වේදාංග (Vedamga)

විකිපීඩියා වෙතින්

වේදාංග (Vedamga) සම්ප්‍රධායික වශයෙන් වේද ශාස්ත්‍රයට සම්බන්ධ සැකසුන ශිල්පිය විෂයන් හයක් ඇත. මේවා වේදාංග වශයෙන් හදුන්වයි. වී.එස්. අප්තේ විද්වතා විසින් වේද්‍රාංග නිර්වචනය කරන්නේ ‍ මෙසේය.

නිවැරදි උච්චාරණය නිවැරදි අර්ථය දැක්විම සහ අත්සව අවස්ථාවන් හිදි උචිත ලෙස මන්ත්‍ර ගයනා කිරිමට උපකාරි වන සේ පිළියෙළ කර ඇති වර්‍ග කිහිපයකට අයත් උපකාරී සංග්‍රහ ග්‍රන්ථය වේ" වේද යුගයේ අවසානයේ දසිට මෙගසී යුගය දක්වා මෙම විෂයන් සූත්‍ර සාහිත්‍යයෙහි ඇතුලත්ව ඇත. වෛධික සංස්කෘත භාෂාවේ සිට ශාස්ත්‍රි සංස්කෘති භාෂාව දක්වා භාෂා විකාශ යද දක්නට ලැබේ. වේදාංග විෂය සය මෙලෙස දැක්වියහැකිය ශබ්ද /වාග් විද්‍යාව කාව්‍ය චන්දස් ව්‍යාකරණ නිරැක්තිය ජ්‍යෙතිෂ්‍ය ඇදහිලි වත් පිළිවෙත් කල්ප

"https://si.wikipedia.org/w/index.php?title=වේදාංග_(Vedamga)&oldid=471477" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි