විකිපීඩියා:නව දායකයන්ගේ උදවු පිටුව

විකිපීඩියා වෙතින්
 විකිපීඩියා:නව දායකයන්ගේ උදවු පිටුව.


ඔබ කුමක් කිරීමට කැමත්තෙහිද?


පැනයක් යොමු කිරීමට කුමක් හෝ කිරීමට
(උදා: ලියනාඩෝ ඩාවින්චි පියාඹන යන්ත්‍රයක් නිර්මාණය කළෙහිද?)
(උදා: පුද්ගලයෙක් මාව නොමඟ යැවීය, මට උදව් කරන්න.)
(උදා: මම මාගේ ලිපියෙහි පවතින ගැටළුවට පිළිම් යොදන්නේ කෙසේද?)


උදව් ලබාගැනීමට වෙනත් ක්‍රමෝපායන්
  • ඔබට නිතර අසන පැන තුළ සෙවීමෙන් ප්‍රජාව විසින් පොදුවේ විකිපීඩියාව පිළිබඳ අසන පැන සඳහා විසඳුම් ලැබෙනු ඇති, හෝ නැතිවුණු අත්පොත බලන්න.
  • විකිපීඩියා උපදේශ පොත්ගුල වෙත පිවිසීමෙන් විකිපීඩියාවෙහි කටයුතු කිරීමට පහසු හා ඉක්මන් උපදෙස් ලබාගත හැක.
  • ඔබ {{helpme}} ලෙස ඔබගේ සාකච්ඡා පිටුවෙහි යෙදීමෙන්, ඔබට උදව් කිරීමට හැකි පුද්ගලයෙක් ඔබ වෙත ඉතා ඉක්මනින් ළඟාවනු ඇත!
  • #wikipedia-si-help IRC චැනලය හා සම්භන්ධ වීමෙන් සජීවී කතාබහ මඟින් උදව් පැතීම.. IRC සඳහා නවකයෙක්ද? එසැනින් සම්භන්ද වීමට මෙතැනට පිවිසෙන්න!
  • අති ක්‍රියාකාරී පරිශීලකයින් වෙත පිවිසීමෙන් වත්මන් ක්‍රියාකාරී සංස්කරණ සිදුකරන පරීශීලකයින්ගෙන් උදව් පතන්න.