වින්ඩෝස් ඉන්ස්ටෝලර්
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
සාමාන්‍ය කවුළුව (msiexec.exe ධාවනය වූ පසුව) |
|
| නියම කතුවරය(න්) | මයික්‍රොසොෆ්ට් |
|---|---|
| ස්ථාවර නිකුතුව | 5.0 |
| මෙහෙයුම් පද්ධතිය | වින්ඩෝස් |
| වර්ගය | පිහිටුවනය |
| බලපත්‍රය | හිමිකාර |
වින්ඩෝස් ඉන්ස්ටෝලර් (මීට පෙර මයික්‍රොසොෆ්ට් ඉන්ස්ටෝලර් ලෙස හදුන්වන ලද) යනු ස්ථාපන, නඩත්තු කිරීම්, සහ නවීන මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිවල මෘදුකාංග ඉවත් කිරීම සඳහා භාවිතා කරන මෘදුකාංග සංරචකයකි.
අනුවාද [සංස්කරණය]
| අනුවාදය | අඩංගු වන්නේ | එසේම ලබාගත හැකි |
|---|---|---|
| 1.0 | ඔෆිස් 2000 | - |
| 1.1 | වින්ඩෝස් 2000 RTM, SP1, SP2 | වින්ඩෝස් 95/98 වින්ඩෝස් NT 4.0 SP6 |
| 1.2 | වින්ඩෝස් Me | - |
| 2.0 | වින්ඩෝස් එක්ස්පී RTM, SP1 වින්ඩෝස් 2000 SP3, SP4 වින්ඩෝස් සර්වර් 2003 RTM |
වින්ඩෝස් 95/98/Me වින්ඩෝස් NT 4.0 SP6 වින්ඩෝස් 2000 RTM, SP1, SP2 |
| 3.0 | වින්ඩෝස් එක්ස්පී SP2 | වින්ඩෝස් 2000 SP3, SP4 වින්ඩෝස් එක්ස්පී RTM, SP1 වින්ඩෝස් සර්වර් 2003 RTM |
| 3.1 | වින්ඩෝස් එක්ස්පී SP3 වින්ඩෝස් සර්වර් 2003 SP1, SP2 වින්ඩෝස් එක්ස්පී Professional x64 Edition RTM, SP2 |
වින්ඩෝස් 2000 SP3, SP4 වින්ඩෝස් එක්ස්පී RTM, SP1, SP2 වින්ඩෝස් සර්වර් 2003 RTM |
| 4.0 | වින්ඩෝස් විස්ටා RTM, SP1 වින්ඩෝස් සර්වර් 2008 RTM |
- |
| 4.5 | වින්ඩෝස් විස්ටා SP2 වින්ඩෝස් සර්වර් 2008 SP2 |
වින්ඩෝස් එක්ස්පී SP2, SP3 වින්ඩෝස් සර්වර් 2003 SP1, SP2 වින්ඩෝස් එක්ස්පී Professional x64 Edition RTM, SP2 වින්ඩෝස් විස්ටා RTM, SP1 වින්ඩෝස් සර්වර් 2008 RTM |
| 5.0 | වින්ඩෝස් 7 RTM වින්ඩෝස් සර්වර් 2008 R2 RTM |
- |
දැනටමත් ස්ථාපිත කොට ඇති අනුවාදය කුමක් දැයි පරික්ෂා කිරීම සඳහා, msiexec /? ලෙස වින්ඩෝස් රන් කොටුවෙහි හෝ කමාන්ඩ් ප්‍රොම්ට් හි යතුරු ලියනය කරන්න.