විකිපීඩියා:මකාදැමීම සඳහා යෝජිත ලිපි/Online Doctor Sri Lanka

විකිපීඩියා වෙතින්

Online Doctor Sri Lanka[සංස්කරණය]

Online Doctor Sri Lanka (සංස්කරණය|talk|ඉතිහාසය|සබැඳි|මුරකිරීම|ලඝු-සටහන්) – (View log)
(තොරතුරු ප්‍රභව: ගූගල් (පොත්  පුවත්  scholar  නිදහස් රූප  WP refs FENS  JSTOR  NYT  TWL)

This article was suggested to be deleted through speedy deletion process because of: {{Db-web}} {{Db-promo}}. I believe we should have a discussion on this. Lee (talk) 09:20, 20 ඔක්තොම්බර් 2014 (යූටීසී)

මෙම ලිපිය මකා දැමීමට බලපාන හේතු පැහැදිලි නැත. විස්තර කෙරෙන දෙය සහ එහි අරමුණු යහපත් බැව් පෙනෙන්නට තිබේ. අදාළ වෙබ් අඩවිය වෙත ගොස් බැලුවෙමි. එහි විවිධ රෝග පිළිබඳව විස්තර කිරීම් පවතින අතර ඒවා වෛද්‍ය සිසුන් කිහිප දෙනෙකු විසින් ක්‍රියාත්මක කරන ලද්දක් බවද සඳහන්ව ඇත. (එම කරුණු වල සත්‍ය අසත්‍යතාවය පිලිබඳ සැකයක් ඇතිවීම හැරෙන්නට වෙනත් ගැටළුවක් නම් පෙනෙන්නට තිබුනේ නැත.) කෙසේ වෙතත් ජනතාවට වැදගත් මෙහෙයක් ඉටු වනු ඇතැයි සිතිය හැකි වෙබ් අඩවියක් පිළිබඳව සිංහල විකිපීඩියාවේ ලිපියක් තිබීම එතරම් වරදක් නොවේ යැයි හැඟෙන අතර, මකා දැමීම වෙනුවට විකල්ප හෝ භාවිත කරන්නේ නම් අගනේය.--Randeerjayasekara (talk) 10:34, 20 ඔක්තොම්බර් 2014 (යූටීසී)
ලිපියේ මාතෘකාව Online Doctor Sri Lanka වෙබ් අඩවිය ලෙස යෙදීමද යෝජනා කිරීමට කැමැත්තෙමි.--Randeerjayasekara (talk) 10:37, 20 ඔක්තොම්බර් 2014 (යූටීසී)
මෙහි G11 යටතේ මකාදැමිය හැකි වෙයි. විකිපීඩියාව යනු දැනුම් එකතුවක් මිස වෙබ් අඩවි සඳහා අලෙවිකරණ මාධ්‍යයක් නොවේ. --- Shwetha (talk) 11:27, 20 ඔක්තොම්බර් 2014 (යූටීසී)
එකඟයි. හුදෙක් එම වෙබ් අඩවියේ ඇති කරුණු වල වැදගත්කම සිතමින් G11. නිශ්චිතාර්ථයක් ඇති දැන්වීම් ප්‍රචාරය හෝ ප්‍රවර්ධනය යන උපමානය නොසලකා හැරීම පිලිබඳ සමාවන්න.--Randeerjayasekara (talk) 15:07, 20 ඔක්තොම්බර් 2014 (යූටීසී)