විකිපීඩියා:පුද්ගලිකත්ව ප්‍රතිපත්තිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
පුද්ගලිකත්ව ප්‍රතිපත්තියේ මෙම අනුවාදය ඔක්කෝම්බර් 2008 හිදී භාරකාර මණ්ඩලය විසින් අනුමත කරන ලදි. සංවාද සහ යෝජිත වෙනස්කම් මෙටා හී සාකච්ඡා පිටුවෙහි බහාලන මෙන් ආරාධනා කරමු.
මෙම දැනුම්දීම පරිවර්තනය කොට සියළු පිටු වල (මාධ්‍යවිකි:හිමිකම්) පාදම වෙතින් බැඳියක් ලෙසින් සපයන මෙන් ඉල්ලා සිටිමු.

[සංස්කරණය] සාමාන්‍ය විෂයපථය

මෙම ප්‍රතිපත්තිය විසින් ආවරණය කරනු ලබන්නේ ව්‍යාපෘතීන් හා ප්‍රජාවන් පිළිබඳව පදනම විසින් එහි සර්වරයන්හී එක්රැස් කොට හෝ ගබඩා කොට හෝ ඇති පුද්ගලිකව තෝරා බේරා ගත හැකි තොරතුරු වෙයි. එහි දත්ත ධාරණ ප්‍රතිපත්තියට සංගත ලෙසින්, පදනම විසින් එක්රැස්කොට සහ රඳවා තබා ගන්නේ ව්‍යාපෘතියෙහි ක්‍රියාකාරී අවශ්‍යතාවය යම්තම් සපුරාලන පරිදී පුද්ගලිකව තෝරා බේරා ගත හැකි තොරතුරු අවම ප්‍රමාණයකි.

පුද්ගලික මෙවලම්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න