විදුලිය
Wikipedia වෙතින්
විද්යුතය [Electricity] (නව ලතින් බසින් ēlectricus) යනු විද්‍යුත් ආරෝපණ ගබඩා වී තිබීම හෝ ගමන් කරීම නිසා හටගන්නා සංසිද්ධි සඳහා යොදන පදයකි. විදුලි කෙටීම (විද්‍යුත් විසර්ජන), චුම්භක ක්ෂේත්‍ර, විද්‍යුත් ධාරා මෙම සංසිද්ධින්ට උදාහරන වේ.
- විද්‍යුත් ක්ෂේත්‍ර - විද්‍යුත් වශයෙන් ආරෝපණය වූ වස්තු අතර හටගන්නා සංසිද්ධි.
- විද්‍යුත් ගාමක බලය - විද්‍යුත් ක්ෂේත්‍රයක විද්‍යුත් ධාරාවක් ඇති කරීමේ හැකියාව. (වෝල්ට් වලින් මනිනු ලබයි)
- විද්‍යුත් ධාරාව - විද්‍යුත් ආරෝපිත අංශු වල චලනය වීමක් හෝ ගමන් කරීම. (ඇම්පියර් වලින් මනිනු ලබයි)
- විද්‍යුත් ශක්තිය - සන්නායකයක් තුලින් ධාරාවක් ගමන් කරීම නිසා හටගන්නා ශක්තිය.
- විද්‍යුත් බලය - විද්‍යුත් ශක්තිය වෙනත් ශක්ති ආකාරයකට (අලෝකය, තාපය, යාන්ත්‍රික ශක්තිය) හැරවීමේ වේගය.
- විද්‍යුත් ආරෝපණ - උප-පරමාණුක අංශු අතර හටගන්නා විද්‍යුත් චුම්භක ක්‍රියාකාරීත්වයක්.
- විද්‍යුත් චුම්භක ශක්තිය - විද්යුත් ධාරාව නිසා ඇති වන මූලික සංසිද්ධියක්.
පටුන |
[සංස්කරණය] ඉතිහාසය
[සංස්කරණය] දුර අතීතය
සීගරීයේ ඇති සිතුවම් වල ඉතා ප්‍රසිද්ධ නාරී රු දෙකකින් එකක් විජ්ජු ලතා (අහසේ හටගන්නා විදුලිය - අකුණු) (අනෙක මේඝ ලතා) ලෙස හඳුනාගෙන ඇත. වස්තු හා ලොම් පරීමැදීම නිසා හටගන්නා ස්ථිති විද්යුතය පිළිඹඳව පුරාණ ග්‍රීක වරු, මෙසොපොටේමියානු වරු දැනසිටියහ. බැග්ඩැඩ් බැටරිය ලෙස හඳුන්වන (ගැල්වානි කෝශයක ක්‍රියාකාරීත්වයට සමාන) පුරාවස්තුව සොයාගැනීමත් සමඟ පුරාණ මෙසොපොටේමියානු වරු විද්‍යුත් ලෝහාලේපණය ගැන දැන සිටි බවට සමහරු මත පල කරති.
[සංස්කරණය] මෑත අතීතය
1600 දී බි‍්‍රතාන්‍ය විද්‍යාඥයෙක් වන විලියම් ගිල්බර්ට් විසින් electricus යන නව-ලතින් වචනය මෙම වස්තු පරීමැදි විට කුඩා වස්තු ඇදගැනීමේ හැකියාව හැඳින්වීමට යොදාගන්නා ලදී. එ‍්ත් සමඟම electric හා electricity යන ඉංග්‍රිසි වචනද භාවිතයට එක් විය.
[සංස්කරණය] Electric charge
[සංස්කරණය] Electric field
[සංස්කරණය] Electric potential
[සංස්කරණය] Electric current
[සංස්කරණය] Electrical energy
[සංස්කරණය] Electric power
[සංස්කරණය] SI electricity units
සැකිල්ල:SI electromagnetism units