විකිපීඩියා:කෝපි කඩේ (miscellaneous)/Archive 1

විකිපීඩියා වෙතින්

Folly of Singhalawap & others[සංස්කරණය]

What is happening to Sinhala Wikipedia? Are we going towards a dream-world? I recently corrected a redirect by Singhalawap from ෆින්ලන්තය to ෆින්ලන්ඩ්. What a joke? What a folly? Is Sinhala Wikipedia a part of Hitlers Language Department forcing people to use certain terms doing away the names of places they were using from their childhood or for generations? Please..somebody look into this fanatic behaviour of certain users. They are obsessed by some idea that certain rules should be imposed which are alien to common usage by general public!! -- රොමානිස් සැමුවෙල් (talk) 01:09, 15 අගෝස්තු 2010 (යූටීසී)[reply]


අමුතු දෙයක්[සංස්කරණය]

අමුතු ලිපියක් දැක්කා. ඒක තමයි විකී වික්‍රමරත්න. ඒකෙ තියෙන්නෙ [www.sri-lanka-almanac.com/ ] අඩවිය ගැන නේද?
ලිපියෙ යටින් මෙම en විකි පිටුවටත් link දීලා තියනවා.
මෙතැන]ත් ටිකකක් මේකට අදාලයි වගේ.
අමුත්තක් දැනෙනනවා. කට්ටිය හිතල මතල තීරණයක් ගන්න.
Singhalawap (talk) 16:43, 20 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
මෙම ලිපිය Miss. Y.A.C.Dimali විසින් අරඹන ලද්දක්. පරිශීලක:Student.IRQUE.UOC 15 වන කණ්ඩායම - 2007 නොවැම්බර් මස 22 වන දින. -- බිඟුවා සාකච්ඡාව 03:01, 21 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

විකි මාධ්‍ය කොමන්ස් හා සිංහල විකිපීඩියා[සංස්කරණය]

විකි මාධ්‍ය කොමන්ස් හා සිංහල විකිපීඩියා ගිණුම් දෙකක් ඒකාබද්ධ කරන්නේ කෙසේද? --Shane44 (talk) 17:45, 10 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

Special:MergeAccount කර බැලුවාද? --Lee (talk) 12:42, 11 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
හුරේ !! ස්තුතියි! වැඩේ හරි :D --Shane44 (talk) 14:30, 11 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
http://toolserver.org/~vvv/sulutil.php?user=Shane44 මෙම සබැඳුමෙන් ඔබේ ගිණුම් ගැන පුළුල් විස්තරයක් ලැබෙනවා. -- බිඟුවා සාකච්ඡාව 14:57, 11 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
RightO! Thanks! BTW whats a "s4 Warning" ? --Shane44 (talk) 16:06, 11 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
විකි projects දුවන්නේ DB servers උඩ. මේ එක එක server එකේ ලෝඩ් එක තමයි ඔය පෙන්වන්නේ. මට මතක විදියට අපේ project එක තියෙන්නෙත් s4 වල. විකිමීඩියා tools වල වැඩ කරන්න කැමතිනම් මේවා ගැන ඉගෙන ගන්න පුලුවන්. හැබැයි තාක්ෂණික දැනුම ටිකක් ඕනෑ වෙනවා. විකියේ සාමාන්ය වැඩ වලට එච්චර වැදගත් නෑ. :) -- බිඟුවා සාකච්ඡාව 16:38, 11 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
https://wiki.toolserver.org/view/Servers මෙන්න පිටුව. ඔක්කොම ස්වර් ගැන විස්තරේ තියෙනවා. දුවන්නේ මොන OS එකද, size එක...... -- බිඟුවා සාකච්ඡාව 16:47, 11 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
අහා! ස්තුතියි!! සර්වර්ස් ගැන ටිකක් දනිමි. :D මම කියවල බලන්නම්.Thanks again! --Shane44 (talk) 17:06, 11 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

It seems Some guys are expert in sever logics. That is good & it is nice to here we have them in si.w aslo. u can join to develop some tools. --මීමා (talk) 08:38, 12 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]


Importing of Templates from English Wikipedia[සංස්කරණය]

What is the biට idea of importing - cut & paste - of certain templates from English Wikipedia, whilst the very same had been imported years back and duly translated by certain users? Eg. Recent import of Template: Infobox Organization against the availability of සැකිල්ල:තොරතුරුකොටුව සංවිධානය -- රොමානිස් සැමුවෙල් (talk) 01:16, 15 අගෝස්තු 2010 (යූටීසී)[reply]

Thank you රොමානිස්. I was not aware of සැකිල්ල:තොරතුරුකොටුව සංවිධානය. Singhalawap (talk) 05:19, 15 අගෝස්තු 2010 (යූටීසී)[reply]
සිංහල විකිපීඩියාව තුළ පිටු ආයත කිරීම සක්‍රිය කර නොමැත. එලෙසම එය පරිපාලක වරප්‍රසාද ඇති අයවලුන්ට පමණක් සීමා වූවකි. දැනට අප අනුගමනය කරනුයේ වෙනත් විකියකින් අදාළ සැකිල්ල හෝ පිටුව කෙලින්ම පිටපත් කිරීමයි. (cut & paste) එසේම අපිට පිටු ආයාත කිරීමේදී නොයෙකුත් ගටළු ඇති වේ. එම නිසා මෙලෙස පිටපත් කිරීමේ කිසි වරදක් නොදකිමි. කෙසේ වෙතත් මීට ටික කලකට ඉහතදී සැකිලි පරිවර්ථනය කිරීම් සිදු විය. සමහර ඒවා මෙම සබැදුමෙන් බැලිය හැකිය. -- බිඟුවා සාකච්ඡාව 08:18, 15 අගෝස්තු 2010 (යූටීසී)[reply]
ඉහත සබැඳුම සර්වසම්පූර්ණ නොමැති නම් ඉන් ඇති පල සීමිතයි. ඒ ගැන සොයා එය සම්පූර්ණ කරමුද? -- රොමානිස් සැමුවෙල් (talk) 08:21, 15 අගෝස්තු 2010 (යූටීසී)[reply]
අන්න හරි. අපි කරමු. මේ ගැන ප්‍රජාව දැනුවත් කරමු. එතකොට අලුතෙන් සැකිලි පරිවර්තනයක් සිදු කලාම ඒවත් මේකටම එක් කරන්න පුලුවන්. ඔබත් හැකි පමණ උදව් කරන්න. ජය! -- බිඟුවා සාකච්ඡාව 08:35, 15 අගෝස්තු 2010 (යූටීසී)[reply]


තෝරාගත් ලිපිය[සංස්කරණය]

It seems we’ve made a big mistake in selecting the featured article for the main page. Would it be possible for someone to help there? There is a discussion going on in my talk page regarding the image used in that article. --Lee (talk) 13:04, 2 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]


කෙලෙසීම?[සංස්කරණය]

මේ නිර්නාමික පරිශීලකයා දැන දැන හෝ නොදැන ලිපි ගොඩකට පහුගිය දින දෙක තුන ඇතුලත නොගැලපෙන දේ එක් කරලා. ඒවායේ වැරදි හරිගස්සන්නට ඉස්සෙල්ලා මෙයාව වාරණය කලොත් හොඳයි. ----ශ්වෙත (talk) 17:13, 21 නොවැම්බර් 2010 (යූටීසී)[reply]

මෙයාව කලින් වාරණය කරලා වුනාට වැඩක් වෙලා නෑ වගේ. මෙයා අභියෝග කරනවද විකිපීඩියා පරිපාලනයට? නැත්නම් අපේ දැලේ හිලක්ද? -- ශ්වෙත (talk) 17:24, 21 නොවැම්බර් 2010 (යූටීසී)[reply]

dear friends , once i made article about දකුණු ආසියාව using English wiki ... and now it s not in there ..i think this anonymous user did it something to it . because after that he made article about දකුණු ආසියාව .. plz do something about this user.. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Buddhikadissanayake (සාකච්ඡාවදායකත්ව) විසින් හිදී එක් කර ඇත