විකිපීඩියා:කෝපි කඩේ (miscellaneous)/Archive 4

විකිපීඩියා වෙතින්

Blocking පරිශීලක:Salin813 for Evasion_of_blocks

This use is continue to use following in the articles.
== සටහන් == {| |- |මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි. සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක. |- | [http://en.wikipedia.org/wiki/Regi_Siriwardena Regi Siriwardena] |- | |}
This proves that this is පරිශීලක:ෆෙලිඩේ and is using this account to by pass the block.
I think this account sholuld be baned using Evasion_of_blocks as the reason.
Singhalawap (talk) 19:32, 30 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
මේ කරුණ නිසා විකිය තුල අසම්මුතියක් ඇති වෙයි නම් මේ ගැන කතා නොකර ඉමු. මොකද එයින් වන අලාභය (අසම්මුතිය නිසා) මෙම ෆෙලිඩේ කාරයාගෙන් (හා අනෙක් ෆෙලිඩේ කාරයන්ගෙන්) වන අලාභයට වඩා වැඩියි. විශේෂයෙන්, අපට පේන විදිහට බිඟුවා, සමන්, තඹරු, පසිඳු කියන කට්ටිය හිතන්නේ මෙම ෆෙලිඩේ කට්ටිය කරන්නේ පැසසිය යුතු සේවාවක් ඒක නිසා කකුලෙන් නොඇදිය යුතුයි කියලා. මේක විසඳ ගන්නනේ නැතුව මේ ගැන ඉදිරියට යන්න බැහැ. ---- අස්ලාන් තම්බි (talk) 21:44, 30 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
තම්බි,
I appriciate your conciern on සම්මුතිය. We will definitely benifited is our community works with සම්මුතිය.
I do not think බිඟුවා, සමන් will not taken this seriously & agree to do the needfull. They are matured, educated & skilled gentleman with experience in wiki.
But as you mentioned පසිඳු will be not understand this. He is a young, enthusiastic man with little kowledge, community skill & experience. Major problem of him his is that he is over confident of his skills & knowledge. What he care is progamming වැඩකිඩ & number of contibution. I do not think we have to take his ideas seriously. He will come in to the track with maturity.
තඹරු too is young & enthusiastic. But his qualities are significantly better than පසිඳු. At the begining there were some problems of තඹරු's contribution. But he always listen to waht othrers says. If he realised is something he did is not the proper way to do that, he got himself corrected. I have confidence on him too.
Best thing is not to take these culprits personally. We will have to face many ෆෙලිඩේ's & many පසිඳු කාවින්ද's in the future. We have to develop community accepted ways of dealing such problematic companies & individuals.
Singhalawap (talk) 03:17, 31 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
මම නම් කරපු කිහිප දෙනා මෑතදී පවසා තිබුණා මෙම ෆෙලිඩේ වරුන්ගෙන් කකුලෙන් අදින්න ඔවුන් සූදානම් නැහැ කියලා. යකෙක් වුනත් කෙතරම් කුඩා ලිපි ලිවුවත් කෙතරම් දෝෂ තිබුනත් මාතෘකාව හා කෙතරම් නොගැලපුණත් ඔවුන් කරන්නේ සේවයක් කියලයි මොවුන් පවසන්නේ. ෆෙලිඩේ ලිපි හැර අනෙකුත් ලිපි ගණන ඉතා අඩු බවකුත් ඔවුන් පවසනවා. මේකයි යථාර්ථය. මෙම ෆෙලිඩේ වරුන් ගැන කථා කිරීම පවා කමකට නැති වැඩක් මෙම අසම්මුතිය හමුවේ. මම නම් කරපු අයගේ අදහස් වෙනස් වී ඇත්නම් දැන් හොඳම වේලාව එය පවසන්න. -----අස්ලාන් තම්බි (talk) 09:34, 31 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
User:අස්ලාන්
ඔබ කියපු විදියෙ දෙයක් කවුරුත් කියලා තියනවා මං දැක්කෙනෑ.
ඕනෑම දායකත්වයක් හොඳයි කියන මතයේ මම නෑ.
Singhalawap (talk) 18:28, 1 ජනවාරි 2012 (යූටීසී)[reply]
Since my name is motioned in the discussion , I d like to reiterate what my stance since it seems like අස්ලාන් has misinterpreted what I said. I said "මේකට අකුරකින් හරි හොද යමක් කරන හැම එකාම වැදගත්". That was what I said in nutshell. That’s still my stance. Looking at what ෆෙලිඩේ and his/her shock puppet has done, I reckon there are good articles as well as some junk. They all need clean up like all other articles in wiki ( අස්ලාන් : show me a example of 'perfect article' in En or Si wiki- I ll find an error for you) . Rather than stopping those who work altogether , I d rather happy to have them in wiki as contributors and make available those articles clean up if needed. If there is vandalism , of course those users has to be banned. If ෆෙලිඩේ has vandalized (or can be "reasonably" proved that they contune in doing so) articles I ve no objection in blocking them. I request අස්ලාන් to not to misinterpret when quoting others.
On Singhalawap's comments, I do not regard , anyone as mature or not mature in wiki ( maturity is relative concept according to me it’s not all about education or age), පසිඳු has his own talents and his own views so does තඹරු. I know there are some serious grammar errors in my contributions which for ex තඹරු can correct. I don’t worry about making mistakes in wiki. Since wiki is something that get corrected itself by its users. Again , අස්ලාන් should not sad about his efforts not getting supported by the community. May be one day majority will agree to him or he can present his points in much more concrete manner. ----සමන් (talk) 05:27, 2 ජනවාරි 2012 (යූටීසී)[reply]
Dear සමන්
Thank you for the clarification on waht you said. I agree to most of waht you mentioned.
But I think ෆෙලිඩේ and its අවතාර are doing more harm than good to sinhala wikipedia. Mistakes are acceptable but this culprit group do lot of harm systematically, repeatedly & in largescale. Mor than that I know that they have contacted several users of Sinhala Wikipedia (including my self) directly & indirectly to get support to them. They can through money to buy wikipedians to support them. ෆෙලිඩේ is about money, earning money in wrong way. The way they fragment articles is the best example to prove how greeedy they are.
Simply; ෆෙලිඩේ is destroying sinhala wikipedia by ignoring not only the wiki norms but even accepted socil norms.
I totally agree to you concept of maturity. I also in the same idea. Age is not THE indicator of the maturity. Some mature at araly ages, some get delayed & some never. I think (I guess) both තඹරු & පසිඳු are closer in there ages but තඹරු is much more mature than පසිඳු. For පසිඳු sinhala wikipedia is like a new toy.
Thank you Singhalawap (talk) 08:30, 2 ජනවාරි 2012 (යූටීසී)[reply]
Dear All
I would like to stress anothere thing here. Despite of my personal view, I work according to the community requests in when using Admin privilages. But I will continue to express my personal view as admins can do so as any othere user.
Singhalawap (talk) 08:28, 2 ජනවාරි 2012 (යූටීසී)[reply]


මෙම සතියේ විශේෂාංග ලිපිය සහ අද විශේෂාංග පින්තූරය

මෙම සතියේ විශේෂාංග ලිපිය සහ අද විශේෂාංග පින්තූරය යන දෙකේ වෙනස මොකද්ද? සිංහල විකියේ මේ දෙකම එකක් වගේ. ලිපි දෙකක් විතරයි වගේ. අද විශේෂාංග පින්තූරය යන එකට ලොකු පින්තූරයක් නේද එන්න ඕනෑ. පොඩි විස්තරයක් එක්ක.අනික ඒ පින්තූරයේ ප්‍රකාශැණ හිමිකම් ගැටළුත් තියෙනවනේ. -- බිඟුවා සාකච්ඡාව 03:22, 10 ජනවාරි 2012 (යූටීසී)[reply]

ඒකටනම් මම එච්චර කැමති නෑ බින්ගුවෝ...මොකද පින්තුරේ එක්ක ඒ ගැන හැඳින්වීමකුත් තියෙන්න ඕනේ කියලයි මම නම් කියන්නේ. සිඳු ( සාකච්ඡාව / @ ) 06:55, 10 ජනවාරි 2012 (යූටීසී)[reply]
පොඩි එකක් ඇතිනේ. වැඩිපුර කියවන්න ඕනෑ නම් සබැඳිය තියෙන්නේ. -- බිඟුවා සාකච්ඡාව 10:19, 10 ජනවාරි 2012 (යූටීසී)[reply]

ඒක නම් මාර ටෝකක්! සබැඳිය ක්ලික් කරපංකෝ එකේ විස්තර බලන්න. හොඳා හොඳා! සිඳු ( සාකච්ඡාව / @ ) 10:27, 10 ජනවාරි 2012 (යූටීසී)[reply]

අද විශේෂාංග පින්තූරය තියෙන්නේ පින්තූරය ගැන බලන්න. ලිපිය ගැන කියවන්න නෙමෙයිනේ. මේක මගේ අදහස. -- බිඟුවා සාකච්ඡාව 10:56, 10 ජනවාරි 2012 (යූටීසී)[reply]

එහෙනම් ඔයා අද ඉංග්‍රීසි විකියේ පැත්තේ ගිහිල්ල නැහැ වගේ. බලන්නකෝ එකේ පින්තුරේට වඩා දිගයි විස්තරේ. ඔන්න මම කිව්වේ නැහැ කියල කියන්න එපා ළඟදීම මුල් පිටුව අලුත් කරන්න වෙයි හොඳේ. මට නම් දැන් එකේ ලස්සන දැකලම එපා වෙලා තියෙන්නේ. මොකද හැමදාම එකම එක තියාගන්න එක හරි නැනේ. නිතරම වෙනසක් සිදු වෙනවා දකින්නයි මම නම් කැමති. මට දැන් මෙලෝ දෙයක් කරන්න බැහැ මුල් පිටුව පුල් ප්‍රොටෙක්ට් කරලා හින්ද. දැන් ඉතින් ඔයගොල්ලන්ට බාරයි ඒ වැඩේ. සිඳු ( සාකච්ඡාව / @ ) 11:33, 10 ජනවාරි 2012 (යූටීසී)[reply]

En විකියෙ මොනවා තිබ්බත් පරිශීලක:බිඟුවාගෙ සංකල්පය හරි Singhalawap (talk) 14:16, 10 ජනවාරි 2012 (යූටීසී)[reply]

කමක් නෑ ඕන දෙයක් කරන්න. සිඳු ( සාකච්ඡාව / @ ) 15:06, 10 ජනවාරි 2012 (යූටීසී)[reply]

බිඟුවා & බින්ගුවා

User:පසිඳු කාවින්ද
ඇයි ඔයා බිඟුවා‍ට හැමවෙලේම බින්ගුවා කියලා ලියන්නෙ.
මං මේ ක‍ට කහනවට අහන්නෙ.
Singhalawap (talk) 10:53, 10 ජනවාරි 2012 (යූටීසී)[reply]

හි හි! ඒ නිකන් මෙයා. ඔයාටත් මම කෙටි නමක් දෙන්නම්කො. සිඳු ( සාකච්ඡාව / @ ) 11:27, 10 ජනවාරි 2012 (යූටීසී)[reply]

එයා මෙයා ටෝක්ස් ඇති. දැන් ඉතින් මුල් පිටුව ආයිත් අලුත් කරන්න කාලේ ඇවිත්. දැන්ම වැඩ පටන්ගන්න. ආ.... පටන්ගන්න දෙයක් නැහැනේ. මම ඔක්කම අහවර කොරල ඉවරයි. මුල් පිටුව/Sandbox එකේ තියෙන කේත වෙනස් කරලා දාන එක තමයි දැන් ඔයාගේ වැඩේ. සිඳු ( සාකච්ඡාව / @ ) 11:39, 10 ජනවාරි 2012 (යූටීසී)[reply]

ICTA සහ සිංහල විකිපීඩියාව

ඊයෙ (20/Jan/12) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ICTA එකෙන් කරපු නිර්මාණ එළිදැක්මෙදි ප්‍රධාන ම මාතෘකාවක් වෙලා තිබුණෙ “සිංහල විකිපීඩියාව“. මුලින් ම තිබුණු Welcome speech එකේදි මෙහෙම කියැවුනා.

“ලිපි 300ක්ව පැවති විකිපීඩියාව අපි මේ වනවිට 6000කට ගෙනාවා“

ඊළඟට ඔන්න ප්‍රදර්ශනේ පටන් ගත්තා. මාත් ඉතින් විකිපීඩියාව ගැන තිබුණු අංශයට ගිහින් මොනාද කියන්නෙ කියලා අහගෙන හිටියා. පස්සෙ ජීවිතේට නොගිය ගාණට විකිය ගැන ප්‍රස්න කොළා. Then ක්‍රමයෙන් දැනට තියෙන තත්වෙ ගැන කතාවට ආවා. වටේ හිටිය කට්ටියත් වටවෙලා බලන් හිටියා මගේ වාදය ගැන! අපේ ඉස්කෝලෙ යාළුවො ටිකත් “තඹරු ගේම ඉල්ලනවා“ය කිය කිය බලං හිටියා. කොහොමහරි එතනින් මම බලාපොරොත්තු වුණ දෙය - ෆෙලිඩේ අවුල - ගැන හරි පිළිතුරක් ලැබු‍ණෙ නෑ. ඊට පස්සෙ ටික වෙලාවකින් එතන හිටිය වගකිවයුතු(ව්‍යාපෘති භාර) නෝනාඇන්ටිව හොයාගෙන එයා එක්ක කතාවට බැස්සා.
එතුමි කතාකළ විධියෙන් විකිප්‍රජාවත් එක්ක ඉක්ටා එක හෙන අවුලක ඉන්න බව තේරුණා. ඒක එහෙමද ඇහුවම වැල් වටාරම් කියනවා හැර හරි උත්තරයක් දුන්නෙත් නෑ. පස්සෙ එයාගෙ කතාවෙ වචන යටින් ඉරි ඇඳලා නැවත විමසන්නටත් සිඬවුණා. ෆෙලිඩේලගෙ කැබලි ලිපි සීන් එක අහද්දි එයා මගෙන් ඇහුවා, “ඔයා ළඟදි විකිපීඩියාවට ගියාද කියලා“ !! මටනම් ඒක නිකං හරියට “ගෙදර ගියේ නැද්ද?“ කියලා ඇහුවා වගේ. මම කිව්වා “ඊයෙ රෑත් බැලුවා“ කියලා. ඊට පස්සෙ ඇහුවා "Join වෙලා කොච්චර කල්ද?“ කියලා. මම කිව්වා “දැන් අවුරුදු 2කටත් කිට්ටුයි“ කියලා. ඔන්න එපාර ඉතිං එතුමි “මේ.. මේ...“ ගාන්න පටන් ගත්තා. :P දෙන් කියන්න ගත්තා “ඔයා අද ඔහොම කතා කරන්නෙත් අපි මීට අවුරුදු දෙකකට කලින් කළ ප්‍රචාරණ නිසාය..“ bla bla
ඊට පස්සෙ කොහොමහරි කතාවෙ මැදහරියෙදි කිව්වා “ඉක්ටා එකේ කට්ටිය මදිනිසා ෆෙලිඩේ දාන ලිපි review කරන්න වෙන්නෙත් නෑ; බාග ලිපි වලට අපි ගෙවන්නෙත් නෑ; එහෙම වුණ ඒවත් ඇති...“ කියලා. ෆෙලිඩේ බ්ලොක් කළා නේද ඇහුවම “ඔව් අපිට කිව්වා"ය කිව්වා. දැනට යන අර sockpuppet registrations ගැනත් දන්න බව හැඟුණා. ඉක්ටා එක කෝපිකඩේදී අපේ අයත් එක්ක කතා කරන්නෙ නැත්තෙ ඇයිද ඇහුවාම “අපිට එයාලත් එක්ක කතා කරන්න බෑ. ඔයාලා ඔය එතන මෙතන බ්ලොග් කළාට අපි රජයේ ආයතනයක්“ ආදිය කියං යද්දි මම පැනලා කිව්වා “අන්න ඒක තමා වැරැද්ද“ කියලා. හැමෝම එකතු වෙලා මේක ගොඩදාමු කියන අයිඩියා එක මම දැම්මට කොහොමටවත් කැමති වුණේ ම නෑ. කොමිස් කේස්නුත් ඇති නෙ! :(
මේ මොනා උණත් එයාලා එක්ක direct කථා කරන්න ලැබුණ එක ගැන මට සතුටුයි! සිංහල විකිපීඩියාව වෙනුවෙන් මම නැගී හිටියා! --තඹරු විජේසේකර සාකච්ඡාව 14:22, 21 ජනවාරි 2012 (යූටීසී)[reply]

එල එල. නියමයි තඹරු. එයාලා මේක වවාගෙන කනවා මිසක් නියම විකි අරමුණ නෑ. මේකේ ඉන්න සමහරුන්ටත් ඒක නෑ. ඉතින් කොහොමද මේක ගොඩ නගන්නේ. බොරුවට ගිණුම් හදාගෙන ඒකෙක් කියන එක අනෙක් ගිණුමකින් ස්ථිර කරගෙන ඉන්න අයනේ ඉන්නේ. මම පුද්ගලිකව හඳුනන කිහිප දෙනෙක් හැරුනාම මට අනෙක් කිසිවෙක් ගැන විශ්වාස නෑ. මේක ආගම කරගත්ත සමහරු වැඩක් කරන්න හදනකොට බාල්දි අදින්නයි ඉන්නේ. ඒකටම හදාගත්ත sockpuppet යොදාගන්නවා. සමහරු යනවා කියලා බෝඩ් ගහගෙන වෙනත් මූණක් දාගෙන එනවා. සමහර පරණ අය තමන්ගේ තත්වය නැතිඋනා, තමන්ගේ පොරත්වය නැති උනා, එහෙම නැත්නම් නවකයෝ තමන් පසුකර ගියා කියලා හිතලා උන්ට අරින්න හදනවා මිසක් වැඩක් කරන්නේ නෑ. නමුත් මට හොඳ විශ්වාසයක් තියෙනවා, මේකේ සක්‍රිය මිනිස්සු අහසින් පොළවට ඇවිල්ලා තමන්ගේ වැඩය හරියට කලා නම අදවෙනකොට මේකේ ලිපි ගාණයි තත්වයයි හොඳ අගයක තියේවි කියලා. නමුත් බලන්න මේකේ ඉන්න අය කරන්නේ මොකද්ද කියලා. මම කිහිප සැරයක් ට්‍රයි කලා තඹරු කස්ටිය සෙට් කරගෙන ගමනක් යන්න. නමුත් අර පොරවල් කියලා හිතන අය ඒකට කැමති නෑ. මේ විකියේ මම අගය කරන කිහිපදෙනෙක් ඉන්නවා. අනිත් අය බිරුවට මම ගණන් ගන්නේ නෑ. එයාලා බුරන එකමයි කරන්නේ. වැඩක් කරන්නේ නෑ. එකක් පැහැදිළියි. වෙස් බැඳගෙන නටන්නේ කෙළින් වැඩ කරන්න බැරි අය. වැරදි වෙන එක මහා අපරාදයක් කියලා අල්ලාගෙන මොර දෙන වෙලාව වැදගත් වැඩකට යොමුකලා නම් තව කොච්චර අගේද? කීයෙන් කීයද විකියේ යටිතල පහසුකම් ගැන හිතන්නේ, නවකයෙකුට පහසුවෙන් යමක් කරන්න උදව් කරන්නේ. සමගියෙන් වැඩ කරන්නේ. සමහරු උදව්වක් කලාට පස්සේ, ස්තුතිය පුද කලාම පොර ටෝක්ස්. මේ විකියේ පරිපාලක, පොරක් කියලා හිතාගෙන් ඉන්න උත්තමයින්ට මං කියන්නේ, ඒක මහ දෙයක් නෙමෙයි. ඒක මහ දෙයක් කරන්න එපා. පරිපාලක, පරිපාලක වෙන්නේ පරිපාලක ක්‍රියාවක් කරනකොට විතරයි. ඒක හින්දා අනෙක් වෙලාවට කරන වැඩ ගැන සාමාන්‍යය කෙනෙක් විදියට සලකන්න. මේ ටික අල්ලාගෙන දැන් ඔන්න තව කට්ටියක් මෙතනම මොර දෙන්න ගනිවී. ජය. -- බිඟුවා සාකච්ඡාව 15:11, 21 ජනවාරි 2012 (යූටීසී)[reply]
යන්නේ කොහෙද? මල්ලේ පොල්!! --- අස්ලාන් තම්බි (බූරුවා) (talk) 15:31, 21 ජනවාරි 2012 (යූටීසී)[reply]
යන්නේ කොහෙද කියන එකට මං උත්තර දීලා තමා මල්ලේ පොල් කියලා තියෙන්නේ. කොහොම නමුත් මම ලියපු එක කියැව්ව එක නම් හොඳයි. නැත්නම් මල්ලේ පොල් කියලා දැන ගන්න එකක නෑ. -- බිඟුවා සාකච්ඡාව 15:38, 21 ජනවාරි 2012 (යූටීසී)[reply]
වහෙන් ඔරෝ ඕන නැහැ; කෙලින්ම උත්තරයක් දෙමු. කෙලින්ම ප්‍රකාශ කරන්න කෑලි ලිපි සැදීමෙන් විකිය විනාශ වෙන එකයි, අනෙකුන්ට (ඒවා හදමින් කාලය ගත කිරීම නිසා) වැඩ වැඩි වන එකයි වැලැක්වීමට ෆෙලිඩේ සුරතලුන් හා ෆෙලිඩේ අවතාර තෝරා බේරා ගනිමින් ඔවුන් වාරණය කරන ක්‍රියාවලියකට අවතීර්ණය වීමෙන් තඹරුගේ පරිශ්‍රමය නියම වශයෙන් ඇගයීමට ඔබ එකඟ ද? --- අස්ලාන් තම්බි (බූරුවා) (talk) 15:55, 21 ජනවාරි 2012 (යූටීසී)[reply]
මම බිඟුවා මහතාගෙන් ඉහත ප්‍රශ්නය ඇහුවේ. උත්තරයක් බලාපොරොත්තු වෙනවා. සමස්ත ප්‍රජාව ඔබෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා. --- අස්ලාන් තම්බි (බූරුවා) (talk) 16:24, 21 ජනවාරි 2012 (යූටීසී)[reply]
විකිය විනාශ වෙන්නේ ලිපි කෑලි හින්දාම නෙමෙයි. මේකට එන එවුන්ට නිදහස් විකිය කියලා එකක් නෑ කියලා හිතෙන තරමට බකට් අදින එකත් බලපානවා. ලිපි කෑලි එක් කරන්න ඕනෑ කියලා කොහෙවත් සඳහන් වෙලා නෑ. ඒක තමන්ගේ කැමැත්ත අනුව කරන්න පුළුවන්. අපිට සක්‍රිය පිරිසක් ඉන්නවානම් ලිපිකෑලි එකක්වත් ඉතුරු වෙන්නේ නැති වෙයි. මෙතැන අවුල තියෙන්නේ 10ක් විතර සක්‍රියව ඉන්න එකයි. ඉන්න සක්‍රිය පිරිස 1000ක් විතර උනා නම් ලිපි කෑලි 1ක් හදනකොට ඒක එකතු කරලා මලකත් ඉවරයි. අනිත් අය වැඩ වැඩි කරගනන් ඕනෑ නෑ. ෆෙලිඩේ බ්ලොක් කරන එකම නෙමෙයි තඹරුගේ පරිශ්‍රමය අගය කරන්න තියෙන එකම ක්‍රමය. එයා එයාගේ වැඩේ කලා. ඒක අගය කලා. ඒ ඇති මට. මොකද තඹරු දන්නවා මම කරපු අගය කිරීමේ තරම. ප්‍රජා සම්මුතියක් ගන්න. ඒක ක්‍රියාවට නංවන්න. ඒක නිසා ඔයාගේ යෝජනාවට මම එකඟ නෑ. දැන් මේ ගැන විස්තර කරන්න/ ආදිනව කියන්න ඕනෑ නෑ. මේක මගේ අදහස. -- බිඟුවා සාකච්ඡාව 16:28, 21 ජනවාරි 2012 (යූටීසී)[reply]
ස්තූතියි! ඔබව තේරුම් ගැනීම දැන් පහසුයි. --- අස්ලාන් තම්බි (බූරුවා) (talk) 16:34, 21 ජනවාරි 2012 (යූටීසී)[reply]

මම කථා කරලා තියෙන්නෙ Mrs. Chitranganie Mubarak (Senior Program Head - e-Society) එක්ක! --තඹරු විජේසේකර සාකච්ඡාව 04:39, 22 ජනවාරි 2012 (යූටීසී)[reply]

ඔය තොරතුර ඔබගෙන් ලබා ගෙන ඔබ කල දෙය තව ඉදිරියට ගෙන යන්න සිතා හිටියත් අපේ ලොකු ලොක්කෝ හිතන්නේ ෆෙලිඩේ ක්‍රියාවලිය ව්‍යසනයක් නොවෙයි කියලා. ඒ ඇයි කියලා මට හිතාගන්න බැහැ. ඒ තත්ත්වය යටතේ මේ ගැන දෙඩීම පවා බීරි අලින්ට වීණා වාදනය කරන ලෙසක් වෙයි කියලා මම හිතනවා. මම හිතන්නේ ICTA කට්ටිය අපේ මහ අයගේ ස්ථාවරය දන්නවා. ඒක නිසා තමයි අලි ඔලුවෙන් socks ලා හදාගෙන ජරා වැඩ දිගටම කරගෙන යන්නේ. --- අස්ලාන් තම්බි (බූරුවා) (talk) 05:53, 22 ජනවාරි 2012 (යූටීසී)[reply]
පරිශීලක:තඹරු විජේසේකර
ඔබගේ කෙලින් කොන්දට මගේ උපහාරය.
ICTA රා‍ජ්‍ය ආයතනයක් කියන්නෙ බොරු.
ICTA Sri Lanka (pvt) Ltd කියලා රෙජිස්ටර් කරපු කොමිපැණියක්. ර‍ජය ඒ කොම්පැණියෙ ආයෝජනය කරලා තියනවා. හරිය‍ට ලංකා සෝල්ටි ලිමි‍ටඩ් වගේ.
එයාලා රාජ්‍ය ලාංඡනය යොදාගන්නවා. ඒක ලංකාවෙ ව්‍යවස්ථාව උල්ලංගණය කිරීමක්.
ඕකෙ Staff රජයෙ නිලධාරි වගේ රඟපානවා.
රජයේ නිලධාරින්ව විතරක් නෙමෙයි ඇමතිවරුත් ගොනාට අන්දනවා.
විකිය කියන්නෙ ප්‍රජා ව්‍යාපාරයක්. මෙයාලා ඒක විකුනං කනවා.
‍කැමති කෙනෙක් ඉන්නවනං සල්ලි වලට විකිය පාවාදෙන්න. ICTA එක ෆෙලිඩේ හරහා හොඳ‍‍‍ට ගෙවයි.
මටත් Offer එකක් ආවා. මං ‍‍බෑ කිවුවා.
ලිපි කෑලි ගැන කියලා කථාව ඉවර කරන්නම්. කවුරු හරි user කෙනෙක් ලිපි කෑල්ලක් හදන එක වෙනම කථාවක්.එවගෙ වැරදි ප්‍රජාව හිමිං හිමිං වැරදි අඩුපාඩු හදයි. කොම්පැනියක් මහා පරිමාණයෙං කොරණ එක බලුම බලු වැඩක්. ප්‍රජා userලගෙ වෙලාව, කොම්පැණි හිතා මතා කරන වැරදි නිවැරදි කරන්නම වැයවෙයි.
Singhalawap (talk) 18:09, 24 ජනවාරි 2012 (යූටීසී)[reply]
තව අයට offer එන්න ඇති. සමහරු ඒවා පිළිගන්නත් ඇති. සමහරු කරන කියන දේ වලින් එහෙම හිතන්න වෙනවා අකමැත්තෙන් හෝ. --- අස්ලාන් තම්බි (බූරුවා) (talk) 15:49, 25 ජනවාරි 2012 (යූටීසී)[reply]
ICTAහි විකිපීඩියා ව්‍යාපෘතිභාර නිලධාරිණිය මේ දිනවල මා සමග තොරතුරු සාකච්ඡා කරමින් සිටියි. ඔවුන්ට කරුණු පැහැදිලි කොට ඔවුන්ගේ එම ව්‍යාපෘතිය විකියේ අභිවෘඬිය වෙනුවෙන් යොදවා ගැනීම මගේ එක ම අභිලාෂය යි. --තඹරු විජේසේකර සාකච්ඡාව 15:54, 13 පෙබරවාරි 2012 (යූටීසී)[reply]

සංස්කරණ ‍ෙමවල໦ යට‍ෙ‍ත් නව ‍ෙමවලමක් එක් කලා. ‍ෙපර සැකසූ සාරාංශයන් සහිත සාරාංශය ‍ෙ‍කාටු ‍ෙදකක් සාරාංශය අසලින් එක් කරන්න ‍ෙලසින් එය දැක්‍ෙ‍໵. එය සක්໱ය කි໲‍ෙමන් සංස්කරණය කි໲‍ෙ‍໦ຬ නව dropdown 2ක් එක් ‍ෙ‍໵. ‍ෙපර සැකසූ සාරාංශයන් සහිතය. නව අදහස් ‍ෙ‍໵ න໦ මා໎ය໶කි_සාකචිඡාව:Gadget-defaultsummaries.js ‍ෙවත ඒවා එක් කරන්න. -- ໤ඟුවා සාකචිඡාව 15:20, 22 ජනවා໱ 2012 (යූ຅සී)

‍ෙබ‍ෙහ໶න් ව຃නවා! තුති.. --තඹරැ ໶‍ෙ‍๽‍ෙ‍ස්කර සාකචිඡාව 13:33, 23 ජනවා໱ 2012 (යූ຅සී)
සංස්කරණයන්හිຬ ප໱ශීලකයන් ໶සින් එක් කරනු ලබන සංස්කරණ සාරාංශයන් සියල්ල පිළිබඳ අව‍ෙ‍බා්ධයක් ලබා ගැනීමට කිසි‍ෙවකුට හැකියාවක් නැහැ. එබැ໶න් ‍ෙමම ‍ෙමවලම එක් කල ප໱ශීලකයා මහ මුහු‍ෙදන් ຩය ໤ඳක් සිප්පිනටුවකින් ‍ෙගන එය සි໛න්ට තැත් කලා වැන්නක් කර ඇති බව ‍ෙප‍ෙ‍න්. ‍ෙමම ප໱ශීලකයා‍ෙ‍ග් ‍ෙ‍තාරතුරැ තාක්ෂණ දැනුම ‍ෙ‍໦ යැයි ප්රද໮ශනය කි໲ම ໧ස ‍ෙවන ය໦ ව຃නා ‍ෙදයක් ‍ෙමහි එක්໷ නැත. ‍ෙක‍ෙ‍ස් ‍ෙවතත් ‍ෙපර කී ප໱ຬ ‍ෙමවැනි ‍ෙ‍තාරතුරැ තාක්ෂණ දැනුමක් මා සතු ‍ෙ‍නාමැති බැ໶න් එ‍ෙ‍ස් න໦ ‍ෙමයට වඩා ‍ෙ‍හාඳ ‍ෙදයක් කරන්නැයි කී‍ෙ‍වාත් මා හට කල හැක්කක් ‍ෙ‍නාමැත. ඒ වුවද ‍ෙමය පුස්ස ໤න්දා වැන්නක් පමණක් බව යළි කිය໧. අනවශ්ය ‍ෙලස කිසිවකු තුටු කි໲ම මම කිසි໶‍ෙටක ‍ෙ‍නාකර໧. අනුන් ໱දවා ‍ෙ‍හා් ໶කිය හ໱ මගට ගැනීම ම‍ෙ‍ග් අරමුණයි. ‍ෙමවැනි ‍ෙ‍ද් කි໲‍ෙමන් සක්໲ය ප໱ශීලක සං๳යාව 10,000 දක්වා වැຌ කරලීම න໦ කි໲ම උගහටය. --- අස්ලාන් ත໦໤ (බූරැවා) (talk) 17:15, 23 ජනවා໱ 2012 (යූ຅සී)
අස්ලාන්, ‍ෙමම නව ‍ෙමවලම මා ໶සින් තැනූවක් ‍ෙ‍නාව ඉංග්໲සි ໶කි‍ෙයන් ‍ෙගනා එකකි, එහි දැනටමත් ‍ෙමය භා໶තා ‍ෙ‍໵. ඔබට මා හා ඇති ‍ෛවරය කුමක්ද? ඔබට ໶කි‍ෙ‍ය් අනිත් අය හා ඇති ‍ෛවරය කුමක්ද? කිසි‍ෙවක් ඔ‍ෙබන් යමක් ‍ෙ‍සාරක໦ කර ගත්තාද? ඔබට ໷ ඇත්‍ෙ‍ත් ໶කිය ඔ‍ෙ‍໣ ආගම ໷ ඇති බැ໶නි. ඔ‍ෙ‍໣ බූදලය ໷ ඇති බැ໶නි. ໶කි‍ෙ‍ය් ຩයුණුවයැයි ‍ෙ‍බාරැවට කෑගස໧න් එකි‍ෙනකාට බැන වຩ໧න් සි຅ම හැර ‍ෙවනය໦ කිසිවක් ඔබ කරන්‍ෙ‍න් නැත. තව ක‍ෙලකින් ඔ‍ෙ‍໣ නාදය කිසි‍ෙවක් ගණන් ගන්‍ෙ‍න් නැත. ඔබ ‍ෙම‍ෙ‍ස් කෑ ගසන්‍ෙ‍න්ද ඔ‍ෙ‍໣ පැළඳා සි຃න ‍ෙවස්මුහුණ නිසා‍ෙවනි. චතුනි, සි໱මල්, නන්ຩ໧තුරැ, ශ්‍ෙ‍໵තයනාຬන්‍ෙ‍ග් අදහස් හා ආකල්ප ‍ෙමන්ම ක්໱යාවන්ද ඔ‍ෙ‍໣ ක්໱යාවන්ට සමානකමක් දක්වයි. නමුත් ඔවුන් ‍ෙ‍හා් ඔහු කිසිය໦ වැදගත් යමක් ໶කිය ‍ෙවනු‍ෙවන් කර ඇත. ඔබ, ඔහුම ໶ය හැකිය. නමුත් ඔබ කරන කිසිවක් නැත. ‍ෙමය ඔ‍ෙ‍໣ බූදලය ‍ෙ‍හා් ආගම ‍ෙ‍නාකර ගන්න. හැම‍ෙ‍ද්ටම ඔ໳ව දාන්න ඕනෑ නෑ. ‍ෙමය නිදහස් ໶කියක් බව සලකන්න. ඔබට එය බැ໱ බව මම දන්නවා. ඔබට ‍ෙමය දමායන්නත් බෑ. ඔබ නැතුවූවට ໶කිය නැති ‍ෙවන්‍ෙ‍න් නෑ. මම නැතිඋනත් එකයි. ඔ‍ෙ‍໣ ‍ෙ‍මා්ඩවැඩ සීමා කරන්න. ‍ෙ‍໦කද ඔ‍ෙ‍໣ අරමුණ? ‍ෙ‍බාරැවට කෑ‍ෙ‍මාර‍ෙද໧න් ඉන්න එක. කරැණාකරලා අන් අයට ඇණයක් ‍ෙ‍නා໷ ඉන්න බලන්න. ‍ෙ‍໦ ගැන කියවලා වැඩක් නෑ. ‍ෙ‍මාකද ඔයා හැ‍ෙදන මනුස්ස‍ෙයක් ‍ෙන‍ෙමයි. ‍ෙ‍໦‍ෙකන් ‍ෙවන්‍ෙ‍න් ඔයා ‍ෙ‍මාර຺න්නට කිසි‍ෙවක් ගණන්ගන්‍ෙ‍න් නැතිව යන එකයි. -- ໤ඟුවා සාකචිඡාව 02:57, 24 ජනවා໱ 2012 (යූ຅සී)
‍ෙක‍ෙනකුට අනිත් අය‍ෙ‍ග් ආදරය සහ ‍ෙ‍ගෟරවය ලබාගත හැක්‍ෙ‍ක් ‍ෙක‍ෙ‍ස්ද ? ‍ෙක‍ෙනකුට අසී໧ත බලතල ති໤යຬත් අන් අය තුළ භීතිය ජනිත ‍ෙ‍නාකරනවා න໦ ඔහුට අන් අය‍ෙ‍ග් ආදරය සහ ‍ෙ‍ගෟරවය හි໧‍ෙ‍໵. එ‍ෙහම ‍ෙක‍ෙනක් ‍ෙවන්න. ජය! --- අස්ලාන් ත໦໤ (බූරැවා) (talk) 13:57, 24 ජනවා໱ 2012 (යූ຅සී)
ඔබ තුමා අසී໧ත බලතල ගැන කි໵වට අපි න໦ ໤ඟුවට ຺න්‍ෙ‍න් ‍ෙ‍කාස්සක්( broom ) ໶තරයි. :) අනික් ඇ຋໧න්ලටත් එ‍ෙහම තමයි -Shane44 (talk) 14:26, 25 ජනවා໱ 2012 (යූ຅සී)
නායකයන්ට අපි ‍ෙ‍බා‍ෙ‍හා් ໶ට ‍ෙදන්‍ෙ‍න් කතිරයක් ໶තරයි. නමුත් ‍ෙ‍බා‍ෙ‍හා් ජනයාට ලැ‍ෙබන්‍ෙ‍න් ‍ෙ‍තාණ්ඩුව. ප්රජාව ‍ෙපන්දං/වන්ຩ භ຀ටයන්/පන්ද໦ අල්ලන්නන් න໦ ‍ෙ‍කාස්ස ‍ෙ‍මා්ල් ගහ ໷මට වැຌ කල් ගත ‍ෙවන්‍ෙ‍න් නැහැ. ---අස්ලාන් ත໦໤ (බූරැවා) (talk) 14:46, 25 ජනවා໱ 2012 (යූ຅සී)

‍ෙ‍තාණ්ඩුව ‍ෙ‍තාණ්ඩුව ‍ෙ‍තාණ්ඩුව --මීමා (talk) 10:26, 13 පෙබරවාරි 2012 (යූටීසී)[reply]