ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
(ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ලයිස්තුව වෙතින් යළි-යොමු කරන ලදි)

බ්‍රිතාන්‍ය ලංකාවේ, ලංකාවේ සහ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය තනතුර දැරූවන් මෙහි දැක්වේ.1947 දී ශ්‍රී ලංකා අගමැති තනතුර ඇති කිරීමේ සිට මෙ දක්වා ශ්‍රී ලංකාවේ ( 1948 දක්වා ලංකා යටත්විජිතයේ අගමැති, 1972 දක්වා ලංකාවේ අගමැති නමිනුත් ) අග්‍රාමාත්‍යවරු 14 දෙනෙකු පත්වී ඇත. 1978 දක්වා ආණ්ඩුවේ ප්‍රධානියා වූයේ අග්‍රාමාත්‍යවරයායි.

1972 දී රට නිදහස් ස්වයිරී ස්වාධීන ජනරජයක් ලෙස හැදින්වූ අතර මෙතැන් සිට මෙම තනතුර ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ලෙස හදුන්වන ලදී. වෙළඳ සහ රාජ්‍ය ආරක්ෂාව පිළිබද අමාත්‍ය ධූරයද 1977 දක්වා අග්‍රාමාත්‍යවරයා විසින් උසුලන ලදී. ජේ.ආර්.ජයවර්ධන බලයට පත්වීමත් සමග මෙම අමාත්‍ය ධූරය ආරක්ෂක අමාත්‍ය ධූරය සහ විදේශ කටයුතු අමාත්‍ය ධූරය ලෙස වෙන් වෙන් වශයෙන් ස්ථාපිත කරන ලදී.

1978 දී ජේ.ආර්.ජයවර්ධන අග්‍රාමාත්‍යවරයා විසින් ව්‍යවස්ථා සංශෝධනයක් කරන ලදී. මෙහිදී විධායක ජනාධිපති ධූරය හදුන්වා දුන් අතර අග්‍රාමාත්‍යවරයාට පවතින බලතල අඩු විය. ඉන්පසුව රජයේ ප්‍රධානියා විධායක ජනාධිපතිවරයා වූ අතර අග්‍රාමාත්‍ය ධූරය සාමාන්‍ය තනතුරක් බවට පත් විය.

ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථාව යටතේ අග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වූ අතර නියෝජය ජනාධිපති ධූරයද හොබවන ලදී. ජනාධිපතිවරයා තනතුරේ ‍රැදී සිටියදී මිය ගියහොත් නව ජනාධිපතිවරයෙක් පත් කිරීම සදහා නැවත ජනමත විචාරණයක් පවත්වන තුරු අග්‍රාමාත්‍යවරයා ජනපති ධූරයේ වගකීම හොබවනු ලබයි. 1993 දී ජනාධිපති ව සිටි රණසිංහ ප්‍රේමදාස හදිසියේම ඝාතනය කල අතර ඩිංගිරි බණ්ඩා විජේතුංග ජනාධිපති ධූරය සදහා පත් විය.

1947 න් පසුව නිල දැරූ අග්‍රමාත්‍යවරු 14 දෙනාගෙන් දෙදෙනකු අවස්ථා තුනකදී නිල තල දරන ලද අතර දෙදෙනකු දෙවරක් නිල තල දරන ලදී. මින් අග්‍රාමාත්‍යවරු පස් දෙනෙකු ජනාධිපති ධූරය ලබා ගැනීම සදහා ඉදිරිපත් විය. 2015 ජනවාරි 9 සිට 2018 ඔක්තෝම්බර් 26 දා දක්වා ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරය දරනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසිනි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඔහුව බලයෙන් පහ කර හිටපු ජනාධිපතිවරයෙකු වන මහින්ද රාජපක්ෂ මැතිතුමා 2019 ඔක්තෝම්බර් 26 වනදා අග්‍රාමාත්‍ය ධූරයේ පිහිටුවන ලද අතර වත්මන් අග්‍රාමාත්‍යවරයා ලෙස එතුමා කටයුතු කරයි.

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු[සංස්කරණය]

දේශපාලන පක්ෂ

  එක්සත් ජාතික පක්ෂය   ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

අංකය ආලේඛ්‍ය චිත්‍රය සම්පූර්ණ නම
(උපත–විපත)
මැතිවරණ බලප්‍රදේශය
හෝ පත්වූ ආකාරය
නිල කාලය

ජයග්‍රහණය කළ මැතිවරණය
අග්‍රාමාත්‍ය ධුරය දැරූ කාලයේ
දැරූ වෙනත් අමාත්‍ය ධුරයන්
අග්‍රාමාත්‍යවරයාගේ
දේශපාලන පක්ෂය
(සන්ධානය)
කැබිනට් මණ්ඩලය
(දකුණුපස)

පාර්ලි‌‌මේන්තුව
(වම්පස)
මූලාශ්‍රය ශ්‍රී ලංකාවේ ජනාධිපති
(නිල කාලය)
(දේශපාලන පක්ෂය)
1 දොන් ස්ටීවන් සේනානායක
Don Stephen Senanayake
டான் ஸ்டீபன் சேனாநாயக்க
(1883–1952)
මීරිගම
1947
සැප්තැම්බර් 24
1952
මාර්තු 22
Minister of External Affairs and Defence United National Party D. S. Senanayake 3rd [1] Henry Monck-Mason Moore
4 February 1948 – 29 June 1949, as Governor-General representing George VI
(Independent}
1947 Herwald Ramsbotham, 1st Viscount Soulbury

6 July 1949 – 17 July 1954, as Governor-General representing George VI & Elizabeth II
(Conservative Party (UK))
The first Prime Minister of Ceylon. The country gained independence from United Kingdom during his term of office.[2]
2 ඩඩ්ලි සේනානායක

Dudley Senanayake
டட்லி சேனநாயக்கா
(1911–1973)
Dedigama

26 March
1952
12 October
1953
Minister of External Affairs and Defence
Minister of Agriculture & Lands
& Minister of Health & Local Government
United National Party Dudley Senanayake I 3rd
4th
[1]
1952
Appointed as Prime Minister following the death of his father, D. S. Senanayake. His party won at the general elections held in June 1952, and he continued in the office without a re-appointment. Dudley Senanayake resigned in 1953.[3]
3
ජෝන් කොතලාවලSir John Kothalawale

ஜோன் கொத்தலாவல
CH, KBE, KStJ, CLI
(1897–1980)
Dodangaslanda

12 October
1953
12 April
1956
Minister of External Affairs and Defence
& Minister of Minister of Transport & Works
United National Party Kotelawala 4th [1]
 — Oliver Ernest Goonetilleke

17 July 1954 – 2 March 1962, as Governor-General representing Elizabeth II
(Independent)
Sri Lanka joined the United Nations under the leadership of Kotelawala.[4]
4
සොලමන් බන්ඩාරනායක
SWRD Bandaranayake
12 April
1956
26 September
1959
Minister of External Affairs and Defence Sri Lanka Freedom Party S. W. R. D. Bandaranaike 5th [1]
1956
Bandaranaike changed the official language of the country from English to Sinhalese. He was assassinated before his term of office ended.[5]
5
විජයානන්ද දහනායක
Wijayananda Dahanayake விஜயானந்த தகநாயக்கா
(1902–1997)
Galle
26 September
1959
20 March
1960
Minister of External Affairs and Defence Sri Lanka Freedom Party Dahanayake 5th [1]
 —
Dahanayake was appointed following the assassination of Bandaranaike. However, following disagreements with the members of his government and party, he was forced to dissolve the parliament.[6]
(2)
ඩඩ්ලි සේනානායකDudley Senanayake

டட்லி சேனநாயக்கா
(1911–1973)
Dedigama

21 March
1960
21 July
1960
Minister of External Affairs and Defence United National Party Dudley Senanayake II 6th [1]
March 1960
Senanayake's government was defeated after one month. Senanayake continued to serve as Prime Minister until 21 July 1960.
6
සිරිමාවො බණ්ඩාරනායක
Sirimavo Bandaranayake

சிறிமா ரத்வத்தே டயஸ் பண்டாரநாயக்கே
(1916–2000)

21 July
1960
25 March
1965
Minister of External Affairs and Defence Sri Lanka Freedom Party Sirimavo Bandaranaike I 7th [1]
July 1960 William Gopallawa
2 March 1962 – 4 February 1978, as Governor-General representing Elizabeth II until 22 May 1972
Independent
Sirimavo Bandaranaike was the world's first female prime minister.[7] She was not a member of Parliament at the time of appointment, and was appointed to the Senate on 2 August 1960.
(2)
ඩඩ්ලි සේනානායක
Dudley Senanayake

டட்லி சேனநாயக்கா
(1911–1973)
Dedigama

25 March
1965
29 May
1970
Minister of External Affairs and Defence United National Party Dudley Senanayake III 8th [1]
1965
Senanayake was elected Prime Minister for the third time, when his party formed a government with the help of six other parties, after an election which did not give a clear majority to any party. The agriculture sector was given high priority during his term of office.[8]
(6)
සිරිමාවො බණ්ඩාරනායක
Sirimavo Bandaranayake சிறிமா ரத்வத்தே டயஸ் பண்டாரநாயக்கே
(1916–2000)
Attanagalla
29 May
1970
22 May
1972
Minister of External Affairs and Defence
& Minister of Planning & Employment
Sri Lanka Freedom Party Sirimavo Bandaranaike II 9th [1]
22 May
1972
23 July
1977
10th
1970
Sirimavo Bandaranaike declared the country a republic, and its name was changed from Ceylon to Sri Lanka.[7] Nationalized many companies in the plantation sector and imposed restrictions on several imports. This led to the downfall of the country's economy, and she was defeated in the general elections of 1977, with allegations of corruption which later led to her expulsion from Parliament.[7]
7
ජුනියස් රිචඩ් ජයවර්ධන
J.R Jayawardane ஜூனியஸ் ரிச்சட் ஜயவர்தனா
(1906–1996)
Colombo West
23 July
1977
4 February
1978
Minister of Defence
Minister of Planning & Economic Affairs
& Minister of Plan Implementation
United National Party Jayewardene 11th [1]
1977
Introduced the Executive Presidency in 1978, and assumed the position of President of Sri Lanka.[9]
8
රණසිංහ ප්‍රේමදාස
Ranasinghe Premadasa ரணசிங்க பிரேமதாசா
(1924–1993)
Colombo Central
6 February
1978
2 January
1989
Minister of Local Government, Housing & Construction United National Party Jayewardene 11th
12th
[1] J. R. Jayewardene

4 February 1978 – 2 January 1989
United National Party
 —
Was the first Prime Minister to be appointed after the constitutional changes of 1978, with powers of the position reduced significantly.[10]
9
ඩිංගිරි බණ්ඩා විජේතුංග
DB Wijethunga
6 March
1989
7 May
1993
Minister of Finance
& Minister of Labour & Vocational Training
United National Party Premadasa 13th [1] Ranasinghe Premadasa

2 January 1989 – 1 May 1993
United National Party
1989
Was appointed in a surprise move by the then President, Ranasinghe Premadasa. Wijetunge himself reacted in surprise at the appointment.[11] He resigned from the post on 28 March 1990, but was reappointed two days later, on 30 March 1990.
10
රනිල් වික්‍රමසිංහ
Ranil Wickramasinghe ரணில் விக்ரமசிங்க
(1949–)
Gampaha
7 May
1993
19 August
1994
United National Party Wijetunga 13th [1] Dingiri Banda Wijetunga

1 May 1993 – 12 November 1994
United National Party
 —
Appointed as the Prime Minister[12] when Wijetunge was appointed as the President of Sri Lanka, following the assassination of the former President, Ranasinghe Premadasa.
11
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
Chandrika Kumarathunga சந்திரிகா பண்டாரநாயக்கே குமாரதுங்கா
(1945–)
Gampaha
19 August
1994
12 November
1994
Sri Lanka Freedom Party
(People's Alliance)
Wijetunga 14th [1]
1994
Served as the Prime Minister of Sri Lanka for a short period, before contesting in the presidential elections in 1994 and being elected as president.[13]
(6)
සිරිමාවො බණ්ඩාරනායක
Sirimavo Bandaranayake சிறிமா ரத்வத்தே டயஸ் பண்டாரநாயக்கே
(1916–2000)
National List
14 November
1994
9 August
2000
Sri Lanka Freedom Party
(People's Alliance)
Kumaratunga 14th [1] Chandrika Kumaratunga

12 November 1994 – 19 November 2005
Sri Lanka Freedom Party
 —
Sirimavo Bandaranaike was appointed as the Prime Minister when Chandrika Kumaratunga was appointed as the President of Sri Lanka. She resigned in 2000.[7]
12
රත්නසිරි වික්‍රමනායක
Rathnasiri Wickramanayake ரத்னசிறி விக்கிரமநாயக்க
(1933–2016)
Kalutara
10 August
2000
7 December
2001
Sri Lanka Freedom Party
(People's Alliance)
Kumaratunga 14th
15th
[1]
2000
Wickremanayake assumed the office of the Prime Minister following the resignation of Sirimavo Bandaranaike.[14]
(10)
රනිල් වික්‍රමසිංහ
Ranil Wickramasinghe ரணில் விக்ரமசிங்க
(1949–)
Colombo
9 December
2001
6 April
2004
United National Party Kumaratunga 16th [1]
2001
Wickremesinghe's term of office ended early when the then president Chandrika Kumaratunga dismissed his government and called for a general election in 2004.[15]
13
මහින්ද රාජපක්ෂ
Mahinda Rajapaksha மகிந்த ராசபக்ச
(1945–)
Hambantota
6 April
2004
19 November
2005
Ministry of Highways Sri Lanka Freedom Party
(United People's Freedom Alliance)
Kumaratunga 17th [1]
2004
Appointed as Prime Minister of the Cabinet that was formed after the elections following the dismissal of Wickremesinghe's government by President Chandrika Kumaratunga. He won the presidential elections in 2005 and assumed the office of the President of Sri Lanka.[16]
(12) Ratnasiri Wickremanayake
රත්නසිරි වික්‍රමනායක
ரத்னசிறி விக்கிரமநாயக்க
(1933–2016)
National List
19 November
2005
21 April
2010
Sri Lanka Freedom Party
(United People's Freedom Alliance)
Rajapaksa 17th [1] Mahinda Rajapaksa

19 November 2005 – 9 January 2015
Sri Lanka Freedom Party
 —
Appointed as Prime Minister when Rajapaksa assumed the office of the President of Sri Lanka.[14]
14 D. M. Jayaratne
දිසානායක මුදියන්සේලාගේ ජයරත්න
திசாநாயக்க முதியன்சேலாகே ஜயரத்ன
(1931-)
National List
21 April
2010
9 January
2015
Minister of Buddhasasana & Religious Affairs Sri Lanka Freedom Party
(United People's Freedom Alliance)
Rajapaksa 18th [1]
2010
Appointed as Prime Minister after the parliamentary election held in April 2010 was won by the incumbent Freedom Party.
(10) Ranil Wickremesinghe
රනිල් වික්‍රමසිංහ
ரணில் விக்ரமசிங்க
(1949–)
Colombo
9 January
201526 October
2018
Minister of National Policies and Economic Affairs United National Party
Sirisena 18th [1] Maithripala Sirisena

9 January 2015 – Present
Sri Lanka Freedom Party
2015 19th
Appointed as Prime Minister by President Maithripala Sirisena after winning 2015 presidential election and was re-elected in the 2015 parliamentary election.

ඉතාම ආසන්න අග්‍රාමාත්‍යවරයකුගේ මරණය වූයේ රත්නසිරි වික්‍රමනායක 27 දෙසැම්බර් 2016 දි ( වයස 83 දි) මිය යැමයි.

සටහන්[සංස්කරණය]

  1. 1947 - 1972 දක්වා කාලයේදී පාර්ලිමේන්තුව "නියෝජිත නිවස" ලෙස හදුන්වන ලදී.[තහවුරු කර නොමැත]
  2. 1972 දී රට ස්වෛරී නිදහස් සමූහාන්ඩු ශ්‍රී ලංකා ජනරජයක් ලෙස හදුන්වන ලද පාර්ලිමේන්තුව රාජ්‍ය මන්ත්‍රණ සභාව නම් විය.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මුලාශ්‍ර[සංස්කරණය]

  1. 1.00 1.01 1.02 1.03 1.04 1.05 1.06 1.07 1.08 1.09 1.10 1.11 1.12 1.13 1.14 1.15 1.16 1.17 1.18 1.19 1.20 "Prime Ministers". Parliament.lk. සම්ප්‍රවේශය 4 January 2014.
  2. "Senanayake, Don Stephen (1884–1952)" සංරක්ෂණය කළ පිටපත 27 මැයි 2009 at the Wayback Machine. The History Channel. Retrieved 2008-10-04.
  3. Buddhika Kurukularatne (2007-06-19). "Dudley – the reluctant Prince". Daily Mirror. Retrieved 2008-10-04.
  4. K. T. Rajasingham (2001-11-17). "Sri Lanka: The Untold Story" සංරක්ෂණය කළ පිටපත 2018-09-26 at the Wayback Machine. Asia Times Online. Retrieved 2008-10-06.
  5. "Bandaranaike, Solomon West Ridgeway Dias". history.com. Retrieved 2008-10-04.
  6. "Short Term" සංරක්ෂණය කළ පිටපත 2012-10-26 at the Wayback Machine. Time. 1959-12-14. Retrieved 2008-10-11.
  7. 7.0 7.1 7.2 7.3 "Sirimavo Bandaranaike: First woman premier". BBC News. 2000-10-10. Retrieved 2008-10-04.
  8. Neville de Silva. "A Prime Minister who knew his onions" සංරක්ෂණය කළ පිටපත 29 ජනවාරි 2008 at the Wayback Machine. UK Lanka Times. Retrieved 2008-10-06.
  9. "Former Sri Lanka president dies, leaves mixed legacy"[භින්න වූ සබැඳිය]. CNN. 1996-11-01. Retrieved 2008-10-04.
  10. Barbara Crossette (1988-12-21). "MAN IN THE NEWS: Ranasinghe Premadasa; Sri Lankan At the Top". The New York Times. Retrieved 2008-10-05.
  11. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; dingiri නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  12. "Profile: Ranil Wickramasinghe". BBC News. 2005-11-22. Retrieved 2008-10-04.
  13. "Hon Chandrika Bandaranaike Kumaratunga (1994–2005)" සංරක්ෂණය කළ පිටපත 3 ජූනි 2004 at the Wayback Machine. The official website of the Government of Sri Lanka. Retrieved 2008-10-04.
  14. 14.0 14.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; ratnasiri නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  15. "Sri Lanka" සංරක්ෂණය කළ පිටපත 22 මැයි 2009 at the Wayback Machine. The History Channel. Retrieved 2008-10-04.
  16. "President's Profile" සංරක්ෂණය කළ පිටපත 4 ජූලි 2007 at the Wayback Machine. The President's Fund of Sri Lanka. Retrieved 2008-10-04.