විශිෂ්ට පරිමාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
Thermodynamics
Carnot heat engine 2.svg


· සා · සං
 \nu = \frac{V}{m} = \frac{1}{\rho}

විශිෂ්ට පරිමාව (v) යනු පදාර්ථයක ඒකක ස්කන්ධයක් මඟින් අයත් කර ගන්නා පරිමාවයි. එය ඝනත්වයේ ප්‍රතිලෝමයට සමාන වේ. විශිෂ්ට පරිමාව පහත ලෙස ප්‍රකාශ කළ හැක.

මෙහි V පරිමාව වන අතර m හා ρ යනු පිළිවෙලින් අදාල පදාර්ථයේ ස්කන්ධය හා ඝනත්වයයි.

පරිපූර්ණ වායුවක් සඳහා

මෙහි R යනු විශිෂ්ට වායු නියතයයි, M යනු මෞලික ස්කන්ධය, T යනු උෂ්ණත්වය හා P යනු වායුවේ පීඩනය වේ.

සමහරක් විට විශිෂ්ට පරිමාව යන්න මෞලික පරිමාව යනුවෙන් හැඳින්වීමට යෙදේ.

"http://si.wikipedia.org/w/index.php?title=විශිෂ්ට_පරිමාව&oldid=201134" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්