වායු සමන

විකිපීඩියා වෙතින්
(වායු සමීකරණ වෙතින් යළි-යොමු කරන ලදි)
Air Condition
A typical home air conditioning window unit.

පරිසරයේ ඇති උෂ්ණත්වය,ආර්ද්‍රතාවය,පිරිසිදුතාවය යන භෞතික රාශීන් පාලනය කර මිනිසාට වඩාත් සුදුසු එසේම කර්මාන්තයයන්ට අවශ්‍යය පරිදි යොදා ගැනීම වායු සමනය කිරිම යනුවෙන් හදුන්වනු ලැබේ. ප්‍රධාන වශයෙන් Human Comport Air condition සහ Industrial Air condition යනුවෙන් කොටස් කර ඇත.මිනිසාගේ සුව පහසුව සදහා භාවිතා කරනු ලබන වායු සමන Human Comport Air condition system ලෙසත් කර්මාන්ත අශ්‍යයතාවය සදහා භාවිතයට ගන්නා වායු සමන පද්ධති Industrial Air condition system ලෙසත් හදුන්වනු ලබයි.

Air Condition

ආශ්‍රීත වෙනත් ලිපි[සංස්කරණය]

ශීතකාරක වල ඇති අහිතකර තත්වයන් හා ඊට පිලියම්
වායු සමන යන්ත්‍රයක අමතර කොටස්
වායු සමන සහ ශීතකරණ යන්ත්‍රයක ප්‍රධාන කොටස් සහ ඒවයේ කාර්‍යයන්
ස්ථානයට ගැලපෙන ආකාරයට වායු සමන යන්ත්‍රයක් තෝර ගන්නේ කොහොමද??
ශීතකරණයේ අළුත් වැඩියාව සදහා අවැසි ප්‍රධාන උපකරණ
ශීතකරණය හදුන්වාදීම
ගෘහ ශීතකරණය(Home Refregirator)
ශීතකාරක(Refrigerants)
සම්පිඩකය.(Compressor )
වාෂ්පීකරණය (Evaporator)
සනීකාරකය(Condenser)
කේෂීය නළය (Capillary Tube)
ශීතකාරක(Refrigerants) සංරක්ෂණය කළ පිටපත 2014-03-02 at the Wayback Machine
ශීතකරණ පුහුණුවට මග
ශීතකරණ පුහුණුව විඩියෝපට
ශීතකරණ පුහුණුවට වැදගත්
වෙනත්

සම්පිඩකය.(Compressor )
"https://si.wikipedia.org/w/index.php?title=වායු_සමන&oldid=593323" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි