වේ. පිරපාකරන
| මෙම ලිපිය හෝ ලිපි කොටස වේළුපිල්ලේ ප්රභාකරන් සමගින් ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) |
| Velupillai Prabhakaran | |
|---|---|
| 200px in November 2006 |
|
| Born | නොවැම්බර් 26, 1954 Velvettithurai, Sri Lanka |
| Died |
[1][2][3][4] Nanthikadal lagoon, Mullaitivu, Sri Lanka |
| Cause | Killed by gunfire [5] |
| Motive | Sri Lankan Tamil nationalism |
| Charge(s) | Crimes against life and health, terrorism, murder, organized crime and terrorism conspiracy |
| Penalty | Arrest warrant issued by Colombo High Court[6] Death warrant issued by Chennai |
| Status | Deceased |
| Spouse | Mathivathani Erambu |
| Parents | Father: Veraswami Thiruwengadam Velupillai Mother: Velupillai Parvathi Pillai[7] |
| Children | Charles Anthony Duwaraka Balachandran |
(Tamil: வேலுப்பிள்ளை பிரபாகரன், November 26, 1954)
[සංස්කරණය] සම්පූර්ණ නම
වේලුපිල්ලේ ප්‍රභාකරන්,පිරිපාහරන්, පිරබාහරන්, පිරහාකරන් ලෙසට ද ව්‍යවහාර කෙරෙන අතර වඩාත් ප්‍රචලිත නම ප්‍රභාකරන් ලෙසටය.
- වෙනත් නම් – දූරෙයි, තම්බි, කරිකාලන්
- උපන් දිනය – 1954 නොවැම්බර් 26
- උපන් ස්ථානය – යාපනයේ වැල්වැටිතුරෙයි
- ලිපිනය – අංක 322, පොයින්ට් පේදුරු පාර, වැල්වැටිතුරෙයි.
- අධ්‍යාපනය ලැබූ පාසල – වැල්වැටිතුරෙයි චිදම්පරම් විද්‍යාලය, සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගෙන ඇත.
- පාසල් සමයේ විනෝදාංශ - පොත් කියවීම ජූඩෝ හා කරාටේ ක්‍රීඩාව සරුංගල් ඇරීම
- මරණය - 2009 මැයි 18
[සංස්කරණය] පවුලේ විස්තර
- පියාගේ නම – තිරුවේන්කාදම් වේලුපිල්ලේ
- පියාගේ උපත – 1924 ජනවාරි සිංගප්පූරුවේදී
- මවගේ නම – වල්ලිපුරම් පාර්වතී
- සහෝදර සහෝදරියන් - වැඩිමල් සහෝදරයා - මනෝකරන් වේලුපිල්ලේ
- බිරිය – වනජාදේවි
- වැඩිමල් සහෝදරිය - ජෙගදීස්වරී
- සැමියා - මාතියාපරණම්
- දෙවෙනි සහෝදරිය – විනෝදනී
- සැමියා - රාසේන්දිරන්
- පියාගේ වෘත්තිය - සිංගප්පූරුවේ තැපැල් සේවාවට සම්බන්ධ කටයුතු කර තිබේ. 1947 විවාහයෙන් පසුව ලංකාවට පැමිණ තිබේ. පසුව ලංකාවේ රජයේ ලිපිකරු සේවයේ යෙදී ඇති අතර අවුරුදු 58 දී විශ්‍රාම යන විට ඉඩම් නිලධාරියෙකු ලෙස සේවය කර තිබේ.
- බිරිය – මදිවදිනි
- විවාහය සිදුවූ දිනය – 1984 ඔක්තෝබර් 01 වැනිදා තමිල්නාඩුවේ චෙන්නායි නුවර මුරුගන් කෝවිලේදී
- බිරියගේ පියා - වී. කේ. එරම්බු
- බිරියගේ මව - සින්නම්මා
- දරුවන් – 1 චාල්ස් ලූකස් ඇන්තනී (පුතා) උපත – 1985 – 04 - 18
ද්වාරගා (දුව) උපත – 1986 – 06 - 02 බාලචන්ද්‍රන් (පුතා) උපත 1996 – 01 – 10
[සංස්කරණය] කොටි සංවිධානයේ ආරම්භයේ පසුබිම
- 1954 ජනවාරි 18 - කොතලාවල - නේරු ගිවිසුම
- 1956 ජුනි 15 - සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම සඳහා වූ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීම. ෆෙඩරල් පක්‍ෂය විසින් සත්‍යග්‍රහ ව්‍යාපාරයක් පැවැත්වීම
- 1956 අගෝස්තු 16 - රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව ඇරඹීම
- 1957 ජුලි 25 - බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම
- 1957 ඔක්තෝබර් 03 - ගිවිසුමට එරෙහිව ජේ.ආර්. ජයවර්ධන විසින් නුවර සිට කොළඹට පාගමනක් සංවිධානය කිරීම
- 1958 ජනවාරි 19 - "ශ‍්‍රී" විරෝධී ව්‍යාපාරය - ෆෙඩරල් පක්‍ෂය
- 1958 අගෝස්තු 14 - දෙමළ භාෂා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීම
සිරිමා - ශාස්ත්‍රී ගිවිසුම
- 1972 - දෙමළ එක්සත් පෙරමුණ බිහිවීම
[සංස්කරණය] එල්.ටී.ටී.ඊ සංවිධානය හා ඊළාම් රාජ්‍යය පිළිබඳ සංකල්පය
1976 මැයි 05 දින දෙමළ සංවිධාන කිහිපයක් නියෝජනය කරමින් එකතුවූ 40-50 පිරිසක් විසින් වඩුක්කෝඩෛ ප්‍රදේශයේ පැවැත්වූ සමුළුව එල්.ටී.ටී.ඊ සංවිධානය බිහිවීමේ ආරම්භක නිමිත්ත විය.
