වායුපායානය

විකිපීඩියා වෙතින්
ෆොර්මියුලා 1 රේසිං වායුපානයක්
A Lithuanian Coast Guard hovercraft with engine off and skirt deflated.
The same hovercraft with engine on and skirt inflated.

වායුපායානය (Hovercraft), වායු කුෂන් වාහනය (air-cushion vehicle) හෙවත් ACV ලෙස ද හඳුන්වයි. වායුපායානය, ගොඩබිම, ජලය, මඩ හෝ අයිස් හා අනෙකුත් පෘෂ්ඨයන් මත ගමන් කළ හැකි යානයක් වේ. වායුපායාන, සමුද්‍ර යාත්‍රාවක කැප්ටන්වරයෙකුට වඩා ගුවන් නියමුවෙකුගේ වැනි මෙහෙයුමක් සහිත දෙමුහුම් යාත්‍රා වේ.

"https://si.wikipedia.org/w/index.php?title=වායුපායානය&oldid=470085" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි