වින්ඩෝස් ඩීවීඩී මේකර්
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| වින්ඩෝස් ඩීවීඩී මේකර් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල අංගයකි |
|
|---|---|
| වින්ඩෝස් 7 හී වින්ඩෝස් ඩීවීඩී මේකර් | |
| තොරතුරු | |
| වර්ගය | ඩීවීඩී නිර්මාපණ වැඩසටහනකි |
| අඩංගුයි සමග | වින්ඩෝස් විස්ටා සහ වින්ඩෝස් 7 |
| ආශ්‍රිත සංරචක | |
| වින්ඩෝස් මූවි මේක' | |
වින්ඩෝස් ඩීවීඩී මේකර් යනු වින්ඩෝස් විස්ටා වල පාරිතෝෂික සංස්කරණ (හෝම් ප්‍රිමියම් සහ අල්ටිමේට්), සහ වින්ඩෝස් 7 හෝම් ප්‍රිමියම් සහ කලින් කී සංස්කරණ තුල අඩංගු ඩීවීඩී පිළිවැයීම් මෘදුකාංගයක් හෝ තනි පරිභෝජක ඩීවීඩී වාදකයක් මගින් වාදනය කල හැකි ඩීවීඩී චිත්‍රපට නිර්මාණය කිරීමට සාදන ලද වැඩසටහනකි. සමහර අවස්ථාවලදී, මෙය මැක් ඕඑස් එක්ස් තුල තිබෙන අයිඩීවීඩී ට සමාන කළ හැකිය.