වැඩිහිටි සර්වජන ඡන්ද බලය

විකිපීඩියා වෙතින්

(Universal Adult Suffrage) ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටක ඒරට සිටින වැඩිහිටි, එනම් වයස 18ට වැඩි සියලු දෙනා හට තම ඡන්දය පවසා සිටීමට තිබෙන හිමිකමයි.