විෂුවය

විකිපීඩියා වෙතින්

පෘථිවියෙහි නිරක්ෂයෙහි තලය, සූර්යයාගේ කේන්ද්‍රය පසු කරන විට, වසරකට දෙවරක් (මාර්තු 20 සහ සැප්තැම්බර් 22 අවට දිනයන්හිදී), විෂුවය ඇති වෙයි. විෂුවය දින 2දී දිවා කාලයත්, රාත්‍රී කාලයත් එක සමාන වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=විෂුවය&oldid=494770" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි