විකිපීඩියා:තෝරාගත් සංවත්සර/සැප්තැම්බර්

විකිපීඩියා වෙතින්

තෝරාගත් සංවත්සර/අද දවස ගැන ලේඛනාගාරය
ජනවාරිපෙබරවාරිමාර්තුඅප්‍රේල්මැයිජුනිජූලිඅගෝස්තුසැප්තැම්බර්ඔක්තොම්බර්නොවැම්බර්දෙසැම්බර්


තෝරාගත් සංවත්සර සඳහා මෑත වෙනස්වීම්තෝරාගත් සංවත්සර සංස්කරණයේ මාර්ගෝපදේශයන්


දැන් වෙලාව 20:29 බ්‍රහස්පතින්දා, මාර්තු 28, 2024 (UTC) – මෙම පිටුවේ ක්‍ෂය විමෝචනය කරන්න


<< සැප්තැම්බර් මාසය සඳහා තෝරාගත් සංවත්සර
>>
ඉරිදා සඳුදා අඟ. බදාදා බ්‍රහස් සිකු. සෙන.
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30  
An archive of historical anniversaries that appeared on the Main Page
2024 day arrangement

සැප්තැම්බර් 1: නැගෙනහිර ඕර්තඩොක්ස් සභාවෙහි ජනවන්දනා වසරෙහි ආරම්භය;

තවත් සිදුවීම්: අගෝස්තු 31සැප්තැම්බර් 1සැප්තැම්බර් 2

viewසාකච්ඡාවedithistory


සැප්තැම්බර් 2: වියට්නාමයේ ජාතික දිනය (1945)

තවත් සිදුවීම්: සැප්තැම්බර් 1සැප්තැම්බර් 2සැප්තැම්බර් 3

viewසාකච්ඡාවedithistory


සැප්තැම්බර් 3: ඕස්ට්‍රේලියාවේ ධජ දිනය ; තායිවානයේ සන්නද්ධ හමුදා දිනය


තවත් සිදුවීම්: සැප්තැම්බර් 2සැප්තැම්බර් 3සැප්තැම්බර් 4

viewසාකච්ඡාවedithistory


සැප්තැම්බර් 4: අද දිනය සඳහා කිසිවක් තෝරාගෙන නොමැත.

තවත් සිදුවීම්: සැප්තැම්බර් 3සැප්තැම්බර් 4සැප්තැම්බර් 5

viewසාකච්ඡාවedithistory


සැප්තැම්බර් 5: ඉන්දියාවේ ගුරුවරුන්ගේ දිනය


තවත් සිදුවීම්: සැප්තැම්බර් 4සැප්තැම්බර් 5සැප්තැම්බර් 6

viewසාකච්ඡාවedithistory


සැප්තැම්බර් 6: ස්වාසිලන්තයේ නිදහස් දිනය (1968)

තවත් සිදුවීම්: සැප්තැම්බර් 5සැප්තැම්බර් 6සැප්තැම්බර් 7

viewසාකච්ඡාවedithistory


සැප්තැම්බර් 7: බ්‍රසීලයේ නිදහස් දිනය (1822)

  • 1978ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව: ජාතික රාජ්‍ය සභාව විසින් මුලින්ම ප්‍රඥාපනය කිරීම.
  • තවත් සිදුවීම්: සැප්තැම්බර් 6සැප්තැම්බර් 7සැප්තැම්බර් 8

    viewසාකච්ඡාවedithistory


    සැප්තැම්බර් 8: පකිස්තානයේ ජයග්‍රහණ දිනය (1965)

    තවත් සිදුවීම්: සැප්තැම්බර් 7සැප්තැම්බර් 8සැප්තැම්බර් 9

    viewසාකච්ඡාවedithistory


    සැප්තැම්බර් 9: උතුරු කොරියාවේ ජනරජ දිනය (1948)


    තවත් සිදුවීම්: සැප්තැම්බර් 8සැප්තැම්බර් 9සැප්තැම්බර් 10

    viewසාකච්ඡාවedithistory


    සැප්තැම්බර් 10: ජිබ්‍රෝල්ටාවේ ජාතික දිනය (1967)

