ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලිය

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ දේශීය ක්ෂීරපායි විශේෂ 91 හඳුනාගෙන ඈත.[1] ඉන් විශේෂ 16 ශ්‍රී ලංකාවට ආවේනික වේ. මේ අතර 2007 දී පර්යේෂණ කණ්ඩායමක් සිංහරාජ රක්ෂිත වනාන්තරයෙන් හමුවූ නව හික්-මීයන් විශේෂයක් (Crocidura hikmiya) විස්තර කරන ලද අතර,[2] මේ නව විශේෂය ශ්‍රී ලංකාවෙන් හඳුනා ගත් 17 වෙනි ආවේනික ක්ෂීරපායි විශේෂය වේ.

ගෝත්‍රය ප්‍රයිමේට්: අග්‍රේෂයෝ[සංස්කරණය]

පොදු නම විශේෂය තත්ත්වඥ රතු ලැයිස්තු තත්ත්වය
කුලය ලොරිසිඩේ: උනහපුලුවෝ
ශ්‍රී ලංකා රත් උනහපුලුවා
Sri Lanka red slender loris
Loris tardigradus
(ලීනේයස්, 1758)
[3]
කුලය සෙර්කොපිතිසිඩේ: පුරාණ ලොව වානරයෝ
ශ්‍රී ලංකා රිලවා
Sri Lanka toque monkey

Macaca sinica
(ලීනේයස්, 1771)
[4]
ශ්‍රී ලංකා කලු-වඳුරා
Purple-faced leaf monkey
Trachypithecus vetulus
(අර්ක්ස්ලබන්, 1777)
[5]

ගෝත්‍රය රොඩෙන්ෂියා: මූෂිකයෝ[සංස්කරණය]

පොදු නම විශේෂය තත්ත්වඥ රතු ලැයිස්තු තත්ත්වය
කුලය සියුරිඩේ: ලේනුන්
ශ්‍රී ලංකා මූකලන් ලේනා
Sri Lanka flame-striped jungle squirrel
Funambulus layardi
(බ්ලයිත්, 1849)
[6]
කුලය මරිඩේ: පුරාණ ලොව මූෂිකයෝ
ශ්‍රී ලංකා කටු හීන්මීයා
Sri Lanka spiny mouse
Mus fernandoni
(ෆිලිප්ස්, 1932)
[7]
ශ්‍රී ලංකා දෙපැහැකටු හීන්මීයා
Sri Lanka spiny rat
Mus mayori
(තෝමස්, 1915)
[8]
ශ්‍රී ලංකා නෙලු මීයා
Nelu rat
Rattus montanus
ෆිලිප්ස්, 1932
[9]
ශ්‍රී ලංකා දෙපැහැ-මීයා
Sri Lanka bicolored rat
Srilankamys ohiensis
(ෆිලිප්ස්, 1929)
[10]
ශ්‍රී ලංකා ගස්-මීයා
Sri lanka long-tailed tree mouse
Vandeleuria nolthenii
ෆිලිප්ස්, 1929
[11]

ගෝත්‍රය සොරිකොමෝෆා: හික් මීයෝ සහ වැලි මීයෝ[සංස්කරණය]

පොදු නම විශේෂය තත්ත්වඥ රතු ලැයිස්තු තත්ත්වය
කුලය සොරිසිඩේ: හික් මීයෝ
ශ්‍රී ලංකා කුනු හික්-මීයා
Sri Lanka long-tailed shrew
Crocidura miya
ෆිලිප්ස්, 1929
[12]
Crocidura hikmiya[2]
මීගස්කුඹුර, මීගස්කුඹුර, මනමේන්ද්‍ර-ආරච්චි, පෙතියගොඩ & ෂ්නයිඩර්, 2007
[13]
ශ්‍රී ලංකා මාහික්-මීයා
Pearson’s long-clawed shrew
Solisorex pearsoni
තෝමස්, 1924
[14]
ශ්‍රී ලංකා කැලෑ හික්-මීයා
Sri Lanka jungle shrew
Suncus zeylanicus
ෆිලිප්ස්, 1928
[15]
ශ්‍රී ලංකා පොඩි හික්-මීයා
Sri Lanka pigmy shrew
Suncus fellowesgordoni
ෆිලිප්ස්, 1932
[16]

ගෝත්‍රය ආටියොඩැක්ටිලා: යුග්ම-කුර සතුන්[සංස්කරණය]

පොදු නම විශේෂය තත්ත්වඥය රතු ලැයිස්තු තත්ත්වය
කුලය ට්‍රැගලිඩේ: මීමින්නෝ
ශ්‍රී ලංකා මීමින්නා
Sri Lanka mouse-deer
Moschiola meminna
අර්ක්ස්ලබන්, 1777
[17]
ශ්‍රී ලංකා කුරු මීමින්නා
Sri Lanka pigmy mouse-deer
Moschiola kathygre
ග්‍රෝව්ස් & මෙයාර්ඩ්, 2005
[18]

ගෝත්‍රය කානිවෝරා: මාංසභක්ෂකයෝ[සංස්කරණය]

පොදු නම විශේෂය තත්ත්වඥය රතු ලැයිස්තු තත්ත්වය
කුලය විවරිඩේ: උරුළෑවෝ
ශ්‍රී ලංකා රන් කලවැද්දා
Sri Lanka golden palm cat
Paradoxurus zeylonensis
(පැලස්, 1778)
[19]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Weerakoon, D.K. (2006). "Taxonomic Status of the mammals of Sri Lanka". In Bambaradeniya, C.N.B. (ed.). Fauna of Sri Lanka: Status of Taxonomy, Research and Conservation (PDF). The World Conservation Union, Colombo, Sri Lanka & Government of Sri Lanka. pp. 216–232. ISBN 955-8177-51-2. 2012-02-24 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-07-07. {{cite book}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  2. 2.0 2.1 Meegaskumbura, Suyama (2007). "Crocidura hikmiya, a new shrew (Mammalia: Soricomorpha: Soricidae) from Sri Lanka" (PDF). Zootaxa. 1665: 19–30. {{cite journal}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  3. Nekaris, A. (2008). "Loris tardigradus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)
  4. Dittus, W., Watson, A. & Molur, S. (2008). "Macaca sinica". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)CS1 maint: multiple names: authors list (link)
  5. Dittus, W., Molur, S. & Nekaris, A. (2008). "Trachypithecus vetulus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)CS1 maint: multiple names: authors list (link)
  6. de A. Goonatilake, W.I.L.D.P.T.S., Nameer, P.O. & Molur, S. (2008). "Funambulus layardi". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)CS1 maint: multiple names: authors list (link)
  7. de A. Goonatilake, W.I.L.D.P.T.S., Nameer, P.O. & Molur, S. (2008). "Mus fernandoni". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)CS1 maint: multiple names: authors list (link)
  8. de A. Goonatilake, W.I.L.D.P.T.S., Nameer, P.O. & Molur, S. (2008). "Mus mayori". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)CS1 maint: multiple names: authors list (link)
  9. de A. Goonatilake, W.I.L.D.P.T.S. & Molur, S. (2008). "Rattus montanus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)CS1 maint: multiple names: authors list (link)
  10. de A. Goonatilake, W.I.L.D.P.T.S., Nameer, P.O. & Molur, S. (2008). "Srilankamys ohiensis". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)CS1 maint: multiple names: authors list (link)
  11. de A. Goonatilake, W.I.L.D.P.T.S., Nameer, P.O. & Molur, S. (2008). "Vandeleuria nolthenii". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)CS1 maint: multiple names: authors list (link)
  12. de A. Goonatilake, W.I.L.D.P.T.S. & Molur, S (2008). "Crocidura miya". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)CS1 maint: multiple names: authors list (link)
  13. Meegaskumbura, S. & Meegaskumbura, M (2008). "'Crocidura hikmiya". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)CS1 maint: multiple names: authors list (link)
  14. de A. Goonatilake, W.I.L.D.P.T.S., Nameer, P.O. & Molur, S. (2008). "Solisorex pearsoni". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)CS1 maint: multiple names: authors list (link)
  15. de A. Goonatilake, W.I.L.D.P.T.S., Nameer, P.O. & Molur, S. (2008). "Suncus zeylanicus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)CS1 maint: multiple names: authors list (link)
  16. de A. Goonatilake, W.I.L.D.P.T.S., Nameer, P.O. & Molur, S. (2008). "Suncus fellowesgordoni". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)CS1 maint: multiple names: authors list (link)
  17. Duckworth, J.W. & Timmins, R.J. (2008). "Moschiola meminna". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)CS1 maint: multiple names: authors list (link)
  18. Duckworth, J.W. & Timmins, R.J. (2008). "Moschiola kathygre". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)CS1 maint: multiple names: authors list (link)
  19. Muddappa, D., Wozencraft, C., Yonzon, P., Jennings, A. & Veron, G. (2008). "Paradoxurus zeylonensis". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. {{cite web}}: Invalid |ref=harv (help)CS1 maint: multiple names: authors list (link)