විජය රජ
| විජය | |
|---|---|
| සිංහලේ රජ | |
| අජන්තා සිතුවම් වල ඇඳ ඇති විජයගේ ගොඩබැසීම | |
| රාජ්‍ය කාලය | 543 BC - 505 BC |
| පූර්වප්‍රාප්තිකයා | කුවේණි |
| අනුප්‍රාප්තිකයා | උපතිස්ස රජ |
| වල්ලභයා | 1.කුවේණි |
| දරුවන් | |
| Jivahata Disala |
|
| පියා | සිංහබාහු |
| මව | සිංහසීවලී |
විජය රජු (ක්‍රි.පු. 543 - කි.පු. 504) වූ කලි ශ්‍රී ලංකාවේ වංශ කතාවල සඳහන් වන ආකාරයට ශ්‍රී ලංකාවේ ප්‍රථම රජුය. එමෙන්ම ඔහු පුරාතණ ශ්‍රී ලාංකීය දෙමළ සාහිත්‍යය තුළද වැදගත් චරිතයක් වූයේය. මහාවංශය ඔහු පිළිබඳව කරුණු සොයාගත හැකි ප්‍රාථමික මුලාශ්‍රයයි. විජයගේ පෙර ජීවිතය පිළිබඳ තොරතුරු සොයාගැනීම මුලාශ්‍ර වල හිඟතාවය නිසා අපහසු කාර්යයක් වී ඇත. එච්. ඩබ්ලිව්. කොඩින්ග්ටන් කියා සිටින්නේ විජය වූ කලි තේරුම් ගැනීමට අපහසු ඉතා සංකීර්ණ චරිතයක් බවයි
පටුන |
[සංස්කරණය] පෙලපත සහ ලංකාවට සංක්‍රමණය
According to the Mahavamsa, Vijaya's grandparents hailed from the Kingdoms of Kalinga and Vanga respectively in the present-day state of Orissa in India and in Bangladesh. At the beginning of the chronicle (see History of Sri Lanka) the King of Vanga is married to the daughter of the King of Kalinga. Their daughter, සුප්පාදේවි, was not only 'very fair and very amorous', but was also prophesied to consummate a 'union with the King of beasts'[1] - in the Mahavamsa, a lion. When this duly happened, she gave birth to two children - සිංහබාහු and සිංහසීවලී. 'සිංහබාහු' means 'lion-armed' and the young prince himself is described as having 'hands and feet...formed like a lion's'.[2] The family lived together in the lion's cave, blocked in by a large rock the lion had placed to prevent their exit. Eventually, however, සුප්පාදේවි and her two children flee the cave. Later Sinhabahu kills his father with an arrow. Then, marrying his sister, he establishes a kingdom based on a city called Sinhapura. සිංහසීවලී bears him a series of twins; their eldest child is named විජය, and his younger twin brother සුමිත්ත.
Vijaya is described as indulging in 'evil conduct, and his followers were...(like himself), and many intolerable deeds of violence were done by them'. So antisocial were his activities that the people of the kingdom eventually demanded that the (now aging) King Sinhabahu have him executed.[3] Instead Sinhabhu had half their heads shaved (a sign of disgrace) and exiled Vijaya with his followers, their wives and children, from the kingdom - traditionally said to number a total of 700 souls, though this is not mentioned in the Mahavamsa. After resting in several places they are found to be hostile, and the wayward prince and his associates eventually 'landed in Lanka, in the region called 'Tambapanni.[4]
Naturally there is much debate over what historical truths can be extracted from the legends surrounding this period. The tale of Suppadevi becoming pregnant by a lion had been interpreted as the princess actually becoming pregnant by a rebel with the name 'Sinha'.[5] Geography is one of the central issues. Vanga is believed to be roughly in the region of modern Bengal (Bangladesh and West Bengal), and Kalinga in Orissa, indicating a possible east-subcontinental origin for the Sinhalese. Codrington describes in his 'Short History of Sri Lanka':
- It is obvious that many of these events assigned to the early reigns are purely mythical. Two points call for comment. In the first place, if there is any truth in the account of Vijaya's ancestry at all, it is difficult to admit the probability of any connection between petty Kings of Bengal and Gujarat on opposite sides of the Indian subcontinent: the evidence all points to Vijaya having come from the Western coast, and it seems likely that the tale of his mixed ancestry is due to the fact that there were two streams of immigration, one from the Western and the other from the Eastern side of India.
Later research by Sinhala linguist W.S. Karunatillake supports the hypothesis that the Sinhalese originated in the Eastern Indian subcontinent.[1]
A second geographical issue is the location of Tambapanni, the supposed landing-site of the Vijaya expedition. The Rajaveliya states that the group saw Adam's Peak from their boats and thus landed in Southern Sri Lanka, in an area that eventually became part of the Kingdom of Ruhuna. British historian H. Parker narrowed this down to the mouth of Kirindi Oya. This is now thought to be a far too Southerly location. The more favored region currently is between the cities of Mannar and Negombo, and Puttalam, where the copper-colored beaches may have given rise to the name Tambapanni, which means 'copper-palmed'.[6]
[සංස්කරණය] Origins of the Viyaya Clan
The arena associated with the legend of Vijaya and his followers may be in Sihapura (Simhapura or Sinhapura), in the Lala Rattha (Lata Rashtra).[2] The country is identified with the modern Gujarat, the Larika of Ptolemy.[3][4] Lala is referred to as Lata-desa in Sanskrit texts.[5] Al Biruni calls it Lardesh.[6] There is an epic reference to one Simhapura kingdom located on the upper Indus which shared borders with Ursa, Abhisara, Bahlika, Darada and Kamboja.[7] Seventh century Chinese pilgrim Hiun Tsang also refers to this Simhapura (Sang-ho-pu-lo) and locates it on upper Indus, in Gandhara (north--west Punjab).[8] Scholars have identified it above Salt Range.[9] Yet another Sinhapura is referred to in Gujarat and has been attested to in the Charter of the Maitraka King Dhruvasena I (525 AD-545 AD). Its modern name is 'Sihore' (Sinhore?) of Kathiawad.[10] There is also an ancient place name 'Hingur' located 40 miles east from the apex of Indus Delta which may also be a relic of the ancient Sinhapura of the Sinhalese traditions (Hingur < Singur < Singhpur < Sinhapur).[11]
It has been pointed out that the republican Gramaneyas of Sabhaparva of Mahabharata[12] may have been the ancestors of the Sinhalese.[13] The original home of the Gramaneyas seems to have been the Sinhapura of Gandhara/Kamboja, but the people shifted to lower Indus and then, after defeat by Pandava Nakula, to Saurashtra Peninsula, centuries prior to common era. There they seem to have founded a principality in Saurashtra Peninsula, centuries prior to common era which they named Sinhapura probably to commemorate their past connections with Sinhapura of Gandhara/Kamboja.[14] In all probability, Vijaya and his 700 followers, the earliest known Aryan speakers of the island either belonged to the 'Sihore' (Sinhapura) of Kathiawad or else to Hingur (Sinhapura) east off the Indus delta from where they had sailed to Sri Lanka and settled there as colonists. These suggest ancient links of Northwest Kambojas with Sri Lanka. For more details, see: Kamboja Colonists of Sri Lanka.
It is also likely that Simhapura was the same as the ancient capital of Kalinga in modern-day Orissa. Nissanka Malla's inscriptions mention Simhapura as the capital of Kalinga. The Yalpanavaipavamalai, a Jaffna Tamil text written in the 18th century by Mayilvakanapulavar mentions a King Ukkirasingan,[15] whom scholars identify with Kalinga Magha of the Culavamsa as being a descendant of Vijaya's brother who remained in India. Even if we do not accept the Yalpanavaipavamalai as a historical text, the medieval Tamils were clearly familiar with the Vijaya legend and identified the Sinhala king with Kalinga.
[සංස්කරණය] කුවේණි
විජය ශ්‍රි ලංකා දිවයිනට පැමිණීමෙන් පසු යක්ෂ ගෝත්‍රික කුවේණි කුමරිය හමුවිය. එහෙත් විජයට පහර දුන් ඇය ඔහුගේ පිරිස බිං ගෙයක සිරකර දැමුවාය.
තම පිරිස ආපසු නුදුනහොත් කුවේණිය මරා දමන බවට විජය තර්ජනය කළ විට ඇය ඔවුනට ආහාර හා ඇඳුම් ද සපයා දුන්නාය. ඉන්පසු කුවේනිය අවුරුදු 16 ක පමණ වයසැති තරුණියකගේ අනුරාගී ස්වරූපයක් ගෙන විජය තම වසඟයට ගත්තාය. ඉන් පසු ඇය කියා සිටියේ "මෙම රාජ්‍ය ඔහුට පාවා දෙන බවත් ඉන්පසු අනෙකුත් සියලු යක්ෂයින් මරා දැමිය යුතු බවත්ය" එසේ නොකළ හොත් ඔවුන් අතින් ඇයට මැරුම් කෑමට සිදුවන බව ද කුවේනිය කීවාය. විජය මෙය ඉටු කළේය. ඔහු යක්ෂයන් පරාජය කොට ඔවුන් දිවයිනෙන් පන්නා දැමුවේය. මේ සෑම අවස්ථාවකදිම කුවේනිය විජය පසු පසින් සිටියාය.
කුවේනිය විජය නිසා දරුවන් දෙදෙනකු ලැබුවාය. ඒ දියණියක හා පුතෙකි. පසුව විජයට ඇය ප්‍රතික්ෂේප කිරිමට අවශ්‍ය වී "යන්න දරුවන් දෙදෙනා අතහැර යන්න. මිනිසුන් යකුනට සෑම විටම බිය වෙති" යයි කීවේය. කුවේනිය තමන් පිටමං නොකරන ලෙස ආයාචනා කළ නමුත් පලක් නොවීය. ඇයට අවසානයේ මාළිගයෙන් පිට වීමට සිදු විය. දරුවන් ගෙන නොයන ලෙස කලින් කී නමුදු ඇය දරුවන් තමන්ගේ භාරයට ගත්තාය. ඒ වන විට විනාශ නොවී ඉතිරිව තිබු යකුන්ගේ නගරයකට ඇය ගියාය. එහෙත් එහි සිටි තම නෑදෑයින් අතින් ඇය මරුමුවට පත් වූයේ ඇය විසින් ඔවුන් පවා දුන් හෙයිනි. ඇගේ එක් මාමා කෙනෙකු දරුවන් කෙරේ සෙනෙහස ඇතිව ඔවුන් තම භාරයට ගෙන "ඔබලාද මරා දැමීමට පළමුව පලා යන්නැයි" ඔවුනට කිවේය. ඔවුන් දෙදෙනා මලය රටට පලා ගිය අතර එහි වාසය කිරීම ඇරඹුහ. 'පුලින්ද' නම් ජන වර්ගය ඔවුන්ගේ ඇරඹුනි. මීට වෙනස් කථාවක කුවේනිය යක්දෙස්සා ගලින් පැන දිවි තොර කර ගත් බවත් ඊට පෙර විජයගේ දුෂ්ඨ ක්‍රියාවට ශාප කරන්නැයි දෙවියන් යැද සිටි බවත් කියැවේ. විජයගේ කිසිදු දරුවෙක් රජරට සිහසුනට පත් නොවීමෙන් මෙම ශාපය සඵල වුනැයි කියනු ලැබේ. ශ්‍රී ලංකාවේ දේශපාලනය වියවුල් තත්වයක පවතින්නේ විජයට කළ ශාපය නිසා යැයි යන මතය දරන පිරිස් සිටිති.
විජය සහ කුවේණි කතන්දරය අපට සිහිපත් කරන්නේ ඔඩිසිස්-සර්ස් හමුවයි. සර්ස් නැමැත්තියද මන්ත්‍රකාරියක් සේම ඉන්ද්‍රජාලිකාවකි. කුවේනි පිළිබඳ කතාන්දරය ද ප්‍රචන්ඩත්වය මෙන්ම කණගාටුදායක සිදුවීම්වලින් ද යුක්තය. කුවේනිය සහ විජය යන දෙදෙනාම ද්‍රෝහිවූවන් සහ දැඩි සිත් ඇත්තවුන් වශයෙන් විස්තර කෙරී ඇත. කුවේනිය එය තහවුරු කර තිබුණේ තමන්ගේම වර්ගයා පවා දිමෙනි. විජය ඔහුගේ නිර්දය ක්‍රියා කලාපයෙනි. ඇත්තෙන්ම විජය කුවේනිය පිටමං කිරිමට අදහස් කළේ, උසස් කුල කාන්තාවක් සරණ පාවා ගෙන ඇය අග මෙහෙසිය බවට පත් කර ගැනීමටයි. මෙහි දේශපාලන අරුතක්ද තිබිණ. එනම් රජ පෙළපතක කුමාරිකාවක් සරණ පාවා ගැනීමෙන් ඉන්දියානු උප මහාද්වීපයේ අනෙකුත් රජවරුන් හා සම තත්වයක් හා ඔහුගේම වූ රජයක නියමාකාර හිමිකම ඔහුට ලැබේ යයි විජය සිතුවේය.
අනිත් අතින් ගත් කළ කුවේනියද ලංකාවේ පදිංචිකාරයන් වු රාමායනයෙහි සඳහන් යක්ෂයගෙන්ද, රාවණා පරපුරේ යක්ෂයන්ගෙන්ද පැවත එන තැනැත්තියක ලෙස සැලකුනි. එක් ජනප්‍රිය ජන කථාවක කියවෙන්නේ කුවේණියගේ දරුවන් මලය දේශයට පැන නොගිය බවයි. ඒ වෙනුවට ඔවුන් වනාන්තර ගත වී ඇත. වැද්දන් සම්භවය වී ඇත්තේ ඔවුන්ගෙනි. මෙය කුවේනිය හා ඇගේ පිරිස සම්බන්ධයෙන් කළ කරුණු පැහැදිලි කිරීමක් විය හැකිය. ඉන්දියාවෙන් පැමිණි මුල්ම පදිංචිකරුවන් ලංකාවේ ස්වදේශික ජනයා සමග නිසැක ලෙසම ආශ්‍රයකරන්නටද ආරවුල් කරගන්නටද ඇත. යක්ෂ (යක්බ) ඇතැම් විට දර්ශනය නොවන පිරිසක් ලෙස හැඳින්වේ. එසේ නැතහොත් ලංකාවේ වනාන්තර ගැන නොදන්නා පිරිසට එසේ පෙනි යන්නට ඇත. අද ද වනයේ ගමන් කරන විට ඉතාම නිශ්ශබ්දව හා කිසිදු ලකුණක් ඉතිරි නොවන ආකාරයට ගමන් කිරිමට වැද්දන්ට පුළුවන. විශේෂ කරුණක් වන්නේ මහාවංශය ලිවීමට මුල් කර ගත් දීපවංශයේ කුවේනිය ගැන කිසිදු සඳහනක් නොමැති විමයි.
[සංස්කරණය] රාජ්‍ය සමය සහ අභාවය
මේ අතර විජයගේ අමාත්‍යවරු තම නායකයාට සුදුසු බිරිඳක් සෙවීම ආරම්භ කළහ. ඔවුනට එවැනි කාන්තාවක් හමු වන්නේ පඬු රටෙනි. ඒ දකුණු ඉන්දියාවේ මදුරෙයි නගරයේ පඬි රජුගේ දියණියයි. පඬි රජු තම දියණිය ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කළා පමණක් නොව "තම දියණියක් ශ්‍රී ලංකාවට යැවීමට කැමැත්තෙන් සිටින අය ඉන්නේ නම් ඔවුන්ගේ දියණියට ඇඳුම් සපයා ඒවා ඔවුන්ගේ දොරකඩ තැබිය යුතුය. එවිට එම සළකුණෙන් අප ඒවා ලබා ගන්නවා ඇත" යනුවෙන් නියෝගයක්ද කළේය. මෙහිදී විජයගේ පිරිසේ සෑම කෙනෙකුටම බිරිඳක් ලැබුණේය. (ඔවුන්ගේ පළමු බිරින්දෑවරු ඔවුන්ගේ මුහුදු ගමනේදී ඔවුන්ගෙන් වෙන් වූහ. පුරාණ කථාවලට අනුව එකී බිරින්දෑවරු මාලදිවයිනට යැවෙන්නට ඇත.
අමාත්‍යවරු ඔවුන්ගේම නමින් තම්බපන්නිය අවට නගර ආරම්භ කිරීමට තරම් නිර්භය වූ බව පෙනේ. උජ්ජෙනි, උරුවෙල, උපතිස්සගම, විජිත සහ අනුරාධගාම යනාදී වශයෙනි. මෙයින් අනුරාධගාම ඉතා හොඳ ආරම්භයක් වූයේය. එය ඉන් පසු අවුරුදු දහසක පමණ කාලයක් රජරට අගනුවර විය.
පඬි රටේ කුමරිය මෙහි ළඟා වූ පසු ඇමතිවරු විශාල උත්සවයක් සංවිධානය කොට විජය අභිෂේක කරවූහ. අභ්‍යන්තර වශයෙන් වෙනස් පුද්ගලයෙකු වීමට විජයගේ විවාහය සහ වයස බලපාන්නට ඇත. ඉන් පසු ගත වූ අවුරුදු තිස් අටක කාලය ඔහු දැහැමිව සහ සාමකාමී පාලනයක් ගෙන ගියේය.
පඬි රටෙන් පැමිණි කාන්තාවන් දකුණු මදුරෙයි නගරය මුල් කොට පැමිණි බව මහාවංශය සඳහන් කරයි. බොහෝ සිංහල විද්වතුන් එම ප්‍රදේශය වර්තමාන තමිල්නාඩුවේ මදුරෙයි ලෙස අර්ථකතනය කරති. උතුරු මධුර යනු උත්තර ප්‍රදේශයේ මථුර නගරයයි. කෙසේ වෙතත් දමිළ ඉතිහාසයේ මදුරෙයි යනුවෙන් සඳහන් වන නගර එකකට වැඩි ගණනක් තිබී ඇත. දෙමළ සාහිත්‍ය තොරතුරුවල සඳහන් වන්නේ සංගම් යුගයේ කාව්‍ය සංග්‍රහවල පිටපත් සංසන්දනය කර බැලීමට විද්වතුන් පිරිස තුන්වරක් රැස් වූ බවයි. මෙයින් අන්තිම එක පවත්වන ලද්දේ මධුරෙයි හිදීය. දෙවැන්න කපටපුරම් නගරයේ පැවැත්විණ. එහෙත් පළමු වැන්න පවත්වන ලද්දේ තෙන් මදුරෙයි නොහොත් සිංහලට පරිවර්තනය කළහොත් දකුණු මදුරෙයිහිදීය. මෙම (තෙන් මදුරෙයි නොහොත්) දකුණු මදුරෙයි නම් ස්ථානය වර්තමාන කොර්කායි අසළ තමිල්නාඩුවේ ගිණිකොන දිග වෙරළේ පිහිටි සැබෑ නගරයක් වූ බව ඉතිහාසඥයෝ විස්තර කරති. එය විජය විසින් ලංකාවේ ගොඩනංවන ලද 'තම්බපණ්නි' නම් ජනාවාසයට ඉතා කිට්ටු ස්ථානයක්ව තිබෙන්නට ඇත. තෙන්මදුරෙයි නම් ස්ථානය මහාවංශයේ දැක්වෙන දක්ඛිණ මධුරා නම් ස්ථානය හා සම කරන්නේනම් පළමු සංගම් පැවැත්වූ තැන මිථ්‍යා ස්ථානයක් නොව සැබෑ ඓතිහාසික නගරයක් ලෙසින් අපට පිළිගැනීමට සාක්ෂි තිබේ.