    ඩිස්නොමියා


    තවත් සිදුවීම්: සැප්තැම්බර් 9සැප්තැම්බර් 10සැප්තැම්බර් 11

    viewසාකච්ඡාවedithistory


    සැප්තැම්බර් 11: එක්සත් ජනපදයේ දේශමාමක දිනය


    තවත් සිදුවීම්: සැප්තැම්බර් 10සැප්තැම්බර් 11සැප්තැම්බර් 12

    viewසාකච්ඡාවedithistory


    සැප්තැම්බර් 12: කේප් වර්ඩ් රාජ්‍යයේ ජාතික දිනය

    මයිකල් ඔන්ඩාජි

    • 1893 - ලංකා කම්කරු ඉතිහාසයේ ප්‍රථම සංවිධානාත්මක වැඩ වර්ජනය.
  • 1894 - විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යාය: උපත.
    • 1899 - මුල්වරට කොළඹ නගරයේ ට්‍රෑම් රථ සේවාව ආරම්භ කිරීම.
    • 1911 - කොලින් බ්‍රවුන් රිබෙස් පේලේස් නැවෙන් ප්‍රථම වරට ශ්‍රී ලංකාවට ගුවන් යානයක් ගොඩ බැස්වීම.
  • 1943 – මයිකල් ඔන්ඩාජිගේ (රූපයේ දැක්වෙන) උපත අද වැනි දිනක සිදු වුණි.
    • 1958 - ජැක් කිල්බි විසින් ඔහුගේ නිපැයුමක් වන ක්ෂුද්‍රකෘත විද්‍යුත් පරිපථය ප්‍රදර්ශනය කිරීම.
    • 1959 - ලුනා 2 අභ්‍යවකාශ යානය දියත් කිරීම.
    • 1962 - ඇමරිකානු ජනපති ජෝන් එෆ්. කෙනඩි විසින් සිදු කරන ලද ලොව සුප්‍රසිද්ධ කතාවක් වන "අපි හඳට යන්න තීරණය කළා" යන කතාව සිදු වුයේ මෙදිනය.
    • 1970 - ලුනා 16 අභ්‍යවකාශ යානය දියත් කිරීම.
    • 1992 - ඇන්ඩවර් ෂටලය මගින් ප්‍රථම අප්‍රිකානු-ඇමෙරිකානු අභ්‍යවකාශගාමී කාන්තාව වන මේයි සී. ජෙමිසන් අභ්‍යවකාශගත වීම.
  • තවත් සිදුවීම්: සැප්තැම්බර් 11සැප්තැම්බර් 12සැප්තැම්බර් 13

    viewසාකච්ඡාවedithistory


    සැප්තැම්බර් 13:

    • 1826 - පළමු වරට රයිනෝසිරස් සතෙකු ප්‍රදර්ශනය කිරීම නිව්යෝර්ක් නුවර පර්ල් කෞතුකාගාරයේ සහ ලලිත කලා ගැලරියේදී සිදු කිරීම.
    • 1898 - "නයිට්‍රෝ සෙලියුලෝස් පාරදෘශ්‍ය නම්‍ය සුළු ජායාරූප පටලය" වෙනුවෙන් පුජ්‍ය හැනිබල් විලිස්ටන් ගොඩ්වින් විසින් නො. 610,861 දරන පේටන්ට් බලපත්‍රය ලබා ගැනීම.
    • 1906 - මහවැලි ගඟ හරහා පේරාදෙණිය පාලම විවෘත කිරීම.
    • 1922 - එතෙක් ලොව සෙවන ස්ථානයකින් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 136.4 ක් සිරියාවේ අල් අසිසියා නම් ගමෙන් වාර්තා වීම.
    • 1953 - ලොව පළමු පුළුල් තිරයේ චිත්‍රපටය “ද රොබ්” ප්‍රථම වරට තිරගතවීම.
  • 1969 - ස්කූබි ඩූ: මුල්ම විකාශය.
    • 1977 - එන්ටර්ප්‍රයිස් ෂටලය තම නිදහස් ගුවන් ගමන් පහෙන් දෙවැනි ගමන සාර්ථකව සිදු කිරීම.
    • 1991 - එක්සත් ජනපදයේ මොන්ට්‍රියල් ඔලිම්පික් ක්‍රීඩාංගණයට ටොන් 55ක් බරැති කොන්ක්‍රීට් කුලුණු කඩා වැටීම.
  • තවත් සිදුවීම්: සැප්තැම්බර් 12සැප්තැම්බර් 13සැප්තැම්බර් 14

    viewසාකච්ඡාවedithistory


    සැප්තැම්බර් 14:

