විලාසිතා-පාවහන් යනු

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

[සංස්කරණය] උස් අඩි පාවහන්

Bristol.zoo.crocshoes.arp.jpg

පාවහන් සංයුක්ත වන්නේ පරිස‍රයට එරෙහිව ආරක්ෂා වීමට සනීපාරක්ෂාවට හා අලංකරණයට පලඳින පාදයේ පළඳින පැලඳුමකිනි. සෙරෙප්පු හා ෆ්ලිප් ෆොප් හැරුණු කොට අනෙක් පාවහන් හා පාදය අතර මේස් හා අනෙකුත් පැලඳුම් පළඳිනු ලැබේ. සාමාන්‍යයෙන් සපත්තු හා බූට්වල නව විලාසිතාවලදී පාවහන් සමහරක් විට ෆෙටිෂිෂම් (fetishism) සමඟ සම්බන්ධ වේ.

පාවහන් නිර්මාණය කිරීමේ වෘත්තිය පුහුණුවන පුද්ගලයින් සපත්තු මසන්නන් හෝ සපතේරුවන් නම් වේ.

දැනට දන්නා පැරණිම පාවහන් සොයා ගත්තේ එක්සත් ජනපදයේ ඔරිගන් ප්‍රාන්තයේ ෆෝට් රොක් ගුහාවේහි දීය. සැගේබ්‍රෂ් පොතු මඟින් වියන ලද මෙම සෙරෙප්පුවල විකිරණශීලී කාබන් දින ගණනය මඟින් පෙන්නුම් ක‍ෙල් ඒවා අඩුම තරමින් වසර 10000ක් වත් පැරණි බවයි.

පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්