විද්‍යුත් මුදල්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

E-Money යනුවෙන් අදහස් වනුයේ අන්තර්ජාලය හරහා ගනුදෙනු කරන මුදල් සඳහා යෙදුමයි. විද්යුත් මුදල් පහත කොටස් වලින් සමන්විත වේ.

  • ඍජු බැර පැවරුම් (Direct Credit Transfer)
  • ඍජු හර පැවරුම් (Direct Debit Transfer)
  • ණය කාඩ්පත් (Credit Card)
  • හර පත (Debit Card)
  • පෙර ගෙවූ කාඩ්පත් (Pre Paid Card)
"http://si.wikipedia.org/w/index.php?title=විද්‍යුත්_මුදල්&oldid=270835" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි