වෙළඳ ලකුණ පිළිබඳ නීතිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
tiny globe
වෙළඳ ලකුණ පිළිබඳ නීතිය

වෙළඳ ලකුණ (™ යන සංඛේතයෙන් නිරූපනය කරන්නා වූ ) හෝ තනි පුද්ගලයෙකු ව්‍යාපාරික සංගමයක් හෝ අනෙකුත් නීතිමය සමාගම් මඟින් යොදාගන්නා විශේෂ සලකුණක් වේ. මෙය එම සමාගම් විසින් සපයන නිෂ්පාදන හෝ සේවා වලට විශේෂයෙන්ම එක් කරයි. එවාගේම එය අනෙකුත් නිෂ්පාදන හෝ සේවා අතුරින් කැපීපෙනීමට හේතුවේ. වෙළඳ ලකුණ එක් ආකාරයක බුද්ධිමය දේපලක් වේ. එය සාමාන්‍ය නමක්, වචනයක්, ලකුණක්, නිර්මාණයක් හෝ රූපයක් හෝ ඒ සියල්ලෙහිම සංයෝගයක් විය හැක. ඒ අතර සම්මතයන්ට නොගැලපෙන වෙළඳ ලකුණු ද ඇත.

ලියාපදිංචි කරන ලද වෙළඳ ලකුණක හිමිකරුවෙකු තම වෙළඳ ලකුණ අවසර නොලත් පුද්ගලයන් භාවිතා කිරීම වැළැක්වීමට, නීතිය කඩ කිරිමේ දී නීතිමය පියවර ගත හැකිය. කෙසේ නමුත් වෙළඳ ලකුණු සඳහා ලියාපදිංචි කිරීම අත්‍යවශ්‍ය නොවේ. නමුත් ලියාපදිංචි නොකරන ලද වෙළඳ ලකුණක් ආරක්ෂාව දරා පවතින්නේ ඔහු එය භාවිතා කරන භූගෝලීය සීමාව තුළ හෝ ව්‍යාපාර කරන ලද භූගෝලීය සීමාව තුළ පමණය. එක් අතෙකට වෙළඳ ලකුණ යන වචනයෙන් අදහස් කරන්නේ පුද්ගලයෙකුට පහසුවෙන් හඳුනාගත හැකි සැලකිය යුතු ගුණාංගයක්ය. එය හරියට කීර්තිමත් පුද්ගලයකුගේ ලක්ෂණ බඳුය. නිෂ්පාදනයකට වඩා මෙම සේවාවන් සමඟ වෙළඳ ලකුණක් භාවිතා වේ නම් 'සේවා ලකුණක් ලෙසද හඳුන්වයි. විශේෂයෙන් ම ඇමරිකාව තුළ.


[සංස්කරණය] සටහන්

Trademark law
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්