පුනුරුත්ථාපන හා යළි ගොඩනැගීම හා ග්‍රාමීය නිවාස සංවර්ධනය නියෝජ්‍ය ඇමති (00-).
වෙල්ගම, කුමාර කළුත 60,394 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ ප්‍රවාහන නියෝජ්‍ය ඇමති (00-).
වික්‍රමනායක, රත්නසිරි කළුත 148,705 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ අගමැති (00-01). බුද්ධශාසන, ආගමික කටයුතු හා වැවිලි කර්මාන්ත ඇමති (00-).
වික්‍රමසිංහ, රනිල් කොළඹ 363,668 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප විපක්ෂ නායක (00-01).
විජේකෝන්, ජයසුන්දර මොණරා 33,784 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ එජාප එජාප
විජේසේකර, මහින්ද මාතර 83,625 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ එජාප එජාප වන සංවර්ධන හා පරිසර ඇමති (00-).
විජේරත්න, මනෝ නෑගල් 41,069 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
විමලසේන, දහම් ජාතික 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 එජාප එජාප එජාප එජාප
විමලවීර, දිසානායක අම්ප 27,677 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලංමුකො පොපෙ ශ්‍රීලංමුකො
යාපා, අනුර ප්‍රියදර්ශන කුරුණෑ 60,479 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ශ්‍රීලනිප පොපෙ ශ්‍රීලනිප පොපෙ තොරතුරු හා මාධ්‍ය ඇමති (00-).
යෝගරාජන්, රාමයියා ජාතික 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ලංකකො පොපෙ ලංකකො
? ජාතික 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 පොපෙ පොපෙ
? ජාතික 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 ජවිපෙ ජවිපෙ
? ජාතික 18 ඔක්තෝබර් 2000 10 ඔක්තෝබර් 2001 සිඋ සිඋ

ආශ්‍රිත[සංස්කරණය]

  • "General Election 2000 Preferences" (PDF). Department of Elections, Sri Lanka. 26 August 2010 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 September 2010.
  • "New Parliament to be opened tomorrow". Current Affairs. Government of Sri Lanka. 17 October 2000. සම්ප්‍රවේශය 12 September 2010.
  • "New cabinet sworn in today". Current Affairs. Government of Sri Lanka. 19 October 2000. සම්ප්‍රවේශය 12 September 2010.
  • "35 Deputy Ministers". Current Affairs. Government of Sri Lanka. 4 November 2000. සම්ප්‍රවේශය 19 September 2010.
  1. "පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 2000 – ඕල් අයිලන්ඩ් රිසල්ට්ස් කොම්පොසිෂන් ඔෆ් පාර්ලිමන්ට්". මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව. 26 අගෝස්තු 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 සැප්තැම්බර් 2010.
  2. හඳුන්හෙට්ටි, දිල්රුක්ෂි (22 ඔක්තොම්බර් 2000). "හවුස් ෆුල් ඔෆ් චියර් හෙරල්ඩ්ස් ස්පීකර්". සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව). Archived from the original on 21 ඔක්තොම්බර් 2010. http://web.archive.org/web/20101021044647/http://sundaytimes.lk/001022/news3.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 12 සැප්තැම්බර් 2010. 
  3. "එක්ස්-එස්එල්ඒ ස්පෝක්ස්මන් ඉලෙක්ටඩ් ඩෙපියුටි ස්පීකර්". ටැමිල්නෙට්. 18 ඔක්තොම්බර් 2000. Archived from the original on 18 ඔක්තොම්බර් 2010. http://web.archive.org/web/20101018200455/http://www.tamilnet.com/art.html?catid=13&artid=5506. සම්ප්‍රවේශය කෙරුණු දිනය 12 සැප්තැම්බර් 2010. 
  4. "වික්‍රමනායක පීඑම්, යූඑන්පී ටු සිට් ඉන් ඔපසිෂන්". ටැමිල්නෙට්. 13 ඔක්තොම්බර් 2001. http://www.tamilnet.com/art.html?catid=13&artid=5494. සම්ප්‍රවේශය කෙරුණු දිනය 12 සැප්තැම්බර් 2010. 
  5. "තර්ටි ෆයිව් ඩෙපියුටි මිනිස්ටර්ස් අපොයින්ටඩ්". ටැමිල්නෙට්. http://www.tamilnet.com/art.html?catid=13&artid=5553. සම්ප්‍රවේශය කෙරුණු දිනය 3 නොවැම්බර් 2000. 
  6. "ජෙනරල් ඉලෙක්ෂන් ඔන් ඩිසෙම්බර් 5". දි අයිලන්ඩ්, ශ්‍රී ලංකා. 12 ඔක්තොම්බර් 2001. http://www.island.lk/2001/10/12/news02.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 12 සැප්තැම්බර් 2010. 
  7. "පාර්ලිමන්ට් ඩිසෝල්ව්ඩ්, ඉලෙක්ෂන් ඔන් 5 ඩිසෙම්බර්". ටැමිල්නෙට්. 10 ඔක්තොම්බර් 2001. http://www.tamilnet.com/art.html?catid=13&artid=6377. සම්ප්‍රවේශය කෙරුණු දිනය 12 සැප්තැම්බර් 2010. 
  8. සත්‍යපාලන්, ෆ්‍රැන්ක්ලින් ආර්. (21 ජූනි 2001). "එස්එල්එම්සී-එන්යූම් ක්විට් පීඒ කොයලිෂන්". දි අයිලන්ඩ්, ශ්‍රී ලංකා. http://www.island.lk/2001/06/21/news02.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 12 සැප්තැම්බර් 2010. 
  9. "ශ්‍රී ලංකා ගව්මට්. ෆේසස් කලැප්ස් ඈස් මුස්ලිම්ස් ලීව්". ටැමිල්නෙට්. 20 ජූනි 2001. http://www.tamilnet.com/art.html?catid=13&artid=6089. සම්ප්‍රවේශය කෙරුණු දිනය 12 සැප්තැම්බර් 2010. 
  10. "ගවර්න්මන්ට් එම්පී ක්‍රොසස් ඕවර් ටු ඔපසිෂන්". ටැමිල්නෙට්. 9 ඔක්තොම්බර් 2001. http://www.tamilnet.com/art.html?catid=13&artid=6368. සම්ප්‍රවේශය කෙරුණු දිනය 12 සැප්තැම්බර් 2010. 
  11. "එස්.එල් ගව්මට්. ෆේසස් කලැප්ස් ඈස් මෝර් ඩෙසර්ට්". ටැමිල්නෙට්. 10 ඔක්තොම්බර් 2001. http://www.tamilnet.com/art.html?catid=13&artid=6375. සම්ප්‍රවේශය කෙරුණු දිනය 12 සැප්තැම්බර් 2010. 
  12. සුමදු වීරවර්ණ සහ කේසර අබේවර්ධන (11 ඔක්තොම්බර් 2001). "අනදර් 8 ක්‍රොස් ඔවර් ටු ඔපසිෂන්". දි අයිලන්ඩ්, ශ්‍රී ලංකා. http://www.island.lk/2001/10/11/news02.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 12 සැප්තැම්බර් 2010. 
  13. "සීඩබ්සී ලීව්ස්, ගව්මට්. ෆම්බ්ලින් ෆො සර්වයිවල් ඔප්ෂන්ස්". ටැමිල්නෙට්. 10 ඔක්තොම්බර් 2001. http://www.tamilnet.com/art.html?catid=13&artid=6376. සම්ප්‍රවේශය කෙරුණු දිනය 12 සැප්තැම්බර් 2010. 
  14. "නිව් එම්පී ෆො කුරුණෑගල". සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව). http://sundaytimes.lk/001029/news2.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 29 ඔක්තොම්බර් 2000. 
  15. "මහින්ද යාපා බිඩ්ස් ෆෙයාවෙල් ටු හිස් නිව් පෝස්ට්". වත්මන් කටයුතු. ශ්‍රී ලංකා රජය. 16 නොවැම්බර් 2000. සම්ප්‍රවේශය 19 සැප්තැම්බර් 2010.