වාර්තා පුවත්පත්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

වාර්තා පුවත් පත් පහත අංශ දෙකෙන් එකකට අයත් වේ De Standaard The Globe and Mail

  1. අනාගත විද්‍යාර්ථින්ගේ පරිහරණය උදෙසා ඉහළ පත්‍රකලාවේදී සම්මතයට අනුකූලව, වර්තමාන සිද්ධීන් පිළිබදව නිශ්චිත වාර්තා සපයන ලිපි වලින් සමන්විත පුවත් පතක් හෝ
  1. පොදු හෝ නෛතික නිවේදනය ප්‍රකාශයට පත් කිරීම සදහා අවශ්‍ය නෛතික සුදුසුකම් සැපුරූ සහ එහි ප්‍රකාශනයෙන් එකී නිවේදනය මහජන නිවේදනයක් වන්නේ යැයි පළිගනු ලැබූ පුවත්පත් ය. මේවා සමහර විට මහජන වාර්තා පුවත්පත් ලෙසද හැදින්වේ.


වඩා සුලබ අර්ථයෙන් වාර්තා පුවත් පතක් යනු විශාල සංස්කරණයක් සහිත, වෘත්තීමය සහ අපක්ෂපාතී යැයි පළිගැනෙන මහජන පුවත් පතකි.


ජාත්‍යන්තර පත්‍ර අලෙවි සැල් වල, රටක පුවත් පත් නියෝජනයක් ලෙස මේවා තැබේ. සාමාන්‍යයෙන් ප්‍රබල කර්තෘවරයෙක් සිටින අතර පුවත් පත් හිමිකරුවන්ගේ ස්වායත්ත අදහස් දැරීමට අවස්ථාව ඔවුන්ට ලබා දී තිබේ.

"http://si.wikipedia.org/w/index.php?title=වාර්තා_පුවත්පත්&oldid=182454" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්