ව්‍යවර්තය

විකිපීඩියා වෙතින්

ව්‍යවර්තය යනු බලයක්‌ මගින්‌ වස්‌තුවක්‌ යම්‌ අක්ෂයක්‌ හෝ ධරයක්‌ වටා භ්‍රමණය කීරීමට අැති හැකියාවය්‌. ව්‍යවර්තය, බලයක ඝූර්‌නය ෙලසද හැඳින්‌විය හැක. දෘඪ වස්‌තුවක ව්‍යවර්තයක්‌ යෙදූ විට එය භ්‍රමණය කීරීමට හැකිය. තන්‍ය වස්‌තුවක ව්‍යවර්තයක්‌ යෙදූ විට එහි හැඩය විකෘත කීරීමට හැකිය.

උදාහරන[සංස්කරණය]

  • දඟ පන්‌දු යවන ක්‍රිකට් ක්‍රීඩකයෙක් ව්‍යවර්තයක්‌ යොදා පන්‌දුව භ්‍රමණය කරවයි.
  • කිඹුලා බනිස්‌ නිපදවන බක්කරයෙක්‌ (baker) පිටි පාප්පයට (dough) ව්‍යවර්තයක්‌ යෙදූ විට එහි හැඩය වෙනස්‌වේ.
  • ඇනයක්‌ තද කරීමට ඉස්කුරුප්පු නියනකට ව්‍යවර්තයක්‌ යොදයි.
  • කරාමයක් විවෘත්ත කිරීමේදී ඇගිලි මගින් ව්‍යවර්තයක්‌ යොදයි


ව්‍යාවර්තය = බලය × බලයේ ක්‍රියා රේඛාවට ඇති ලම්භ

                                       දුර

kgm2s-2 = kgms-2 × m

"https://si.wikipedia.org/w/index.php?title=ව්‍යවර්තය&oldid=512161" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි