විකිපීඩියා සාකච්ඡාව:වැලිපිල්ල

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

Is there a Namespace called විකිපීඩියා in Sinhala Wiki? ---- 112.135.208.196 03:57, 2 ජූලි 2010 (යූටීසී)[reply]

Good question. Waiting for an answer Singhalawap 05:50, 2 ජූලි 2010 (යූටීසී)[reply]
තවම නෑ. නිමවෙමින් පවතී. -- බිඟුවා සාකච්ඡාව 06:48, 13 අගෝස්තු 2010 (යූටීසී)[reply]
දැන් හරි! :) -- බිඟුවා සාකච්ඡාව 13:05, 6 නොවැම්බර් 2010 (යූටීසී)[reply]

Cleaning වැලිපිල්ල[සංස්කරණය]

ඉංග්‍රීසි විකිපීඩියාවේ නම් සෑම පැය 12කට වරක් ම වැලිපිල්ල ස්වයංක්‍රීයව පවිත්‍ර කෙරේ. ඉදින් මෙයත් එසේ විය යුතුයි නේද? --තඹරු විජේසේකර සාකච්ඡාව 07:14, 28 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]

ගේ කුරුල්ලෝ සහ වී කුරුල්ලෝ[සංස්කරණය]

අතින් දෙන කරල් තුඩ ගා බුදින්න නේ
බිතක්‌කන ඉඳන් නෙත් වට යොමන්න නේ
උදේ හවස්‌ කර ගෙයි වට ලගින්න නේ
තොපට ලොව පටුයි පොඩි ගේ කුරුල්ල නේ

රුවට රුව සමයි තෙපි වී කුරුල්ල නේ
අවට නුබ ගැබේ සිට සිරි බලන්න නේ
බිමට ඉද්ද සේ බැස හැල් නෙළන්න නේ
ගැහැට කැට පහර විද දිවි ගෙවන්න නේ

එකට පොදිය එක මල් රෑනක සිරිය
සවස රිවි කිරණ විසිරෙන්නා සරිය
කීං හඬ නඟා ඉඟිලෙති පා එඩිය
හීං රතු කුඩේ රඳවා අඩු වැඩිය

වාන් කෙතේ අස්‌වනු අඩුවා සැබව
හීන් තුඩු ගසා සොරු ගත්තා සැබව
ඒත් තරහ නැත වී කුරුලනි අසව
රූන් සරින් මගෙ සිත යයි තෙපි කැටුව

. (ආරියවංශ රණවීර)

written to Wikipedia by:- Ravindu rashmin.