1976 වඩුක්කෝඩෛ සමුළුවේ තීරණයක් අනුව බිහිවූ ද්‍රවිඩ එක්සත් විමුක්ති සංවිධානයේ සන්නද්ධ ඒකකය ලෙස එල්.ටී.ටී.ඊ සංවිධානය ගොඩනගන ලදී.
ඒ අනුව දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය බිහිවූ අතර එය මගින් දෙමළ ජාතිකත්වයේ නිජබිම ලෙස උතුරු නැගෙනහිර ප්‍රදේශය නම් කිරීම. මෙම ප්‍රදේශය දෙමළ ඊළාම් රාජ්‍යය ලෙස නම් කළ අතර එයට ශ්‍රී ලංකාවේ භූමියෙන් 1/3ක් ද, ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් 2/3ක්ද වන ලෙස සීමාවන් නම් කරන ලදී.
1975 ජුලි 27 දින එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ඝාතනය කිරීම.
1983 ජුලි 23 දින ශ්‍රී ලංකා යුද හමුදාවේ සොල්දාදුවන් 13 දෙනෙක් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඝාතනය කිරීම.
1987 ජුලි 29 දින - ඉන්දු ලංකා ගිවිසුම අත්සන් තැබීම
1987 - එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් සිය පළමු මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කිරීම
1987 ජුලි - ඉන්දියන් හමුදාව ශ්‍රී ලංකාවට පැමිණීම
2000 පෙබරවාරි - නොර්වේ සාම මැදිහත්කරුවා ලෙස කරළියට පැමිණීම
2000 දෙසැම්බර් - එල්.ටී.ටී.ඊය විසින් සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරිම හා සාම සාකච්ඡා සඳහා සූදානම් වීම
2001 අප්‍රේල් 24 - එල්.ටී.ටී.ඊ ය විසින් සටන් විරාමය අවසන් කිරීම
2001 ජුලි - කටුනායක ගුවන් තොටුපළට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම
2002 පෙබරවාරි - රනිල් - ප්‍රභා අවබෝධතා ගිවිසුම
[සංස්කරණය] සන්නද්ධ ක්‍රියාකාරීත්වයේ අවධීන්
[සංස්කරණය] පළමු ඊලාම් යුද්ධය
william dickcent was his right hand from 1999-2006. 1983- 1987 දක්වා - පළමු ඊලාම් යුද්ධය
[සංස්කරණය] දෙවන ඊලාම් යුද්ධය
1990 - 1993 දක්වා - දෙවන ඊලාම් යුද්ධය
[සංස්කරණය] තෙවන ඊලාම් යුද්ධය
1995 - 2002 දක්වා - තෙවන ඊලාම් යුද්ධය
[සංස්කරණය] හතරවන ඊලාම් යුද්ධය
2006 සිට - හතරවන ඊලාම් යුද්ධය
[සංස්කරණය] එල්.ටී.ටී.ඊ. සංවිධානයේ උපත
1970 දී ප්‍රභාකරන් තවත් තරුණ පිරිසක් හා එක්ව යාපනය වැල්වටිතුරෙයි නගරයේ නවතා තිබූ ලංගම බසයකට ගිනි තබති.
1975 ජූලි 27 වැනිදා ප්‍රභාකරන් යාපනය නගරාධිපති දොරේ අප්පා ඝාතනය කරයි.
1976 මැයි 05 වැනිදා දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය බිහි විය. එල්ටීටීඊයේ මුල් නායකයා වූයේ උමා මහේෂ්වරන් ය. සන්නද්ධ අංශය භාරව කටයුතු කළේ වේළුපිල්ලේ ප්‍රභාකරන් ය.
1978 දී යාපනය නගරාධිපති මරා දැමීම හා එහි වගකීම ප්‍රභාකරන් විසින් බාර ගැනීම. මේ බව එල්.ටි.ටී.ඊ.ය පළමුවරට ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. එම නිවේදනය යතුරු ලියනය කර තිබුණේ එවකට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වය හෙබවූ අමිර්තලිංගම් මහතාගේ කාර්යාලයේදී බව පසුව හෙළිවිය.
1979 දී උමා මහේෂ්වරන් එල්ටීටීඊ නායකත්වයෙන් ඉවත් වෙයි. ඉන්පසු වේළුපිල්ලේ ප්‍රභාකරන් එල්ටීටීඊයේ නායකත්වයට පත්වෙයි.
[සංස්කරණය] එල්.ටී.ටී.ඊ. ව්‍යාප්තිය
1983 දී ඇති වූ කළු ජූලිය නිසා ප්‍රභාකරන්ට ඉන්දියාවේ සහය ලැබීම
1984 දී ඉන්දියාවේ ‘‘රෝ’’ සංවිධානයේ මැදිහත්වීමෙන් එල්ටීටීඊය. ගරිල්ලා සටන් පුහුණුව ලබයි. දහස් ගණනින් දෙමළ තරුණයෝ එල්ටීටීඊයට බඳවා ගැනීම
1987 ජූලි 05 වැනිදා කොටි පළමුවරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරති. එහිදී නෙල්ලිඅඩි කඳවුරේ සිටි සෙබළු 17 දෙනෙක් මියයෑම
1987- 1990 කාලයේදී එල්ටීටීඊ සංවිධානය නැගෙනහිර පළාතේ පාලනය සියතට ගැනීම
1993 වන විට ප්‍රභාකරන් කොටි ගුවන් හමුදාවක් ද අරඹයි. ගුවන් යානා නාශක මිසයිල, නවීන අවිආයුධ වලින් සමන්විත ලොව අංක එකේ ගරිල්ලා සංවිධානය බවට එල්.ටී.ටී.ය අතට පත්වීම
1983, 1988, 1994 හා 2006 වසර වලදී එල්ටීටීඊ සංවිධානයට නායකත්වය දෙමින් ඊළාම් යුද්ධ හතරක් ඇරඹීම
[සංස්කරණය] කොටි සංවිධානයේ තහනමේ ඉතිහාසය
- 1983 මාර්තු මාසයේදී හදිසි නීතිය යටතේ කොටි සංවිධානය නීති විරෝධී සංවිධානයක් ලෙස තහනම් කැරුණි.
- 1989 හදිසි නීතිය ඉවත් කිරීමත් සමඟම කොටි තහනම ඉවත් කෙරුණි.
- 1998 ජනවාරි 25 දළදා මාලිගාවට එල්ල වූ කොටි ප්‍රහාරයෙන් පසු කොටි සංවිධානය තහනම් විය.
- 2002 එජාප ආණ්ඩුව බලයට පත්වූ පසු නෝර්වේ රජයේ මැදිහත්වීමෙන් ඇතිවූ සටන් විරාම ගිවිසුම යටතේ කොටි සංවිධානයට පැනවූ තහනම ඉවත් කෙරුණි.
ඊට පසු 2009 ජනවාරි 7 දා කොටි සංවිධානය තහනම් විය.
[සංස්කරණය] ගුවන් කොටි බලකාය
[සංස්කරණය] මුහුදු කොටි බලකාය
[සංස්කරණය] චාල්ස් ඇන්තනී බලකාය
[සංස්කරණය] වැඩි විස්තර සඳහා
[සංස්කරණය] මූලාශ්‍ර
- ↑ "The End Battle". http://www.defence.lk/new.asp?fname=20090621LastBattleN.
- ↑ උපන්‍යාස දෝෂය: අනීතික
<ref>ටැගය;lttechiefdead-TOIනමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ උපන්‍යාස දෝෂය: අනීතික
<ref>ටැගය;lttechiefdead-TimesOnlineනමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ "War crime in the massacre of LTTE officials". http://www.tamilnet.com/art.html?catid=13&artid=29409. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-05-19.
- ↑ "Tiger leader Prabhakaran killed: Sources-News-Videos-The Times of India". Timesofindia.indiatimes.com. http://timesofindia.indiatimes.com/videoshow/4546368.cms. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-05-19.
- ↑ "Colombo High Court Issue arrest warrant for Prabhakaran and Pottu Amman". Asian Tribune. http://www.asiantribune.com/?q=node/17493. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-05-17.
- ↑ http://defence.lk/new.asp?fname=20090528_13