ශ්‍රී ලංකාවේ ජල වේලි ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
(ශ්‍රී ලංකාවේ ජල වේලි වෙතින් යළි-යොමු කරන ලදි)

ශ්‍රී ලංකාවේ ජල වේලි බොහොමයක්ම මහවැලි අධිකාරිය යටතේ පාලනය වේ. ජලවිදුලිය නිපදවිමටත් වාරි කර්මාන්තයේදි ජල සම්පාදනයටත් වේලි වෙන වෙනම යොදාගන්නා අතර සමහරක් වේලි ප්‍රයොජන කිහිපයක් සදහා යොදාගනි.මීටර 100 ක් හෝ ඊට වඩා දිග සහ මීටර 10 කට වඩා උස ජල වේලි පමණක් මෙහි පහතින් ලැයිස්තුගතකොට ඇත.

ශ්‍රී ලංකාවේ ජල වේලි[සංස්කරණය]

පොල්ගොල්ල වේල්ල වර්ෂ 2009 දි.
මූලික ගොඩනැගීම් අතරවාරයේ ඉහළ කොත්මලේ වේල්ල වර්ෂ 2007 දි.
වික්ටෝරියා වේල්ල වර්ෂ 2009 දි.
වේල්ලේ නම ඛණ්ඩාංක ( පිහිටිම ) මූලික ප්‍රයොජනය දිග ( මීටර ) උස ( මීටර ) ස්ථාපිත ධාරිතාවය වර්ගය මූලාශ්‍ර
බෝවතැන්න වේල්ල 07°39′59″N 80°40′01″E / 7.66639°N 80.66694°E / 7.66639; 80.66694 (Bowetenna Dam) ජලවිදුලිය 226 29.8 40 ගුරුත්ව වේල්ල  
බ්‍රොඩ්ලෑන්ඩ්ස් වේල්ල 06°58′50″N 80°27′09″E / 6.98056°N 80.45250°E / 6.98056; 80.45250 (Broadlands Hydropower Project) ජලවිදුලිය 114 24 35 ගුරුත්ව වේල්ල [1]
කාසල්රි වේල්ල 06°52′23″N 80°33′59″E / 6.87306°N 80.56639°E / 6.87306; 80.56639 (Castlereagh Dam)         ගුරුත්ව වේල්ල  
ගල්ඹය වේල්ල 07°12′37″N 81°32′12″E / 7.21028°N 81.53667°E / 7.21028; 81.53667 (Gal Oya Dam)         ඉවුරු වේල්ල  
ඉඟිණිමිටිය වේල්ල 07°56′22″N 80°09′02″E / 7.93944°N 80.15056°E / 7.93944; 80.15056 (Inginimitiya Dam) වාරි සම්පාදනය 18    
කොත්මලේ වේල්ල 07°03′39″N 80°35′50″E / 7.06083°N 80.59722°E / 7.06083; 80.59722 (Kotmale Dam) ජලවිදුලිය 600 87 201 ගුරුත්ව වේල්ල  
ලක්ෂපාන වේල්ල 06°55′07″N 80°29′22″E / 6.91861°N 80.48944°E / 6.91861; 80.48944 (Laxapana Dam) වාරි සම්පාදනය     N/A ගුරුත්ව වේල්ල  
ලුණුගම්වෙහෙර වේල්ල 06°21′11″N 81°12′09″E / 6.35306°N 81.20250°E / 6.35306; 81.20250 (Lunugamwehera Dam)         ඉවුරු වේල්ල  
මාදුරු ඔය වේල්ල 07°38′53″N 81°12′50″E / 7.64806°N 81.21389°E / 7.64806; 81.21389 (Maduru Oya Dam) වාරි සම්පාදනය 1,090 41 N/A ඉවුරු වේල්ල  
මස්කෙලිය වේල්ල 06°50′37″N 80°32′56″E / 6.84361°N 80.54889°E / 6.84361; 80.54889 (Maskeliya Dam)         ගුරුත්ව වේල්ල  
මොරගහකන්ද වේල්ල   ජලවිදුලිය 361 42 20 ගුරුත්ව වේල්ල [2][3][4]
නොර්ටන්බ්‍රිජ් වේල්ල 06°54′50″N 80°31′18″E / 6.91389°N 80.52167°E / 6.91389; 80.52167 (Nortanbridge Dam)         ගුරුත්ව වේල්ල  
පොල්ගොල්ල වේල්ල 07°19′19″N 80°38′44″E / 7.32194°N 80.64556°E / 7.32194; 80.64556 (Polgolla Dam) වාරි සම්පාදනය 144 14.6 N/A ගුරුත්ව වේල්ල  
රාජා০ගනය වේල්ල 07°57′09″N 80°07′59″E / 7.95250°N 80.13306°E / 7.95250; 80.13306 (Rajanganaya Dam)         ඉවුරු වේල්ල  
රන්දෙණිගල වේල්ල 07°12′10″N 80°55′30″E / 7.20278°N 80.92500°E / 7.20278; 80.92500 (Randenigala Dam) ජලවිදුලිය 485 94 126 ඉවුරු වේල්ල  
රන්ටැඹේ වේල්ල 07°12′01″N 80°57′00″E / 7.20028°N 80.95000°E / 7.20028; 80.95000 (Rantembe Dam) ජලවිදුලිය 420 41.5 50 ගුරුත්ව වේල්ල  
රත්කිද වේල්ල 07°30′30″N 81°03′24″E / 7.50833°N 81.05667°E / 7.50833; 81.05667 (Ratkinda Dam) වාරි සම්පාදනය 4,960 25 N/A ඉවුරු වේල්ල [5]
සමනලවැව වේල්ල 06°40′54″N 80°47′54″E / 6.68167°N 80.79833°E / 6.68167; 80.79833 (Samanalawewa Dam) ජලවිදුලිය 530 110 124 ඉවුරු වේල්ල  
උඩ වළවේ වේල්ල 06°25′37″N 80°50′14″E / 6.42694°N 80.83722°E / 6.42694; 80.83722 (Uda Walawe Dam) ජලවිදුලිය 4,000 36 6 ඉවුරු වේල්ල  
උල්හිටිය වේල්ල 07°28′07″N 81°03′04″E / 7.46861°N 81.05111°E / 7.46861; 81.05111 (Ulhitiya Dam) වාරි සම්පාදනය     N/A ඉවුරු වේල්ල  
ඉහළ කොත්මලේ වේල්ල 06°56′44″N 80°39′25″E / 6.94556°N 80.65694°E / 6.94556; 80.65694 (Upper Kotmale Dam) ජලවිදුලිය 180 35 150 ගුරුත්ව වේල්ල [6][7]
වික්ටෝරියා වේල්ල 07°14′29″N 80°47′05″E / 7.24139°N 80.78472°E / 7.24139; 80.78472 (Victoria Dam) ජලවිදුලිය 520 122 210 ආරුක්කු,ද්වි නැම්ම [8]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "About the Broadlands Hydropower Project". BHPCEB.lk. සම්ප්‍රවේශය 2 October 2013.
  2. Principal project features of the Moragahakanda Dam and appurtenant structures, http://www.mahaweli.gov.lk/Other%20Pages/Projects/Moragahakanda%20Feature/Moragahakanda.htm, ප්‍රතිෂ්ඨාපනය 2013-10-29 
  3. Moragahakanda & Kaluganga Development Project, http://www.mahaweli.gov.lk/Other%20Pages/Projects/Ongoing_moragahakanda.html, ප්‍රතිෂ්ඨාපනය 2013-10-29 
  4. Saudi gives Rs.5,332M for Kaluganga Project, http://www.dailynews.lk/2010/02/09/news02.asp, ප්‍රතිෂ්ඨාපනය 2010-09-22 
  5. Ratkinda/Ulhitiya Dam, http://www.mahaweli.gov.lk/Other%20Pages/Projects/UlhitiyaRatkindha.html, ප්‍රතිෂ්ඨාපනය 2013-10-29 
  6. Upper Kotmale Dam, http://www.ukhp.lk/projectdescription.html, ප්‍රතිෂ්ඨාපනය 2013-10-29 
  7. Upper Kotmale power project to be completed soon, http://www.priu.gov.lk/news_update/Current_Affairs/ca201007/20100721upper_kotmale_power_project.htm, ප්‍රතිෂ්ඨාපනය 2013-10-29 
  8. Victoria Dam, http://www.mahaweli.gov.lk/Other%20Pages/Projects/Victoria.html, ප්‍රතිෂ්ඨාපනය 2013-10-29 

බාහිර සබැදි[සංස්කරණය]