වින්ඩෝස් ෆයර්වෝල්

විකිපීඩියා වෙතින්
වින්ඩෝස් ෆයර්වෝල්
ගොනුව:Windows Firewall Vista icon.png
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල අංගයකි
ගොනුව:Windows Firewall Vista.png
වින්ඩෝස් 7 මත වින්ඩෝස් ෆයර්වෝල්
තොරතුරු
අනෙකුත් නම්අන්තර්ජාල සම්බන්ධතා ෆයර්වෝල්
වර්ගයෆයර්වෝල් මෘදුකාංග
අඩංගුයි සමගවින්ඩෝස් එක්ස්පී
වින්ඩෝස් සර්වර් 2003
වින්ඩෝස් විස්ටා
වින්ඩෝස් සර්වර් 2008
වින්ඩෝස් 7
වින්ඩෝස් සර්වර් 2008 R2
සේවාවේ නමහුවමාරු ප්‍රවේශය
විස්තරයආරක්ෂණ කේන්ද්‍රය
ආශ්‍රිත සංරචක
වින්ඩෝස් ආරක්ෂණ කේන්ද්‍රය

වින්ඩෝස් ෆයර්වෝල් යනු ෆයර්වෝලින් සහ පැකැට්ටු පෙරීමේ කාර්යයන් සලසාදෙන මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල මෘදුකාංග සංරචකයකි. මෙය ප්‍රථම වරට වින්ඩෝස් එක්ස්පී සහ වින්ඩෝස් සර්වර් 2003 සමග අඩංගු වුණි. 2004 වසරේදී, වින්ඩෝස් එක්ස්පී සේවා අහුරුම 2 නිකුත් වීමට පෙර අන්තර්ජාල සම්බන්ධතා ෆයර්වෝල් යන නමින් මෙය හැදින්වුණි.

දළ විශ්ලේෂණය[සංස්කරණය]

2001 ඔක්තොම්බර් මස වින්ඩෝස් එක්ස්පී මෙහෙයුම් පද්ධතිය මුලින්ම නිකුත් වූ අවස්ථාවේ, එයත් සමග "අන්තර්ජාල සම්බන්ධතා ෆයර්වෝල්" නමින් හැදින්වූ සීමාසහිත ෆයර්වෝලයක් අඩංගු වුණි.

අනුවාද[සංස්කරණය]

වින්ඩෝස් එක්ස්පී[සංස්කරණය]

ගොනුව:Windows Firewall XP SP2.png
වින්ඩෝස් එක්ස්පී සේවා අහුරුම 2 මත වින්ඩෝස් ෆයර්වෝල් සැකසුම් දිස්වන අයුරු

වින්ඩෝස් එක්ස්පී සේවා අහුරුම 2 හි අංගයක් වශයෙන් වින්ඩෝස් ෆයර්වෝල් ප්‍රථම වරට හදුන්වාදුණි.

වින්ඩෝස් විස්ටා[සංස්කරණය]

වින්ඩෝස් සර්වර් 2008[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=වින්ඩෝස්_ෆයර්වෝල්&oldid=250976" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි