වින්ඩෝස් අප්ඩේට්
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| වින්ඩෝස් නවීකරණය මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල අංගයකි |
|
|---|---|
| තොරතුරු | |
| වර්ගය | ජාලකරණ සේවා |
| අඩංගුයි සමග | වින්ඩෝස් 98 සහ පසුව ආ සංස්කරණ |
| විස්තරය | වින්ඩෝස් නවීකරණය |
| ආශ්‍රිත සංරචක | |
| BITS, වින්ඩෝස් පිහිටුවනය, ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්, වින්ඩෝස් සත්‍ය වාසිය | |
වින්ඩෝස් නවීකරණය යනු මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිවලට සහ ඒවාවල පිහිටුවා ඇති සංරවක වලට යාවත්කාලීන ලබා දීමට මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සපයන ලද එක් සේවාවකි. (උදාහරණයක් වශයෙන් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් ගත හැකිය.) වින්ඩෝස් විස්ටා, වින්ඩෝස් සර්වර් 2008, සහ වින්ඩෝස් 7 යන මෙහෙයුම් පද්ධතිවල යාවත්කාලීන කට්ටල අංග (settings) හැඩගැස්වීමට සහ යාවත්කාලීන සදහා පරීක්ෂා කිරීමට පාලක පුවරුවක් ලබා දී තිබේ. මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල කලින් සංස්කරණ සදහා ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් මගින් වින්ඩෝස් නවීකරණ වෙබ් අඩවිය වෙත ගොස් තම පරිගණකය සදහා අවශ්‍ය යාවත්කාලීන අවපතනය කර ගත හැක.
| මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
පටුන |
ඉතිහාසය [සංස්කරණය]
වින්ඩෝස් නවීකරණ වෙබ් අඩවිය [සංස්කරණය]
ඉතා වැදගත් යාවත්කාලීන දැනුම්දීමේ මෙවලම/උපයෝගීභාවය [සංස්කරණය]
ස්වයංක්‍රීය යාවත්කාලීන [සංස්කරණය]
මයික්‍රොසොෆ්ට් නවීකරණය [සංස්කරණය]
ඔෆිස් නවීකරණය [සංස්කරණය]
වින්ඩෝස් විස්ටා, වින්ඩෝස් සර්වර් 2008, සහ වින්ඩෝස් 7 [සංස්කරණය]
සංඛ්‍යාලේඛන [සංස්කරණය]
මේවාද බලන්න [සංස්කරණය]
විමර්ශණ [සංස්කරණය]
බාහිර සැබැදි [සංස්කරණය]
- මයික්‍රොසොෆ්ට් නවීකරණ සේවාව
- Latest Computer Security Updates: Summary - Microsoft Security / RSS
- Microsoft Technical Security Notifications
- Windows Update Explained