    • 1713 - ඕලන්දයන් විසින් තඹ කාසි පිටරටට ගෙන යාම තහනම් කිරීම.
  • 1853 - පොන්නම්බලම් අරුණාචලම්: උපත.
    • 1872 - ශත 1/4 කාසිය වලංගුවීම.
    • 1886 - යතුරුලියන යන්ත්‍ර පිත්ත පටි / රිබන් සඳහා පළමු වරට ජෝර්ජ් කේර් ඇන්ඩර්සන් විසින් පේටන්ට් බලපත්‍රය ලබා ගැනීම.
    • 1903 - අවිස්සාවේල්ල සිට යටියන්තොට දක්වා වු කැළණි වැලි දුම්රිය මාර්ගය විවෘත කිරීම.
  • 1914 - මෙරට ප්‍රථම භාණ්ඩ ප්‍රවාහන දුම්රිය කොළඹ සිට තලෙයි මන්නාරම දක්වා ගමන් කිරීම.
  • 1960 - ඔපෙක් සංවිධානය පිහිටුවීම.
  • 1965 - දිමිත්‍රි මෙද්වදෙව්: උපත.
  • 2001 - පොදු පෙරමුණ රජය සහ ජනතා විමුක්ති පෙරමුණ පරිවාස ආණ්ඩුවක් සඳහා ඇතිකරගත් අවබෝධතා ගිවිසුමට අනුව 20කින් යුත් කැබිනට් මණ්ඩලයක් ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරියේ දිවුරුම් දීම.
  • තවත් සිදුවීම්: සැප්තැම්බර් 13සැප්තැම්බර් 14සැප්තැම්බර් 15

    viewසාකච්ඡාවedithistory


    සැප්තැම්බර් 15:

  • 1986 - Apple IIGS පරිගණකය: වෙළඳපොළට නිකුත්වීම.
  • තවත් සිදුවීම්: සැප්තැම්බර් 14සැප්තැම්බර් 15සැප්තැම්බර් 16

    viewසාකච්ඡාවedithistory


    සැප්තැම්බර් 16: මලයාසියානු දිනය


    තවත් සිදුවීම්: සැප්තැම්බර් 15සැප්තැම්බර් 16සැප්තැම්බර් 17

    viewසාකච්ඡාවedithistory


    සැප්තැම්බර් 17: එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දිනය

    තවත් සිදුවීම්: සැප්තැම්බර් 16සැප්තැම්බර් 17සැප්තැම්බර් 18

    viewසාකච්ඡාවedithistory


    සැප්තැම්බර් 18: චිලි රාජ්‍යයේ ජාතික දිනය

    තවත් සිදුවීම්: සැප්තැම්බර් 17සැප්තැම්බර් 18සැප්තැම්බර් 19

    viewසාකච්ඡාවedithistory


    සැප්තැම්බර් 19: ශාන්ත කිට්ස් සහ නේවිස් රාජ්‍යයේ නිදහස් දිනය (1983)

    තවත් සිදුවීම්: සැප්තැම්බර් 18සැප්තැම්බර් 19සැප්තැම්බර් 20

    viewසාකච්ඡාවedithistory


    සැප්තැම්බර් 20:

    තවත් සිදුවීම්: සැප්තැම්බර් 19සැප්තැම්බර් 20සැප්තැම්බර් 21

    viewසාකච්ඡාවedithistory


    සැප්තැම්බර් 21: ආර්මේනියාවේ (1991), බෙලීස්හී (1981) සහ මෝල්ටාවේ (1964) නිදහස් දිනය


    තවත් සිදුවීම්: සැප්තැම්බර් 20සැප්තැම්බර් 21සැප්තැම්බර් 22

    viewසාකච්ඡාවedithistory


    සැප්තැම්බර් 22: බල්ගේරියාවේ (1908) සහ මාලි දේශයෙහි (1960) නිදහස් දිනය;


    තවත් සිදුවීම්: සැප්තැම්බර් 21සැප්තැම්බර් 22සැප්තැම්බර් 23

    viewසාකච්ඡාවedithistory


    සැප්තැම්බර් 23: සවුදි අරාබියාවේ (1932) ජාතික දිනය;


    තවත් සිදුවීම්: සැප්තැම්බර් 22සැප්තැම්බර් 23සැප්තැම්බර් 24

    viewසාකච්ඡාවedithistory


    සැප්තැම්බර් 24: ගිනි-බිසවු රාජ්‍යයේ නිදහස් දිනය.

    තවත් සිදුවීම්: සැප්තැම්බර් 23සැප්තැම්බර් 24සැප්තැම්බර් 25

    viewසාකච්ඡාවedithistory


    සැප්තැම්බර් 25:

  • 1950 - කොරියානු යුද්ධය: දකුණු කොරියාව විසින් සෝල් නුවර යළි-අත්පත් කරගැනීම.
  • 1959 - ලංකාවෙහි සතරවන අග්‍රාමාත්‍යවරයාවූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා බෞද්ධ භික්ෂුවක් විසින් සිදුකල වෙඩි තැබීමකට ලක් විය.
  • 1983 -උතුරු අයර්ලන්තයේ අයිරිස්‌ සෙබළුන් 38තෙනෙක් බන්ධනාගාරයෙන් පැනයාම.
  • තවත් සිදුවීම්: සැප්තැම්බර් 24සැප්තැම්බර් 25සැප්තැම්බර් 26

    viewසාකච්ඡාවedithistory


    සැප්තැම්බර් 26: නවසීලන්තයේ ඩොමීනියන් රාජ්‍යය දිනය; යුරෝපියානු භාෂා දිනය.

    . තවත් සිදුවීම්: සැප්තැම්බර් 25සැප්තැම්බර් 26සැප්තැම්බර් 27

    viewසාකච්ඡාවedithistory


    සැප්තැම්බර් 27: ලෝක සංචාරක දිනය.

    තවත් සිදුවීම්: සැප්තැම්බර් 26සැප්තැම්බර් 27සැප්තැම්බර් 28


    viewසාකච්ඡාවedithistory


    සැප්තැම්බර් 28: Meskel in Ethiopia and Eritrea (2024);චෙක් ජනරජයේ රාජ්‍යතත්ත්ව දිනය

    තවත් සිදුවීම්: සැප්තැම්බර් 27සැප්තැම්බර් 28සැප්තැම්බර් 29


    viewසාකච්ඡාවedithistory


    සැප්තැම්බර් 29: මිකායෙල් අග්‍රදේවදූතයාණන්වහන්සේගේ මංගල්‍යය;


    තවත් සිදුවීම්: සැප්තැම්බර් 28සැප්තැම්බර් 29සැප්තැම්බර් 30


    viewසාකච්ඡාවedithistory


    සැප්තැම්බර් 30: බොට්ස්වානා දේශයේ නිදහස් දිනය (1966); තවත් සිදුවීම්: සැප්තැම්බර් 29සැප්තැම්බර් 30ඔක්තෝබර් 1


    viewසාකච්ඡාවedithistory


    තෝරාගත් සංවත්සර/අද දවස ගැන ලේඛනාගාරය
    ජනවාරිපෙබරවාරිමාර්තුඅප්‍රේල්මැයිජුනිජූලිඅගෝස්තුසැප්තැම්බර්ඔක්තොම්බර්නොවැම්බර්දෙසැම්බර්


    තෝරාගත් සංවත්සර සඳහා මෑත වෙනස්වීම්තෝරාගත් සංවත්සර සංස්කරණයේ මාර්ගෝපදේශයන්


    දැන් වෙලාව 20:29 බ්‍රහස්පතින්දා, මාර්තු 28, 2024 (UTC) – මෙම පිටුවේ ක්‍ෂය විමෝචනය කරන්න