විකිපීඩියා:තෝරාගත් සංවත්සර/නොවැම්බර් 9

විකිපීඩියා වෙතින්

නොවැම්බර් 9:ඔස්ට්‍රියාවේ, ජර්මනියේ සහ ස්විට්සර්ලන්තයේ නිපැයුම්කරුවන්ගේ දිනය

එක්සත් රාජධානියෙහි හත්වන එඩ්වඩ් රජ

  • 1701 – ජොසොන් රාජධානියේ හිටපු වල්ලභ රැජිණ හුයි-බින් ජෑං අභාවප්‍රාප්ත විය.
  • 1841එක්සත් රාජධානියෙහි හත්වන එඩ්වඩ් රජ (සේයාරුව) උපත ලැබීය.
  • 1953කාම්බෝජය ප්‍රංශයෙන් නිදහස ලබයි.
  • 1987එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින්, ශ්‍රී ලංකාව කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන උප නගරයේ බෝම්බ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 23 දෙනෙකු මිය ගොස් 106 දෙනෙකු තුවාල ලබා ඇත.
  • 2000උත්තරාඛණ්ඩ් නිල වශයෙන් ඉන්දියාවේ 27 වන ප්‍රාන්තය බවට පත් වේ.
  • 2012වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ලකින් 27 දෙනෙකු මිය ගොස් 40 දෙනෙකු තුවාල ලැබුවා.
  • තවත් සිදුවීම්: නොවැම්බර් 8නොවැම්බර් 9නොවැම්බර් 10