වින්ඩෝස් ෆොටෝ විවර්
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| වින්ඩෝස් ෆොටෝ විවර් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල අංගයකි |
|
|---|---|
| තොරතුරු | |
| අඩංගුයි සමග | වින්ඩෝස් එක්ස්පී, වින්ඩෝස් සර්වර් 2003 සහ වින්ඩෝස් 7 |
| ප්‍රතිස්ථාපන | ඉමේජින් ෆොර් වින්ඩෝස්, වින්ඩෝස් ෆොටෝ ගැලරි |
| ආශ්‍රිත සංරචක | |
| වින්ඩෝස් ලයිව් ෆොටෝ ගැලරි වින්ඩෝස් ඉමේජින් කම්පනන්ට් |
|
වින්ඩෝස් ෆොටෝ විවර් යනු වින්ඩෝස් 7 සමග අඩංගු වන මයික්‍රොසොෆ්ට් සමාගම විසින් දියුණු කරන ලද ප්‍රතිබිම්බ දක්වන වැඩසටහනකි. එය වින්ඩෝස් පික්චර් ඇන්ඩ් ෆැක්ස් විවර් යන නාමය යටතේ වින්ඩෝස් එක්ස්පී සහ වින්ඩෝස් සර්වර් 2003 යන මෙහෙයුම් පද්ධති තුලද අඩංගු වුනි. මෙමගින් වින්ඩෝස් විස්ටා මත තිබු වින්ඩෝස් ෆොටෝ ගැලරි වැඩසටහන තාවකාලිකව ප්‍රතිස්ථාපනය කරන ලදී, නමුත් වින්ඩෝස් 7 තුලදී මෙය නැවත පිහිටුවන ලදී. මෙම වැඩසටහන ඉමේජින් ෆොර් වින්ඩෝස් විසින් සාර්ථක කරන ලදී.