මහවැලි ගග

From Wikipedia

මහවැලි ගඟේ වේල්ල
මහවැලි ගඟේ වේල්ල
  මහවැලි ගඟ වූ කලී ශ්‍රී ලංකාවේ දිගම ගඟ වන්නාහ. 
එය කිලෝ මීටර 335 හෙවත් සැතපුම් 208 ක දිගකින් සමන්විත වේ.
ශ්‍රී ලංකාව තුල විශාලතම පෝෂණ පෙදෙසකට උරුම කියන 
මෙම ගංගාව ශ්‍රී ලංකාවේ මුලූ භූමි පරිමාණයෙන් පහෙන් එකක 
වපසරියක් ආවරණය කරයි.මෙම ගංගාව ලංකාවේ ඊශාණ දිගින්
පිහිටි ත්‍රිකුණාමල  පෙදෙසෙන් ඛෙංගාල බොක්ක කරා පිවිසෙයි.

  මහවැලි ගංගාව ලංකාවේ ජල විදුලිය නිෂ්පාදනය සහ ජල සම්පාදනය 
සඳහා සුවිශාල දායක්ත්වයක් සපයන අතර වර්ග කිලෝ මීටර 1000 
පමණ භුමි ප්‍රදේශයක් මෙහි ජලයෙන් පෝෂණය වේ.විශාල වැලි යන 
අර්තයෙන් මෙම ගඟට මහවැලි යන නාමය ලැබී ඇත.
පුද්ගලික මෙවලම්