විද්‍යුත් චුම්බක වර්ණාවලිය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| මෙම ලිපිය කොට ලිපියකි. එය පුළුල් කිරීමෙන් ඔබ හට විකිපීඩියාවට උදව් විය හැක. |
| මෙම ලිපිය හෝ ලිපි කොටස විද්යුත් චුම්භක වර්ණාවලිය සමගින් ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) |
විද්යුත් චුම්බක වර්ණාවලිය යනු සියලු පරාස වල විද්‍යුත් චුම්බක විකිරණ වල එකතුවයි. යම් වස්තුවක විද්‍යුත් චුම්බක වර්ණාවලිය ලෙස හැඳින්වෙන්නේ ලාක්ෂණික ව එම වස්තුව අවශෝෂණය හෝ විමෝචනය කරන සියලු පරාස වල විද්‍යුත් චුම්බක තරංග වල එකතුවයි.
ඉතා පහල සංඛ්‍යාත වල ඇති රේඩියෝ තරංග වල සිට ඉහළ සංඛ්‍යාත සහිත ගැමා කිරණ දක්වා විද්‍යුත් චුම්බක වර්ණාවලිය විහිදෙයි. එහි තරංග ආයාමය කිලෝමීටර දහස් ගණනක් වන තරංග වල සිට පරමාණුවකටත් වඩා කුඩා තරංග ආයාමයක් ඇති තරංග ඇත. ඊට ගත හැකි උපරිම තරංග ආයාමය විශ්වයෙහි පළල වන අතර, කුඩාතම තරංග ආයාමය වන්නේ ප්ලාන්ක් දූරකය යි. කෙසේ වුව ද වර්ණාවලිය අනන්ත සහ සන්තතික බව සැලැකේ. Mainly many scientist help to develop this field