විජයගේ අභාවය වටා බැඳුණු සිද්ධීන් ගැන බලන විට එම කාලය තුළ රජයේ ස්වභාවය පිළිබඳව ගැඹුරු දර්ශනයක් නැතහොත් අඩු ගණනේ එහි ආදර්ශයක් පිළිබඳව අදහසක් ඇතිකර ගැනීමට පිළිවන. කලින් දැක තිබෙන කරුණුවලට අනුව විජයට බිරිඳක් සෙවීමේදී සහ නගර නිර්මාණය කිරීමේ කාර්යයන්හිදී මූලික කරුණු ඉටුකර ඇත්තේ අමාත්‍යවරු විසිනි. ඔවුනට ඒ සඳහා නිදහසක් සහ බලයක් තිබුණු බව පෙනී යයි. මීට සමගාමීව විජය මිය ගිය අවස්ථාවේදී විජය විසින් තෝරන ලද අනුප්‍රාප්තිකයා වූ සුමිත්ත, සිංහපුර සිට පැමිණෙනතෙක් අමාත්‍යවරු උපතිස්ස ගම සිට අවුරුද්දක් පාලන කටයුතු පවත්වාගෙන ගොස් ඇත. එසේ වුවද සුමිත්ත මෙහි නොපැමිණි අතර ඒ වෙනුවට ඔහුගේ පුතා වූ පඬුවස් දෙව් පැමිණ විජයගේ පරම්පරාව දිගටම පවත්වා ගෙනයාම තහවුරු කරමින් රටේ පාලනය ගෙන ගියේය.
[සංස්කරණය] විජයගේ විශේෂත්ව
විජයගේ ආධිපත්ය සිංහල ජනයා අතර ඔවුන්ගේ සංස්කෘතික අනන්යතාවයේ ප්රධාන හරයන් වලට අති විශාල වැදගත් කමකින් යුතු බලපෑමක් ඇති කරන්නක් විය. සිංහල රාජධානිය ස්වකීය අසල්වාසී රාජධානීන්ගෙන් වෙනස් විය. ආර්යය රාජ්ය ප්රධාන වශයෙන්ම හින්දු, ද්රවිඩ ප්රදේශයන් වූ අතර,විජයගේ රාජධානිය බුද්ධ ධර්මය මත පදනම් විය. බුදු දහම සමග විජයගේ පැහැහ්දිලි සමාගමනය්ක් තිබුණද, ඔහු බෞද්ධයෙකු නොවීය.ලංකාව බෞද්ධ රටක් බවට පරිවර්තනය වීම පැහැදිලිව සිදුවන්නේ "දේවානම්පියතිස්ස" රජුගේ කාලයේදීය. විජයගේ සහ කුවේණියගේ සම්බන්දය වැදි ජනයාගේ ආරම්භය සනිටුහන් කරන අතර, පසුව විජය සහ පණ්ඩු කුමාරියක අතර සිදුවූ විවාහය,සිංහලය සහ අසල්වැසි දකුනු ඉන්දීය රාජ්යන් අතර මිත්රශීලී සම්බන්දය තහවුරු කරන්නක් විය. කෙසේ හෝ විජය, හිතුවක්කාරී සහ ඇතැම් විට කෲර,අනුකම්පා විරහිත පාලකයෙකු වශයෙන්ද හැදින්වේ. සිංහල ප්රාථමික දේශ්යේ පාලකයෙකු වශයෙන් ඊට ආරක්ෂාව සැපයුවද,"මහාවංශය" ඔහුගේ දුරාචාර ක්රියා පිළිබද හෙලි කිරීමටද මැලි නොවේ. ඔහු දේවානම්පියතිස්ස, ද්ටුගැමුණු හෝ මහා පරාක්රමබාහු ආදී රජවරුන් තරම් බුහුමනට පාත්ර නොවන්නේ ඒ නිසාවෙනි.
නූතන ශ්‍රී ලංකා නාවුක හමුදාව තුල විජය නම පවතින්නේ එකම ප්රහාරක යාත්රාවක් පමණි.
[සංස්කරණය] Ancestors
| Ancestors of විජය රජ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
[සංස්කරණය] References
- ↑ Historical Phonology of Sinhala: From Old Indo-Aryan to the 14th Century AD. Colombo: S. Godage & Brothers, 2001
- ↑ Mahavamsa VI.34
- ↑ Dictionary of Pali Proper Names, G. P. Malalasekera
- ↑ Ancient India as Described in Classical Literature, p. 38, J. W. McCrindle
- ↑ Apara-Malava-Pashcimena Lata-desa
- ↑ Al Biruni's India, p. 205
- ↑ Mahabharata: 2.27.18-22
- ↑ Hiun Tsang, Buddhist Records of the Western World, Vol. I. Trans. Samuel Beal, 1906, pp. 142-150
- ↑ History and Culture of Indian People, Struggle of Empire, p. 33; Classical Age, p. 132
- ↑ Epigraphica Indica, XVII, p. 110
- ↑ Cunningham mentions 'Hingur' as an ancient place name located 40 miles East from the apex of Indus Delta (Ancient Geography of India, map facing p. 248, A Cunningham). The Delta of Indus is still known as Lar and the Sinhapura of Sinhalese traditions was also located somewhere in this region. Scholars say that 'Hingur' could well be a corrupted version of Sinhapura (Ancient Kamboja, People and the Country, 1981, p. 351, Dr J. L. Kamboj). 'S' changing to 'h' is a specialty of North-Western languages and it is also noticed in the ancient Sinhalese language
- ↑ Mahabharata 2.32.9
- ↑ History of Ceylon, Vol I, Part 1, p. 91, Dr S. Parnavitana; Ancient Kamboja, People and the Country, 1981, p. 320, Dr J. L. Kamboj
- ↑ According to Dr Hema Chandra Ray, K. M. De Silva et al. also, there is an evidence that the Kambojas who inhabited a region bordering upper Indus, had at one time established themselves in a country near Sind. The authors have also furnished references to this Southward migration of the Kambojas to a country near Sind (See: History of Ceylon, 1959, p. 93, Hem Chandra Ray, K. M. De Silva, Simon Gregory Perera)
- ↑ The Yalpana-Vaipava-Malai or The History of the Kingdom of Jaffna. Transl. by C. Brito. Asian Educational Services, 1999
[සංස්කරණය] See also
[සංස්කරණය] External links
- Codrington's Short History of Ceylon
- [7] The Mahavamsa Online
- History of Sri LankaThe Great Chronicle of Sri Lanka
- Kings & Rulers of Sri Lanka
|
විජය රජ
උපත: ? ? මරණය: ? ? |
||
| Royal titles | ||
|---|---|---|
| Preceded by: Kuveni Queen of Heladipa |
King of Sri Lanka 544 BC–505 BC |
Succeeded by: Upatissa Regent |
| Sri Lankan history-related හා බැඳි මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |