වෙසක් මාසය

විකිපීඩියා වෙතින්

වෙසක්, යනු චන්ද්‍ර මාසයකි. බුද්ධ වර්ෂ ක්‍රමයේ දී සහ සිංහල වර්ෂ ක්‍රමයේ දී බක් සහ පොසොන් මාස අතර මාසයවේ.

සෑම චන්ද්‍ර මසකම මෙන්ම පෑලවක දිනයෙන් ඇරඹෙන මෙම මාසය අමාවක දිනයෙන් අවසන් වේ.

උත්සව[සංස්කරණය]

  • බොහෝ බෞද්ධ ජාතීන් වෙසක් මස පසලොස්වක දිනයේ බුදුන් වහන්සේගේ තෙමඟුල සමරනු ලබයි. මෙම උත්සවය සඳහාබොහෝ රටවල වෙසක් හෝ බුද්ධ පූර්ණිමා නමින් හැඳින්වේ.
  • ශ්‍රී පාද වන්දනා සමය අවසන්කිරීමේ උත්සවය
සිංහල වර්ෂයක (සූර්ය වර්ෂ ක්‍රමයකි) මාස : බක් (සූර්ය සංක්‍රන්තියෙන් පසු) · වෙසක් · පොසොන් · ඇසළ · නිකිණි · බිනර · වප් · ඉල් · උඳුවප් · දුරුතු · නවම් · මැදින් · බක් (සූර්ය සංක්‍රන්තිය දක්වා)
බුද්ධ වර්ෂයක (චන්‍ද්‍ර වර්ෂ ක්‍රමයකි) මාස : වෙසක් අව පක්‍ෂය - පොසොන්‍ - ඇසළ - නිකිණි - බිනර - වප් - ඉල් - උඳුවප් - දුරුතු - නවම් - මැදින් - බක් - වෙසක් පුර පක්‍ෂය


පූර්වප්‍රාප්තිකයා
බක්
වෙසක් අනුප්‍රාප්තික
පොසොන්
"https://si.wikipedia.org/w/index.php?title=වෙසක්_මාසය&oldid=499806" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි