විකිපීඩියා:විකිපීඩියා යනු විශ්වකෝෂයකි

විකිපීඩියා වෙතින්
කෙටි අනුවාදය:
විකිපීඩියා යනු විශ්වකෝෂයකි
විශ්වකෝෂයක් යනු සමස්ත ආකාරයක දැනුම පිළිබඳ විස්තර සමර්පණය කිරීමට වෙර දරන ලිඛිත සාරසංග්‍රහයකි.
විකිපීඩියා යනු අහඹු තොරතුරු නික්ෂේපණය කෙරෙන තෝතැන්නක් නොවේ
විකිපීඩියාව සත්‍යායනය කළ නොහැකි කරුණු සඳහා නොවේ
විකිපීඩියාව නිලධාරිවාදයක් නොවේ
විකිපීඩියාව ඉච්චාකරුවන්ගේ වේදිකාවක් නොවේ
විකිපීඩියාව මයි ස්පේස් හෝ ෆේස් බුක් හෝ නොවේ
විකිපීඩියාව විශෝධනය කර ඇත්තක් නොවේ
විකිපීඩියාව ප්‍රජාතන්ත්‍රවාදයක් නොවේ
විකිපීඩියාව නොමිලේ ප්‍රචාරක සරිය සපයන්නෙක් නොවේ
විකිපීඩියාව ඔබගේ මතවාදයන් පල කිරීමට වෙන් කොට ඇති තැනක් නොවේ
විකිපීඩියාව ඔබගේ නව අදහස් පල කිරීමට වෙන් කොට ඇති තැනක් නොවේ
විකිපීඩියාව බොහෝවිට පාහේ ඔබගේ නෙත ගැටෙන විට මේ අයුරින් දිස් නොවේ
ඔබගේ වටනා කාලය මිඩංගු කිරීම පිළිබඳ තුති.

මෙයද බලන්න[සංස්කරණය]