ශ්‍රී පාද මධ්‍ය මහා විද්‍යාලය, හැටන්, ශ්‍රී ලංකා

විකිපීඩියා වෙතින්
Sri Pada Central College, Hatton,
School
Country Sri Lanka
ProvinceCentral Province
DistrictNuwara Eliya District
වේලා කලාප+5.30

හැටන් නගරයේ ඇති ප්‍රධානතම සිංහල පාසැල වන්නේ ශ්‍රී පාද මධ්‍ය මහා විද්‍යාලයයි. මෙය මිශ්‍ර පාසැලක් වන අතර, ආරම්භයේ සිටම කීර්තිමත් පාසැලක් ලෙස පැවති අතර, කඳුකරයේ සිංහල භාෂාවෙන් අධ්‍යාපනය ලබන සිසුන් සඳහා මහඟු සේවයක් කරනු ලැබූ පාසැලක් වේ. පළමු වසරේ සිට උසස් පෙළ දක්වා පංති පවත්වනු ලබන අතර, උසස් පෙළ සඳහා ජීව විද්‍යා, ගණිත, කළමනාකරණ සහ කලා යන අංශ වලින් පංති පවත්වනු ලැබේ.

ඛණ්ඩාංක: 6°53′N 80°35′E / 6.883°N 80.583°E / 6.883; 80.583




Coordinates|| 6°53′35.86″N, 80°35′58.07″E|| Sri Pada Central College (හැටන්)