වස්කෝ ද ගාමා

විකිපීඩියා වෙතින්

වස්කෝ ද ගාමා (1460 හෝ 1469 ගණන් – 24 දෙසැම්බර් 1524), විඩිගෙයිරාහී පළමු සිටුවරයා, පෘතුගීසි දේශ ගවේෂකයෙක් වූ අතර, හෙළිදරව් යුගයෙහි ඉමහත් සාර්ථකත්වයක් ළඟාකරගත් එක් පුද්ගලයෙකු සහ යුරෝපයෙහි සිට ඉන්දියාවට සෘජු ලෙසින් යාත්‍රා කල පළමු නැව් පෙළෙහි අණ දෙන නිලධාරියාද විය.

දහනමවන සියවසේ අදින ලද වස්කෝ ද ගාමාගේ සිතුවමක්
වස්කෝ ද ගාමා කල්කටාවට ළගාවීම 1498 මැයි 20.
වස්කෝ ද ගාමාගේ උපන් ස්ථානයේ ඇති ඔහුගේ පිළිරුවක්,සයිනස්,පෘතුගාලය
වස්කෝ ද ගාමාගේ පළමු මුහුදු ගමනේ නැව් මාර්ගය (1497–1499)
"https://si.wikipedia.org/w/index.php?title=වස්කෝ_ද_ගාමා&oldid=441781" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි